මොරටුවට ගංජා අදින දෙදෙනකු සමඟ ගංජා අලෙවිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මොරටුමුල්ලේදී ගංජා බෑගයක් සමඟ අත්අඩංගුවට පත් වූ පුද්ගලයාගෙන් ලද තොරතුරකට අනුව තවත් දෙදෙනෙක් ගංජා කිලෝ දෙකක් සමඟ අල්ලා ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැම්පස් එක ඉස්සරහ පෙට්ටි කඩේ අපේ අහවල් අයියද අහුවෙලා තියෙන්නෙ? (නි)
ඔන්න ක්‍රමය. ඔය තියෙන්නෙ. එක තොරතුරකින් තව දෙන්නෙක් ඇල්ලුවා. ඒ දෙන්නගෙන් ලැබෙන තොරතුරෙන් තව කීපදෙනෙක් අල්ලන්න. ඔහොම ඔහොම යනකොට ඔක්කොම අල්ලන්න පුළුවන් නේද? ඔක්කොම බැරිවුනත් අඩුගණනේ දිස්ත්‍රික් නියෝජිතයා දක්වාවත්? හ්ම්, ඒත් ඉතින් මේක ලංකාව නේ. (නි)
දැඩි දඩුවම් නැති කම තමයි අද තරුණ පරපුර විනාශ වීමට හේතුව. වඳ වෙලා යන සිංහලයාව බේරා ගන්න දැඩි නීති ක්‍රියාත්මක කරන්න