මුස්ලිම් පල්ලි අසල නවතා යන ත‍්‍රීරෝද රිය අනවසරයෙන් පදවමින් තෙල් අවසන් වූ පසු දමා යන බාල වයස්කරුවන් දෙදෙනකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
‘විනෝදය පතා’ මෙසේ රැගෙන ගිය තී‍්‍රරෝද හතරක්ද සොයාගෙන ඇත.
මුස්ලිම් පල්ලි අසල නවතා යන ත‍්‍රීරෝද රිය අනවසරයෙන් පදවමින් තෙල් අවසන් වූ පසු දමා යන බාල වයස්කරුවන් දෙදෙනකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
‘විනෝදය පතා’ මෙසේ රැගෙන ගිය තී‍්‍රරෝද හතරක්ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ව විහිලු නෙවෙයි, අන්සතුදේ හොරකම් කිරීම , රියදුරු බලපත්‍ර නැතුව මහාමාර්ගයේ වාහන පැදවීම් වැනි වැරදි ගොඩකට මේ ළමයි අහුවෙලා තිබෙනවා , මොවුන් බාලවයස් කාරයන් නම් වයස අවරුදු 28 දක්වා රියදුරු බලපත් ලබාගැනීම මොවුන්ට ටහනම් කරන්න.(දී)
හොද වැඩේ කියලා කියන්නත් හිතෙනවා (නි)
ඉතින් නවත්තලා යනකොට යතුර අරන් ගියා නම් ඉවරයිනේ (නි)
ඕකට කියන්නේ "ජෝය් රයිඩ්" කයල හුඟක් දයුණු රටවල තියෙන වසංගතයක් , ඔකටනම් දැන්ම බෙහෙත් දීල නවත්ත ගත්තොත් හොඳයි
දෙන්න තියෙන්නේ හොඳ දඬුවමක් මතක් වෙන්න. අපහු නොකරන්න.
කොහේ ළමයි දෙදෙනෙක්ද දන්නෙ නැහැ (නි)
දැන් හැදෙන ළමයින්ට කිසිම විනයක් සදාචාරයක් ඇත්තෙම නැහැ
අනේ මන්ද , ලංකාව අනිත් මිනිස්සුන්ගේ දේපල ගැන වත් ජීවිත් ගැනවත් කිසිම තැකීමක් නැති රටක් වෙලා . ඒ උනාට ඇහුවොත් ආශ්චර්ය
හා..!! දැන් ඕක පටන් ගනීවි හැම පළාතකම .දඩුවමක් දීල දැන්ම නතර කරන්න වෙයි
මේක මොන ළමයින්ගේ විනෝදයක් ද?
ඕක ජෝය් රයිඩ් ද නැත්තම් තෙල් ටික අරගෙන ආපහු ගෙනත් තියනවද දන්නේ නෑ!!!
මුස්ලිම් පල්ලි අසල නවතා යන ත්‍රිවිලර් විතරද ??? එහෙනම් සෑම සිකුරාද දිනයකම මේ දෙන්නට රජ මගුල් වගේ ඇති නේ..............
සර්ප පැටව් ඔහොමනම් මහා නයි හා හැපින්න කොහේ දුවනවා ඇද්ද විනෝදයට... (නි)
හරි හරි ඉන්ධන අවසන්වූ පසු දාලා යන බවනේ කියන්නේ. එතකොට ඉන්ධන අවසන් නොවුනොත් කෙලින්ම ඉස්සුවා නේද ?? එතකොට ජෝයි රයිඩ් අවසන් වෙන්නේ සීරියස් රයිඩ් වෙලා ! (නි)
ආ බිමල් ! ඔබ අපේ පැත්තෙ නේද ? කොහොමද ඔයා එහෙත් නිව්ස් එකතු කරන්නේ !! ඔබට කිසිම මායිම් ගම්මානයක් නැද්ද?
මුලින් විනෝදයට තමයි කරන්නේ. පසුව තමයි දරුණු ඝණයේ අපරාධකාරයෝ වෙන්නේ (නි)
මේ අර යුද්ධයේදී මළ එල්ටීටීඊ ආත්මද මන්දා! (නි)
ඉතින් ත්‍රිවීල් අයියලා හරි චන්ඩි නේ. අල්ලලා දුන්නා නම් හොඳ දඬුවමක් දෙයි නැවත නොකරන්න. ඒක තමයි විසඳුම.ළමයි කාගේ වුණත් කමක් නැහැ. (නි)