ඕමත්ත සිට කොළඹ බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ වෑන් රියක් මතුගම පාන්තියේදි එකිනෙක ගැටීමෙන් හත්දෙනක් තුවාල ලැබූ බවත් තුවාල කරුවන් නාගොඩ හා වෑත්තෑව රොහල්වලට ඇතුළත් කළ බව ද මතුගම පොලීසිය කියයි.
.jpg)
.jpg)
ඕමත්ත සිට කොළඹ බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ වෑන් රියක් මතුගම පාන්තියේදි එකිනෙක ගැටීමෙන් හත්දෙනක් තුවාල ලැබූ බවත් තුවාල කරුවන් නාගොඩ හා වෑත්තෑව රොහල්වලට ඇතුළත් කළ බව ද මතුගම පොලීසිය කියයි.
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතුගම ඉදන් ඕමන්තේ,යාපනේ යන බස් අපේ අහවලාගේ නේද? (නි)
දම්ම, වරුණ ඉල්ලගෙන කෑවා නේද ? (නි)
මතුගම කියලත් බෝඩ් එකක් තිබෙනවා නේද බසයේ? (නි)
කනගාටුයි මහත්තයෝ
මේ යාපනය ඕමන්ත නෙමෙයි, කළුතර දිස්ත්‍රික්කයෙ ඕමත්ත කියල ගමක් තියෙනවා,
දිනපතාම දකින්නට ලැබෙන රිය අනතුරු දකින්නට නොලැබෙන කාලයක් උදාවේවා...!!!!!
මතුගම කොහෙද ඕමන්තේ කොහෙද? කොහොමද මතුගම හරහා ඕමන්තේ ඉදල කොලබ යන්නේ?
ඔයාල දන්නේ නැති නිසා කියන්නේ.. ඕමන්තේ නෙමේ.. ඒක ඕමත්ත..
කවුද හරි කවුද වැරදි කියන්න මම දන්නෙ නැහැ. ඉවසීමෙන් රිය පැදවීමයි කළ යුත්තේ (නි)
වරුණ මඩ පාරකට නේද ලැස්ති උනේ ?
හරිම කණගාටුදායක පුවතක් ,තුවාල වුණ හැමෝටම ඉක්මන් සුවය පතමි! (නි)
හරි ධම්ම, එහෙම ව්‍යාපාරයක් එතුමාට නැද්ද? එහෙනම් මම කාටවත් මොකටද මඩ ගහන්නේ? (නි)
බස් එක නෙමෙයි වෑන් එක වගෙයි වැරදි (නි)
ඔය වගේ තැන් වල පුසකර යන්න යනවද.මොනවා වුණත් අපරික්ෂාකාරීත්වය නිසා ලොකු කරදරයක් කරගත්තෙ. (නි)
අද කාලේ පාර අයිනක හිටගෙන ඉන්න බැරි තත්වයක් අපේ රටේ තියෙන්නේ, ග්‍රාමීය මංකොල්ලකාරයෝ යතුරු පැදි වලින් ඇවිත් අතේ මිටේ තිබෙන දේ සුද්දකරගෙන යනවා. වැඩි වෙලාවක් හිටියොත් අපරික්ෂාකාරී බස් රියදුරන් පැමිණ නිවනට කැන්දාගෙන යනවා. පෙනේද අපේ රටේ තත්වය! (නි)