වැලිවේරිය රතුපස්වල ඝාතනයන්ට විරෝධය පාමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ  මහා ශිෂ්‍ය සංගමට ගලහ හන්දියේදී  අද (05) උද්ඝෝෂණයක්  ඇරැඹිය.

 මේ නිසා පැයකට ආසන්න කාලයක් මහනුවර කොළඹ  මාර්ගයේ එක් මං තිරුවක් වසා තිබිණි.