ගෙවල් බිදුම් ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ ‘හොල්මන් ‘ මොරගහහේන වීදීයගොඩ දී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය කියයි.
රත්තරං බඩු , පිත්තල බඩු හා ජංගම දුරකතන ඔහු ළග තිබී සොයා ගත් බවත් ඔහු මත් කුඩුවලට අබ්බැහි වු වෙකුදැයි සොයන බවත් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවටත් ඇමතිලාව අල්ල ගන්න එපා අනේ (නි)
මං හොල්මන් උනා
හා හා එහෙනම් ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් ලබලා. දැනුත් ඔය ඉන්නේ කළුතර පැත්තේ ඒ ජාතියේ ඇමති කෙනෙක්. (නි)
මෙය හොල්මන් වලට කරන අපහාසයකි (නි)
ඒ බඩු මියගිය අයගේ දේවල්ද දන්නේ නැහැ. (නි)