රුපියල් හැටදහසක විදුලි බිල නොගෙවිම නිසා මහනුවර කටුගස්තොට රෝහලේ විදුලිය විසන්ධි කළැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ නිසා ශිතකරණවල තැබිය යුතු බෙහෙත් හා එන්නත් පාවිච්චි කළ නොහැකි යැයි වෛද්‍යවරු කියති.
රුපියල් හැටදහසක විදුලි බිල නොගෙවිම නිසා මහනුවර කටුගස්තොට රෝහලේ විදුලිය විසන්ධි කළැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ නිසා ශිතකරණවල තැබිය යුතු බෙහෙත් හා එන්නත් පාවිච්චි කළ නොහැකි යැයි වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේමා ඔබ එක්ක මමත් එකඟයි. මේකට වගකිවයුතු ආයතන ප්‍රධානීන්ගෙන් විසි කළ බෙහෙත්වල වටිනාකම අයකර ගත යුතුයි. (නි)
ආයතන දැන ගන්න ඕන තමන් ගන්න දේවලට සල්ලි ගෙවන්න, පොඩි අය ලිඝ්ට් බිල ගෙවනවා නම් අයි 60000 ගෙවන්න බෙරිද සල්ලි සාක්කුවලට ද ගන්න විතරද පුළුවන් ඔය බේත් වල වටිනා කම බිල ගෙව්වේ නෙති කෙනාගෙන් කපන්න ඕනේ
හදිසි ගිලන් රථය කැඩිලා නැහැනේ. ඒ බෙහෙත් ටික ශීතකරණයක තැබීම සඳහා ආසන්නතම රෝහලට යවන්න. (නි)
මම ඉස්සර හිතුවේ රජයේ කිවුවම ඔක්කොම එකයි කියලා. දැන් බලනකොට තත්ත්වය වෙනස්නේ...... (නි)
ඇමතිලගේ කොටි ගණන් බිල මේ අයට වැඩක් නැහැ (දී)
රුපියල් හැටදහසක විදුලි බිල ගෙවිමට බලධාරින් හා නිළධාරින්, වගකිව හුත්තන් හැකි ඉක්මණීන් කටයුතූ සමිපාදනය කරන්න. අහිංසක ජනතාව දුතට පත් කරන්න ඒපා.(දී)
ඔය ලයිට් බිල් ගෙවන්නේ නැති මන්ත්‍රිලගේත් ඔහොම කපනවද දන්නේ නෑ නේ? (දී)
රෝහල් පරිපාලනයට සම්බන්ද සියලුදෙනා වගකිවයුතුයි .අම්පාර රෝහලවත් ආදර්ශයට ගතනොහැකීද? (දී)