කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා වත්මන් ප්‍රාදේශිය සභා මන්ත්‍රී ගාමිණි කවිරත්න සිරි තිලකද සිල්වා (එජාප) (63) තිලාන් සංඛ කවිරත්න කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් සිරි පෙරේරා විසින් ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔවුන් විසින් වස්කඩුවේ දෙදෙනකුට වෙඩ් තැබී යැයි කියන තුවක්කුවක්ද ගෙවත්තේ දඬුගොඩකින් සොයා ගෙන ඇත.
පසුගි 24 වැනිදා වඩු කාර්මිකයන් මොරටුවේ පැවැත්වු උද්ඝෝෂණයේදි රතිඤ්ඤා පත්තු කැර පොලිසියට දැමුවැයි කියන වඩුකාර්මිකයකු විල්ලෝරාවේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවක් ගන්න කලින් මෙහෙමනම් ආණ්ඩුව ගත්තට පස්සේ කොහොම තියෙයිද? (නි)
ඔය තියෙන්නේ, ඔන්න වැඩ පේනවනේ. මොළය ඇති ජනතාවනි, ලංකාවේ ඡන්දය ලබන්න සුදුසු කෙනෙක් නැත. කවුරු ආවත් මෙපමණයි. ගිහින් ඔබගේ ඡන්දය අවලංගු කරලා එන්න (නි)
පැරණි තනතුරට අද කාලේ හැටියට අවශ්‍ය සුදුසුකම් ලබාගන්න උත්සාහ කරන්න ඇති. (නි)