කතරගම ගම් උදාව රජ මාවතේ ලෙන් විහාරයේ ඓතිහාසික ටැම් ලිපිය කඩා බිඳ දමා විනාශ කැර ඇත.
කිර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා විසින් රුහුණේ වැසියනට අවවාද කරනු සදහා එවකට මානවුළු පුරය (වර්තමාන අම්බලන්තොට රම්බා විහාරය) සිට පොළොන්නරුව දක්වා වැටී තිබුණු මාර්ගයේ ගව්වෙන් ගව්ව ටැම් ලිපි පිහිටුවා තිබිණි.
රජුට මුහුණ දීමට සිදු වු බාදාවන් මෙන්ම එවකට රාජ්‍ය තත්ත්වය නිවැරැදිව හදුනාගැනීමට මෙම ටැම් ලිපි පිහිට වු බව කියති.
දැන් ඉතිරි වී ඇත්තේ ටැම් ලිපි කතරගම ප්‍රදේශයටටම දැන් ඉතිරි වී ඇත්තේ ටැම් ලිපි දෙකකි. සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රජමහා විහාරයේ ටැම් ලිපිය සහ කතරගම කෞතුකාගාරයේ ටැම් ලිපියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් රුහුණේ කට්ටිය අවවාද අහන්නේ නැහැනෙ (නි)
මරණ බයෙන් ඉන්න කොට රැකවරණය දීපු ජනතාවට දුර්ජන කම් කරන කන්න දීපු අත හපා කන යටි සිතේ කපටි අදහස් තියාගෙන අපට අමාරු අවස්ථාවල දී උදව් කරලා ඒ වෙනුවෙන් 1000 ගුණයක් දේ බලාපොරොත්තු වෙන අන්තවාදීන් තම මේ වගේ විනාශ වැඩ කරන්නේ.
ලොක්කෙ අය්යා, එතකොට ඊයේ නිදන් හාරලා අහුවුණු හාමුදුරු නම ? ඔක්කොම කුණු අනුන්ට පටවන්න එපා ... තමන් ගේ කුණු ගෙනත් හොයල බලන්න
මමත් ලොක්කෙ අයියාගේ කතාවට එකගයි. දැන් මේ අපේ රටේ ඉන්න අන්තවාදියන් කරන්න හදන්නේ හෙමින් හෙමින් අපේ ඉතිහාසය මකලා දාන්න හදන එක තමයි. අපේ සෙල්ලිපි විනාශ කරලා. දාගැබ් උඩ අරාබි අකුරු ලියලා තියෙනවා. (නි)
අපේ වගේ ජාතියක් ඉන්න රටක කොහොමද ඉතිහාසේ ආරක්ෂා කරන්නේ? ලෝකේ අනෙක් දියුණු රටවල නම් තමන්ගේ ඉතිහාසේ පණවගේ රකිනවා. (නි)
ජාතියක් වැනසීමට පෞරාණික නටබුන් විනාසකර යුතුයි එයද මේ වෙන්නේ
ලොක්කෙ අයියා කියන කතාව හරි (නි)
කූරගලත් වැනසුවා කට්ටියක්.. අපේ රටේ සෙල් ලිපි වනසන අන්තවාදී පිරිසක් ඉන්නවා. එයාලා අපේ ඉතිහාසය මකා දානන් හදන්නේ මෙහෙටත් අර ගෝනි බිලි සංස්කෘතිය ගේන්න...
සල්ලිවලට හෙළයාගේ ඉතිහාසය විනාශ කරන්න වෙර දරන පිරිසක් ඉන්නවා. ඒ ඇත්තන්ව හඳුනාගත යුතුයි. අපේ පන්සල්වල වැඩ ඉන්න හාමුදුරුවරු පන්සල තුළ ඇති ඓතිහාසික දේවල් ආරක්ෂා කරන්න වැඩ පිළිවෙලක් අවට ජනතාවත් ඒකරාශි කරගෙන සැකසිය යුතුයි. (නි)
රජය සහ පුරා විද්‍යා දෙපාර්ථමෙන්තුව මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි. වරද අනුන් පිට පටවා වැඩක් නැහැ. අපි අපේ දේවල් ආරක්ෂා කරගත යුතුයි. කාලයක් නිදන් හොරුන්ගෙනුත් කරදර තිබුනා. (නි)
රිෂාර්ඩ්, යාලගේ වැඩ නැවත්තුවොත් මේ රට හැදෙයි. (නි)
මෙවැනි අමනයන්ට අමතක නොවන දඬුවම් නීති මගින් බැරි නම් වෙනත් ක්‍රමයකින් හෝ දිය යුතුයි. (නි)
නිධානයක් තියෙන තැනක්වත් දැන ගන්නද දන්නෙ නැහැ (නි)
මෑතකදී ඉඳලා අපි දැක්කා කව්ද මේවා කරන්නේ කියලා වැඩිපුර. ප්‍රවෘත්ති වලට පෙන්නුවේ... බැලුවේ නැද්ද ? (නි)
ලොක්කෙ අය්යා,තමුන්ගේ වරදින් කූරගල වෙන කට්ටියක් ආක්‍රමණය කරාට දාගෙබ් , ලෙන් ගුහාවල් අද වනතුරු සුරක්ෂිතව තියනවා අපේ අනාගත පරපුරට දැක ගන්න. ඉතිහාසයක් තිබෙනවානම් කාටවත් එය මකා දමන්න බැහැ.
දැන් තිබෙන්න පුදුම සංස්කෘතියක් (අ)
ලොක්කෙ අයියා.....අනුන්ගේ සංස්කෘතිය ගැන බලන්න කලින් තමන්ගේ සංස්කෘතිය ගැන බලන්න.අද ලංකාවේ සංස්කෘතිය මොන සංස්කෘතියද ? මට කියන්න බලන්න