ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අතර ශාන්ත ඕමේරෝහී දී ඇති වු ගැටුමකින් එස් දොන් සිසිර කැලුම් නානයක්කාර (30) පිහි ඇනුමකින් මිය ගිය බව ඉතාලී පොලීසිය කියයි.
කේ ජී උදාර චන්දිම (29) නම් තවත් ශ්‍රී ලාංකිකයෙක් පිහියද සමග අත්අඩංගුවට ගනු ලැබීය.
අසල්වැසියන් වු මේ දෙදෙනා මත්පැන් පානය කරන්නට ඇතැයිද ඉන් පසු ඇති වු ආරවුලේදී පිහියෙන් අනින්නට ඇතැයිද පොලිසිය කියයි.ඉතාලි සමාගමක සුළු සේවකයකු වු ඔහු එක් දරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අය ගිය තැන රට කනවා. ලෝකෙන් උතුම් රට ලංකාව . (නි)
අයියෝ ඔවානම් මොනවද අප්පා, ඉතාලියේ ඉන්නේ 85% වැඩි පිරිසක් නුගතුන්
නන්දන ඔයා කොහෙද ...කොහේ වුනත් කමක් නැහැ වෙන්නප්පුවෙන් පිට දුෂ්කර පළාත් වලින් ඉතාලියට ආපු ගැහැණු රටේ නමම කකා ලෝකේ පළමු වෘත්තිය නොකරා කරනවා .ඒවාට මේ රටෙත් ඉඩ තියන නිසා නන්දනලත් කැමතිනිසා ප්‍රශ්න නැහැ ,රටේ නම කුණු කරන්නේ අසාධාරණයට විරුද්ධව ආවේගයට ඉක්මන් තීරණ ගන්න වෙන්නප්පුවේ අයනෙමේ .අර කියන දුෂ්කර පළාත් වලින් ආපු ගැහැණු. (අ)
ප්‍රදීපා හරියටම හරි පේනවනේ ඉතාලි සුසන්තගේ කමෙන්ට් එක. ඕකට කියන්නේ ඉරිසියාව හා කුහක කම. තමන් විතරයි ඉතාලියේ ඉන්න ඕනේ කියල එහෙ ඉන්න හුගදෙනෙක් හිතන් ඉන්නේ. අලුතෙන් කෙනෙක් ලංකාවෙන් එනවට, ලංකාවේ මිනිහෙක් දියුණු වෙනවට හුගදෙනෙක් කෙමති නැ. වෙච්ච වැඩේ වැරදි තමය්. එත් සුසන්ත වගේ කෙනෙක් මේ මිනිස්සුන්ට උපදෙස් දෙන්න ආදර්ශයක් දෙන්න කෙනෙක් හිටියනම් මෙවෙනි විපතක් නොවෙන්න තිබුන. කුමාරි කියන 85%, සුසන්තල වගේ අය කොන් කරන හින්දය් මේ වගේ දේවල් වැඩිවෙන්න හේතුව. කරුණා කර වැරදි මග යන අය අදුනගෙන ඔවුන් සුමගට ගන්න උත්සහයක් ගන්න, එක අයෙක් ඔබට හරි මාර්ගයට ගන්න පුළුවන් උනොත් එක ලොකු පිනක් !
කුමාරි,ප්‍රගීත්, ඕකට කියන්නේ පැහැදිලි ඉර්සියාව කියලා.අතේ ඇගිලි පහම එකවගේ නැහැ.ඒක තේරුම් ගන්න (නි)
කුමාරි, ප්‍රගීත් නුගතුන් හැමතැනම ඉන්නවා. ලංකාදීපයට කමෙන්ට්සුත් දානවා..........
කුමාරි, ඔයාගේ කතාව හරි. (නි)
මෙහෙම අදහස් දාන ප්‍රගීත් නුබ මාර අඥානයෙක්
මොන රටේ හිටියත් කිසිම සමගියක් නැහැනේ (නි)
අතුල කියන එකත් හරි කුමාරි, ප්‍රගීත් තම මොන්ටිසෝරි යන දරුවන් නේ (අ)
කුමාරි,ඔයා කුමාරියක් නිසාද ඔහොම කියන්නේ? (නි)
මත්පැන් හලාල් නැද්ද? (නි)
තමන් ඉන්නේ කොතනද කියලා අමතක වීමයි මේ සියල්ලටම හේතුව. (නි)
අප මිනිසුන් ඉතාලියට ආ කාරනය සිතිය යුතුය. එය අමතක කිරීමයි මේ සේරටම මුල (නි)
කුමරි කියපු කතාව නම් හරියටම හරි. 85%ක් නෙමෙයි 95% වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වුණේ නැති අය.ඉතින් එහෙම අයට අතට සල්ලි හම්බවුනාම අං එනවා (නි)
එක ඇගිල්ලක් කෙනෙකුට දිගු කරනකොට ඇගිලි හතරක් තමන්ගේ දිශාවට බව මතක තියාගන්න. ඔක්කොම එක වගේ නොවෙන බව සිතන්න (නි)
මේකට කියන්නේ බේබදුකම
සිද්දිය කොහොම වුණත් මෙහෙ නීතියෙන් නම් ගැළවෙන්න බැහැ.වරදකරුට නිසි දඩුවම් ලැබේවි. ලංකාවේ නම් ඉතින් මිනිමරලත් දේශපාලන සවිය තියෙනවා නම් බේරෙන්න පුළුවන්.මෙන්න මේ වෙනස බුද්ධිමත්ව හදුනාගනිමු (නි)
ලංකාවේ දේශපාලුවෝ ලංකාවේ නම කැත කරනවා මදිවට ඔයාලත් ඒ වැඩේම කරනවනේ. (නි)
ඉස්සර ඉතාලියේ හිටපු ශ්‍රී ලාංකිකයෝ සාධාරණ විධියට රැකියාවක් කරගෙන ඉතාලි ජාතිකයන්ගේ සිත් දිනාගෙන ධාර්මිකව මුදලක් හොයාගෙන ජිවත් වුණා. මේ සියල්ල වෙනස් වුණේ ලංකාවේ හිටපු කුලියට මිනිමරපු මංකොල්ලකාරයොත් ඔවුන්ව හමුවෙන්න වරින් වර ඉතාලියට පැමිණි මැර දේශපාලකයන් නිසාත්ය. එමගින් ලංකවේ ප්‍රජාව කල්ලි වලට බෙදුනු අතර සමහර මෝඩ මිනිස්සු මොවුන් ගේ ඇසුර නිසා ප්‍රචණ්ඩකාරී අදහස් ඔලුවට දමාගෙන මිනිමරනවා (නි)
කොහොමත් අපේ අයගේ පුරුද්ද ඕකනේ (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් (නි)
මේ මිනිස්සු 1 ක් 2 නිසා මුළු මහත් සිංහල ජාතියම ඉවරි.
වෙන්නප්පුවේ අය ගිය ගිය තැන ඔහොම තමයි. (නි)
අපෙ අය්යලාද, යන යන තැන පහරනවා. පැත්ත පලාතකට වද්ද ගන්න බෑ, ගඳේ බෑ, දැන් හරිනෙ.