සාපෙ දක්ෂයෝ දෙළොවක් අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළු කර ගැනීමේතී ප්‍රමුඛත්වය ලබා දෙන ආකාරය පිළිබඳ 07 May 2013
විදුලි සේවක කණුවෙන් අවසන් ගමන් යයි බදුල්ල බන්ඩාරමුද විදුලි කනුවකට නැග සිටි විදුලි සේවකයෙක් විදුලි සැර වැදී මරුමුවට පත් විය. රැහැනකට වැටුණු ගසක් කපා ඉවත් කර යලි සන 07 May 2013
කොළඹ කොටුව උසාවියෙන් වැඩ වර්ජනය නොකළ ඉංජිනේරුවරියකට කුණු තක්කාලිවලින් ගැසීයැයි කියන විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිව් දෙනකුට එරෙහි 07 May 2013
සෙබළු හයක් තුවාල ලබති මුලතිව් ඔඩ්ඩුසුදාන් ප්‍රදේශයේ ස්ථානයක් එලි පෙහෙළි කරමින් සිටියදී සෙබළු හය දෙනෙක් සුළු තුවාල ලදහ. කොටියන් විසින් ගොඩ ගැණුනු බෝ 07 May 2013
සුන්බුන් ගොඩ ගැනීම අවසන් : කළු පෙට්ටිය නෑ වසර පහළොවකට පෙර ඉරණතිව් මුහුදේදී කොටි මිසයිලයකින් මුහුදු බත් වූ ඇන්ටනෝර්ව් යානයේ සුන් බුන් ගොඩ ගැනීම සිව් දිනක් තිස්සේ සිදු විය. 07 May 2013
රාජස්තාන් පිලට රාජකීය ජයක් අයි. පී. එල්. තරගාවලියේ 52 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සහ රාජස්තාන් රෝයල්ස් පිල අතර අද (7 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයා 07 May 2013
උරගයන් ගිල එළියට ගනී අඩි එකහමාරක නයකුගේ වල්ගය පැත්තෙන් වැඩි කොටසක් ගිල මිනිත්තු තුන හතරකට පසු එළියට ගන්නා ත්‍රාස ජනක ක්‍රීඩකයෙක් පැල්මඩුල්ලේ සිටී. 07 May 2013
දෝසි කාලා ලෙඩ වෙති කටුගස්තොට උගුරැස්සපිටිය මහා විද්‍යාලයේ අට වසරේ සිසුවියෝ දස දෙනෙක් ආහාර විස වී තිත්තපජ්ජල රෝහලට ඇතුලත් කරනු ලැබුහ. පා 07 May 2013
දැරිය රෝහලේ : පියා පොලීසියේ තම අනියම් බිරියගේ තුන් හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයෙක් අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. දැර 07 May 2013
මිල අධිකම දත් බේත් ටියුබයක් ග්‍රෑම් 148ක් බර රන් කූරු හයක් දත් බෙහෙත් ටියුබයක සහ ගමන්මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යන්නට ආ මාතලේ ව්‍යාපාරිකයකු (5 07 May 2013
ඇමෙරිකාවටත් ගිය කලක් දස වසරකට පෙර ඇමෙරිකාවේදී අතුරුදන් වු තරුණියන් තිදෙනකු ඔහයෝ ප්‍රාන්තයේ නිවසකදී රඳවාගෙන සිටියදී සොයාගත් බව 07 May 2013
එළි තුනම පත්තු වෙයි කොළඹ ධර්මපාල මාවතේ විහාර මහා දේවි සතුටු උයන ඉදිරිපිට ඇති අලෝක සංඥා කණුවෙහි රතු, කහ සහ කොළ යන වර්ණ තුනම එක්වර දැල්වී තිබීම නිසා රියැද 07 May 2013
අකුරණ පාරකට ගහ ගනිති අකුරණ ප්‍රාදේශීය සභාවේ මාසික මහ රැස්වීමේදී උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර (සංධාන) සහ මන්ත්‍රී සිරිමල් විජේතුංග අතර පහරදීමක් සිද 07 May 2013
දමා අතර මඟක කොහේ ගියෙදෝ නුඹෙ අම්මා මාපියන් කවුදැයි නොදන්නා සිව් මස් හැවිරිදි දැරියට අනුරපුර රෝහලේ හෙද සොහොයුරියන්ගේ උණුසුම හා සෙනෙහස මැද හැදී වැඩෙයි. සුදු නමින් 07 May 2013
ජවිපෙ ජාන පරීක්ෂණයක් ඉල්ලයි මාතලේ රෝහල් බිමේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පිළිබඳ ඩී එන් ඒ ජාන පරීක්ෂණයක් පවත්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ 1988/89 කාලයේදී අතුරු 07 May 2013
හලාවතින් සැඩ සුළං ගොඩට පනියි අද දහවල් පුත්තලම වෙරළ තීරයෙන් හමා ගිය සැඩ සුළඟකින් ගෙවල් 19ක වහළ කැඩී ගිය බව අපදා සම්බන්ධ නිලධරයෝ කියති. 07 May 2013
මුහුද රළුයි, සුළඟ තදයි ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශයේ පවත්නා රළු ස්වභාවය හා සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත 07 May 2013
බම්බලපිටියෙයි මැතිසබ පාරෙයි වාහන තදබදයක් රිය අනතුරක් නිසා බම්බලපිටියේ ද, විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු පාරේද දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය කියයි. ඇමති ඩිලාන් පෙරේර 07 May 2013
පන්දම් විරෝධයේ අතපයත් විසිවේ විදුලි බිල වැඩි කිරීමට විරෝධය පාමින් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විරෝධතා පා ගමනක් අද (07) 07 May 2013
කුමටද මේ වැලි - කාටද මේ වැලි? මහියංගනයේ සිට කොළඹට මහනුවර ඔස්සේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ වලින් මග රැක සිට ටිපරයකින් වැලි ගෝනි පහ බැගින් බලෙන් ගන 07 May 2013
වෙසක් දන්සල් දෙන්නේ බලාගෙනයි වෙසක් දන්සල් දෙන සියලු දෙනාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් අනුව සෞඛ්‍ය නීති අකුරටම පිළි පැදීමේ වැදගත්මක ශ්‍රී ලංකා මහජන 07 May 2013
යකඩ පාළම කැඩී පන්සලේ සේවක මරුට කැලණිය හුණුපිටියේ ජගත් රණවිරු මාවතේ යකඩ පට්ටම් පාළම කඩා වැටී පන්සලක සේවකයකු ඇළට වැටීමෙන් මිය ගොස් ඇතැයි කිරිබත්ගොඩ පොලීසිය ක 07 May 2013
බොරු කපිතාන් කොටු යුද හමුදා කපිතාන් වරයකුගේ නිල ඇඳුමක් ව්‍යාජ ලෙස ලබා ගෙන හැඳ කපිතාන්වරයකු ලෙස පෙනී සිට ගෙවල් බිඳුම්, සොරකම් කිරීම් ඇතුළු අපරාධ ගණන 07 May 2013
පැසිපන්දුව කිලිනොච්චි යයි අඩු පහසුකම් වලින් යුත් පාසල් සඳහා නොමිලේ කී‍්‍රඩා උපකරණ බෙදාදීම සහ උතුරු පළාතේ පාසල් ක්‍රීඩක කී‍්‍රඩිකාවන්ට පැසිපන්දු කී 07 May 2013
ද ලාසාල් කී‍්‍රඩකයෝ 17 න් පහළ පැසිපන්දු ශූරතාව දිනති සමස්ත ලංකා 17 න් පහළ ‘බී’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව දිනා ගැනීමට කොළඹ ද ලාසාල් විදුහල සමත්විය. අවසන් මහ තරගයේදී ද ලාසාල් විදුහල් පි 07 May 2013
පැරකුම් සමුදුර හත් වැනි වරටත් උතුරයි මේ වසරේ හත් වැනි වතාවටත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ කියති. දින තුනක් තිස්සේ පොළොන්නරුවට වැසි පවතී. 07 May 2013
ඉල්ලා අස්වී යන පාපන්දු විධායකට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ප්‍රශ්න වැළක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලෝක පාපන්දු සමුපවෙන් ලැබුණු බව කියන මූල්‍ය ආධාර වියදම් කළ ආකාරය ගැන වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර තිබ 07 May 2013
ප්රවෘත්ති සංදේශය විශ්‍රාමික රෝහල් උපස්ථායිකාවක හොරණ පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් වටලා සැකපිට අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන අංශය කිය 07 May 2013
දන්සලටත් කලින් පණ දන් දීලා වෙසක් දන්සලක් සංවිධානය කිරීමේ මූලික සාකච්ඡාවකදී පනාගොඩ කොම්පෙලා පෙදෙසේ පදිංචි කොළඹ පාසැලක සිසුවෙකු තවත් සිසුවෙකුට පිහියෙන් ඇනී 07 May 2013
අද කාලගුණය (මැයි 07) දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තව දුරටත් වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයෙත් පවතී . අපරභාගයේදී සහ 07 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026