නෙටොල් පිටියේ මගුල් ගෙදරක ගොස් එමින් සිටියදී තංගල්ල මහ පිටියදී ත්‍රිරෝද රියක් බසයක හැපීමෙන් මවත් පුංචි පුතාත් මරුමුවට පත් වු අතර තවත් සිවු දෙනෙක් තුවාල ළදහ.
එම පිරිස වැලිගම බලා එමින් සිටියහ.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඟුල් ගෙදර ගිහින් එද්දී අවමඟුලක්
අසාද් Monday, 05 August 2013 03:32 PM
හොද සිහියක් නැතුව රිය පදවනකොට ඔහොම දේවල් වෙනවා (නි)
සමන් Monday, 05 August 2013 02:14 PM
මොන කරුමයක්ද පටිසන් දුන්නේ? (ස)