දවසේ වැඩ අවසානයේ ගල්නෑවේ නිවස අසල පාර අයිනේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් ගින්නෙන් දැවී විනාශ වී ඇති බව ගල්නෑව පොලිසිය කියයි. සඳුදා (5) රාත්‍රී 11.30 ත් 13ත් අතර මෙම බසය ගිනි ගන්නට ඇතැයි සැකකකෙරේ.