කණ්ඩලම වැවේ නාන්නට ගිය නාවලපිටි තරුණයෙක් දියේ ගිලි මරණයට පත් විය.
බෝලයක් ගෙන තම සගයන් සමග ජලාශයේ සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදු විය.
කණ්ඩලම වැවේ නාන්නට ගිය නාවලපිටි තරුණයෙක් දියේ ගිලි මරණයට පත් විය.
බෝලයක් ගෙන තම සගයන් සමග ජලාශයේ සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලම් කරලා තියෙන්නේ මරුවා සමග
දවසක් අපේ පව්ලේ අය කතරගම ගිහින් එන ගමන්.., අතර මගදී, නාන්න වැවකට බැහැල කට්ටිය නාන අතරේ මස්සිනා (නංගිගේ මහත්තය)එක පාරටම වතුරේ ගහගෙන ගිහින් ගෙදර සේරම කෑගහල .එතන හිටපු ළමයෙක් ගිහින් මස්සිනාව ගොඩට ගෙනල්ල එය කිවලු කව්දෝ මන්ද ඇදගෙන ගියේ කියල ඒ උනාට ඊට ටිකකට පසු වෙන කෙනෙක් වතුරේ ගිලිලා මැරිලා එතනම ..,!! පෙර කුසල්..,අකුසල්.අනුවත් මේ වගේ දේවල් වෙනවා
කණ්ඩලම වැවේ බොහෝ ස්ථානවල ඉවුර ආසන්නයේ පිහිනන්නත් අපහසුයි. දිය පහර සැර නිසා ගැඹුරට ඇදී යනවා. වෝර්ටර් පෝලෝ සෙල්ලමට නම් කොහෙත්ම සුදුසු ජලාශයක් නෙමෙයි මේ. (නි)
කොහේ ගියත් ඉණ මට්ටමට වඩා වතුරේ ගිහින් නාන්න එපා කවදාවත්. දියේ ගිලිලා අවුරුද්දකට 200 කට වඩා මැරෙනවා.බීලා වතුරට බහින්න තියා හිතන්නවත් එපා. අඩියක් වතුර තිබුණත් ඇති මැරෙන්න. (නි)
නුපුරුදු ස්ථානවල කෙරෙන හැම දෙයක්ම ඉතා ප්‍රවේශමෙන් කළයුතුයි. හැබැයි, අපි ඉරණම, දෛවය වැනි දෑ විශ්වාස කරනවා නම් මේ ඉතින් ලබා උපන් ආයුෂ ඉවරවීමයි. (නි)
මෙයා වතුරට බැහැලා තියෙන්නේ බීමතින් වෙන්න ඕනෑ (නි)
මෙයා සෙල්ලමට වතුරට බහින්න ඇත්තේ බිමතින් වෙන්න ඕනෑ (නි)
වැව් කියන්නේ පිහිනුම් තටාක නෙමෙයි කියො දැනගන්න ඕනෑ. පතුලේ මඩ, ගැඹුරු වලවල් තියෙන්න පුළුවන්. නොදන්නා දියේ කරන ක්‍රීඩාව මරුවා සමග සෙල්ලමක් බව සිහියේ තබා ගත යුතුයි. අප කළ පින් මිය ගිය ඔබට අත් වේවා! සුගතිගාමී වී නිවන් සුව ලබා ගනීවා! (නි)