වැලිවේරියේ දී යුද හමුදාව හා පිරිසක් අතර පැවැති ගැටුමේදී තුවාල ලැබූ තවත් තරුණයකු මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි.
ඔහු ගම්පොළ 27 හැවිරිදි නිලන්ත පුෂ්පකුමාර වශයෙන් දැනගන්නට ඇත. දැන් කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය.
වැලිවේරියේ දී යුද හමුදාව හා පිරිසක් අතර පැවැති ගැටුමේදී තුවාල ලැබූ තවත් තරුණයකු මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි.
ඔහු ගම්පොළ 27 හැවිරිදි නිලන්ත පුෂ්පකුමාර වශයෙන් දැනගන්නට ඇත. දැන් කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අවාසනාවන්තයි. අපේම හමුදාව අපට මෙහෙම නම් සැළකුවේ ....? (නි)
නිවන් සුව ලැබේවා! උද්ඝෝෂණයට ගම්පොලිනුත් සෙනග ඇවිල්ලද? (නි)
හමුධාවට ගිහින් යුද්දෙදි මැරුනෙත් අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ. දැනුත් මේ මැරෙන්නේ එම අයගෙම දු දරුවෝ. බයේ දුවනවා. ගැරඬි මරල පව් සිද්ද කර ගන්න එපා. නිර්බිත වැඩක් කරන්න.
බන්දුල වගේ මිනිස්සු ඉන්න පැත්තෙවත් යන්න වටින්නේ නැහැ.හිතක් පපුවක් කදුලක් නැති ,කට හැකර ගැත්තෙක්. (දී)
වතුර ප්‍රස්නේ එක පාරට අහසින් කඩ වැටුනේ නැහැ වගේම ඒකට ක්ෂණික විසදුමකුත් නැහැ. රජය උපරිම ආකාරයෙන් මේක විසදන්න උත්සහ කළා.බවුසර් මගින් වතුර දුන්නා.ස්ථිර විසදුමකුත් රජයෙන් ලැබෙන බව පැහැදිලි වුණත් කට්ටියට අවශ්‍ය වුණේබලය පෙන්නන්න. කොල්ලෝ ටික මේක වීරකමක් කියලා හිතුවා.පාරවල් අවහිර වෙලා හැතැප්ම ගණන් දිග වාහන පෝලිම් හැදෙනකොට කට්ටියට එක හරි සතුටක් වුණා. පොලිසිය ආවේ නැහැ,ආමි එක ආවා.හරියට දෙමල චිත්‍රපටියක් වගේ වුණාට ඕක තමයි එතන වුණේ. (නි)
අදහස් දාන බලාගෙන ඉන්න හැමෝම දැන් තවත් අදහස් ගොන්නක් ලියයි. උද්ඝෝෂකයන්ට උණ්ඩයෙන් පිළිතුරු දීම සම්පුර්ණයෙන් වැරදියි.මියගිඅ අයට සහ තුවාල ලැබුවන්ට මගේ කණගාටුව සමග නිවන් සුව! රජයක වගකීම සෑම පුරවැසියෙකුටම එක හා සමානව සැළකීම.මමද වසර ගණනක් වතුර නැතුව මහනුවර ජිවත් වුණ කෙනෙක්. එහෙත් රජය විශාල මුදලක් වැයකර විශාල ව්‍යාපෘතියක් කරලා අද මහනුවර ජනතාවට පානිය ජල ප්‍රශ්නය විසඳලා තිබෙනවා.මේක ජලය නොමැති ප්‍රශ්නයක් නෙමෙයි. කර්මාන්ත ශාලාවක් හරහා ඇති වුණ දෙයක් . අමතක කරන්න එපා මුල් දෙදින තුල උද්ගෝෂණය 100% සාධාරනයි ..එතැන්සිට මේ ලියන මොහොත දක්වා සියල්ල දේශපාලනීකරණය වෙලා තියෙන්නේ.කෙසේ වුවත් දේශපාලකයන් මෙන්ම අපිද මේවාට වගකිව යුතුයි (නි)
එක් ව්‍යාපාරිකයෙක් හන්දා අහිංසක මිනිසුන් මියැදෙන එකද මේ රටේ සුබ අනාගතය (නි)
දැන්වත් පොඩ්ඩක් කල්පනා කළා නම් හොදයි නේද? (නි)
සියලු දෙනා මේ ගැන රටක් විදියට කම්පා වෙනවා. මින් ඉදිරියටවත් මේවා නොවිය යුතුයි. රජය මේවට අදාල පිරිසට ප්‍රසිද්ධියේ දඬුවම් කළ යුතුයි. එහෙම කළේ නැත්නම් ඉස්සරහට මේවා වෙන එක නවත්තන්න බැහැ. (නි)
එතකොට මේකද අර කියන චින්තනය? (නි)
අපරාදේ අහිංසක ජීවිත...මේවට වගකිවයුත්තන් නිදිද? (නි)
ඕක ගැන මගේ තියෙන්නේ වෙනස්ම අදහසක්. බොන්න වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු එක නම් වැරදියි තමයි. මමත් ඒක අනුමත කරන්නේ නැහැ. ඒත ඔය පිටිපස්සේ තියෙන්නේ වෙනත් කතාවක් කියලයි මට හිතෙන්නේ. මොකද මෙතන ඔය හැම කෙනාටම පෙනෙනවට වඩා කුමන්ත්‍රණයක් තිබෙනවා. අන්න ඒක තේරුම් ගන්න (නි)
ආණ්ඩුව විපක්ෂය මාරු වෙලා හිටියා නම්, බුදු අම්මෝ මේ වෙනකොට කට්ටිය ජිනීවාත් ගිහින්. හැමෝම දැනගත යුතු එක කරුණක් ඇත. එනම් මේ දේවල් කරන අයත් අනිවාර්යයෙන්ම දිනක මිය යයි. එදාට ඔවුන් ගෙන යන්නේ කර්මයයි(ක්‍රියාවයි). ඒ නිසා අනිවාර්යයෙන්ම කර්මය විපාක දෙනවා ඇත. එදාට ඔවුන්ට ලැබෙන දේ ගැන හිතාගන්නටවත් බැරිය. (නි)
නුඹලා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ අපි කරනවා. ආයෙත් මේ අයට කවදාවත් ඡන්දයක් දෙන්නේ නැහැ.එක අත්කකින් මේ වගේ සමාජයකින් වෙන් වෙලා යන නුඹලා වාසනාවන්තයි.ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් ! (නි)
මිනිසුන් යම් වර්ජනයකට යොමුවෙන්නේ තමන්ට අසාධාරණයක් සිදු වී එයට විසඳුම් නොලැබී අවසාන මොහොතේ එවැනි පිරිසක් විසුරුවාහරින ලෝකය පිළිගත් යම් ක්‍රමවේදයක් තිබේ. මෙතන සිදුවී තිබෙන්නේ උද්ධච්ච කමෙන් ඔලුව උදුම්මවගත් ඉහල දේශපාලන අණක්, තමන්ගේ තාන්න මාන්න වලට කෑදර කමෙන් කටු කන ඔලුව ඔද්දල් කරගත් නිලයක් , ගල් තොප්පිය දා ගෙන ආරක්ෂා කරගෙන ඉන්න ඔලුවේ මොලේ කලඳක් නැති ,විසින් නිරායුද සාමාන්‍ය ජනයා වෙත මුදාහරින ලද ම්ලේච්ච ප්‍රහාරයකි. ගරු අධිකරණය මේ ගැන සොයා බලා හැකි ඉක්මනින් මෙම මිනීමරුවන්සියල්ලටම නිසි දඬුවම් ලබා දෙන ලෙසට බල කිරීමට මහජනතාව පෙළ ගැසීමට කාලයයි මේ. (දී)
අනේ අර අහවල් රටේ නෝනේ, ඉක්මනට මෙහාට ඇවිල්ලා යන්නකෝ (නි)
දෙවියනේ, වුණ විනාශයක්? (නි)
මොනවද මේ අය මේ රටට මේ කරන්නේ? (නි)
වැලිවේරියේ දී මොකක්ද වුණේ? මට නම් මතක නැහැ. ඔය වගේ දේවල් දවස් 2, 3 කට වඩා කාටද මතක මේ ශ්‍රී ලංකාවේ. (නි)
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ උද්ඝෝෂණය විසුරුවා හැරීමෙන් පැය කිහිපයකට පසුවද? (නි)
අණ දීපු අය කෝ? (නි)
මේවට අපි මොනවද කියන්නේ? ලංකාවේම මිනිස්සු අසරණ වෙලා දේශපාලකයෝ හැර. මගේ එකම පැතුම ඉක්මනටම මේවට අණ දුන්න සහ ක්‍රියාත්මක කළ සියලු දෙනාට බුදු දහමේ බලයෙන් ප්‍රතිපල ලබා දෙන්න. (නි)
මේ වගේ රටකට සම්බාධක දාන යෝජනා ගෙනෙන එක අරුමයක් නොවේ.කෝ මානව හිමිකම්? (නි)
ජිවිත අහිමි වූ සැම වෙනුවෙන් ශෝක වෙමි. වතුර ගැටලුව මුල්කරගෙන ජනතාව පාරට රැගෙන ඒමේ සංවිධානාත්මක වැඩ සටහනක් නැතුව විශාල පිරිසක් තැන් කිහිපයට යොමු වී උද්ගෝෂණය කිරීම ලෙහෙසි නොවෙයි. සිදු වූ සියල්ල සේම සිදුවෙමින් පවතින කාරණා සියුම්ව තෝරා බේරා අධ්‍යයනය කරමින් කළයුතු දෙයක් සේ සළකා පුළුවන් තරමින් මෙසේ අදහස් දක්වමි. (නි)
මේවා ජාතික අපරාද. කවදා හරි දවසක මේ අපරාද වලට ආණ්ඩුවට වන්දි ගෙවන්න සිද්ද වේවි. මට ගොඩක් දුක අපේ රටේ අය ඉතිහාසය දිහා නොබලා වැඩ නොකරන එකයි.(නදී)
ජනාධිපති තුමනි ඔබ තුමා පත්කරගැනීමට ඡන්දය දුන් තවත් දහස් ගණනක් ඉන්නවා වැලිවේරියේ.(නදී)
සති අන්ත පුවත් පතක පළවූ පරිදි ගොටභය රාජපක්ෂ මහත්මයත් එක්ක සාකච්චා කරලා තීරණයක් අරගෙන ස්වාමීන්වහන්සේත් උපවාසය නවත්වන්න තීරණය කළාට පස්සේ මේ සිදුවීම වෙලා තියෙන්නේ.එකෙන් පේනවා මේක මොකක්හරි කඩාකප්පල් වෙඩක් බව. (දී)
83 වකවානුවෙන් පසු ආණ්ඩුවක් ඇති කරගත් නොමැකිය හැකි නින්දා සහගතම සිද්ධිය මෙය වියහැකි අතර ඉදිරියේදීද මෙවැනි සිදුවීම් සිදුවීමද නියතය. දැවැන්ත මානසික ශෝධනයකට ලක් වැසියන් මෙම සිදුවීම් පෙළ ලක්කර ඇත. මාතර සිට යාපනය දක්වාද ශ්‍රී ලංකාවේ සිට විදෙස් රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් දක්වාද මේ සිද්ධිය තුලින් පහර කෑමට ලක්වූ ප්‍රජාතන්ත්‍රවාදයේ අදෝනාව ඇසුනි. අධිවේගී මාර්ග සියයක් සදා නිවාස දහස් ගණනක් සැදුවද මෑත ඉතිහාසයේ සිදුවූ නින්දා සහගතම සිදුවීම අමතක කළ නොහැක. (නි)
අයුක්තියේ අණ පිලිපැද කුමටද නුබ පළදින තරු ? මේක 89 ට වගේම අදටත් වලංගුයි. ලකාවේ කිසිම කෙනෙකුට ඕනෙවට වැඩිය ගරුනම්බු නාම දෙන්න හොද නෑ. ඔය අපි දීපු ගරුනම්බු නාමාවල උෂ්නේ තමයි අපිට වෙඩි තියන්නේ.(නදී)
මේ අපරාධ කළවුන්ට නම් හොදක් නොවේවා! (නි)
මේවට කව්ද වග කියන්නේ?(නදී)
මේ අහිංසක ජීවිත් වලට වග කිව යුත්තේ ආණ්ඩුවද? මේ අය උසිගන්නපු අයද? ප්‍රදේශයේ ජනතාවද? කම්හලේ පරිපාලනයද? පරිසර ආරක්ෂක ආයතනද,?,හමුදාවද?,එහෙමත් නැත්නම් කව්ද?(නදී)
අනේ මන්දා! මේවා කාගේ වැරදිද? කවුරු හරිද? කවුරු වැරදිද? (නි)
මේ ඇසිඩ් කම්හල හිමිකරු ලොකුම කසේනෝ හිමිකරුවෙක්.ලංකාවේ තියන ලොකුම රබෙර් කම්හල් ගොඩක්ම මෙයාගෙම .හැමදාම අහිංසක මිනිසුන්ට තම දුක.
බන්දුල එනතුරු යම රජු මග බලා සිටී.මෙය දුටු වහාම පැමිණෙන්න (නි)
විදේශීය කුමන්ත්‍රණකාරයෝ ගමේ මිනිස්සුන්ට සල්ලි දීලා,තමුන්ගේ ලින් වලට ඇසිඩ් දම්මවලා, බොරු උද්ගෝෂණයක් තියලා, හමුදාවේ රණවිරුවෝ උතුරේදී කරපු සටන්වල වීඩියෝ ජනමාද්‍ය වෙත යවලා, ගමේ මිනිස්සු ගහගෙන මැරිච්ච අයව පාසල් සිසුන් කියලා පෙන්නලා මේ රට අරාජික කරන්න කරපු උපක්‍රමයක් මේක..(හෙට කව්රුහරි උත්තමයෙක් මෙහෙම කිව්වටවත් එක දොහොත් මුදුනින් පිළිගෙන අපේ රටේ ජනතාව මේ හැම දෙයක්ම අමතක කලාටවත්, පුදුම විය යුතු නැත..)
අන්තිමේ අහිංසකයෝ මැරුණා ප්‍රශ්නය එතනමයි (දී)
ලෝකෙ මානවහිමිකම් කියල දෙයක් නොතිබුනානන් එහෙම ලංකාවේ ජීවත්වෙන්නවත් ඉඩක් තියෙන එකක් නැහැ. ජිනීවා වලින් බලපෑම් කරන එක හරිම සාධාරනයි. (දී)
ජලය ඉල්ලා හැඩුවන්ට වෙඩි තියන්න අන දුන් එකා කවුද (අ)
බලාගන යනකොට මැරිලා තියෙන්නේ උද්ඝෝෂණය කරපු අය නෙමෙයි, කිසි දෙයක් නොදන්නා අහිංසක අය. මේ හැම දෙයකටම මුල දේශපාලකයින්ගේ අනුවණකමින් ගන්නා තීරණ. අපේ රටේ මොනවාහරි දෙයක් කරනවා නම් අනාගතය ගැන හිතලා නෙමෙයි ඒවා සැලසුම් කරන්නේ. අනාගතේදී මේ වගේ තත්වයක් උදාවෙයි කියලා පාරිසරික අමාත්‍යංශයටවත් තීරණය කරන්න බැරි වුණ එක ගැන අපිට කණගාටුයි. මිට පස්සෙවත් ජනාකීර්ණ ප්‍රදේශවල කර්මාන්ත ශාලා ඉදිකරන එක නවත්වලා කර්මාන්ත පුර වල පමණක් ඔය දේවල් කරනවා නම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එකක් නැහැ. (නි)
මේ මැරුණු තුන්දෙනා පව්. අහිංසකයෝ වෙන්න ඇති. කොහොමත් තරුණකමට රණ්ඩු වලට යනවා. අසාධාරණයට අකමැතියි. (නි)
ඒයි බන්දුල ඔහේ වගේ අය නිසා තමා මේ රටට මෙහෙම උනෙ (දී)
කෝ අපේ විපක්ෂය? (නි)
හිතට එන දේවල් ලියන්න ගියොත් ලියන්න වන්නේ සිංහල නොව සුද්ද සිංහල එක නිසා නොලිය ඉන්න එක හොදා කියල හිතුන (දී)
කතිර දුන්නට මම දුක්වෙනවා (දී)
මේ වගේ අපරාධ සොයා බලා දඩුවන් දෙන්න ලෝකේ ශිෂ්ට සම්පන්න ඕනෑම සංවිධානයකට ආරාධනා කල යුතු කාලය පැමිණ තිබේ. මොකද රට ඇතුලෙන් සාධාරණයක් බලාපොරෝත්තු විය නොහැකි නිසා. (දී)
රණවිරුවා යුද්දය නිමකලවිට ඉට අයිතිකාරයන් බොහෝමයක් සිටියේය. හැබැයි රතුපස්වල වතුර ඉලලු අහින්සකයන්ට මෙලෙච්ච ලෙස පහරදිමේ වගකිම බාරගැනිමට කිසිවෙක් නොමැත.සමහරවිට මෙය ඉදිරියේදි පිටසක්වලින් පැමිනි ජිවි කන්ඩායමකගේ ප්‍රහාරයක් යැයි කිමටද ඉඩඇත.එසේ කිවද පුදුම නොවන්න මෙය ලංකාවයි. (දී)
කෝ බල සේනාව,මේ මැරෙන්නේ සිංහල දු පුතුන්,වචනයක් කියන්නේ නැහැ,බොරුවට හරකෙක් මැරුණම කෑ මොර දෙනවා,එත් මිනිහෙක් මැරුණම එකෙක් වත් නැ,මේ රටේ හරකුන්ට ජීවත්වීමේ තියෙන අයිතිය වත් මිනිස්සුන්ට නැහැනේ දැන්, (දී)
මේවා දෙවියොම බලාගෙන දෙවියෝම බලලා දෙවියොම දඩුවම් දෙන්න
කෝ අර බන්දුල කියන කඩේ යන අමුනුස්සයා ,ඔන්න තව අවස්ථාවක් ඇවිල්ල තියෙනවා උන්නැහේට (දී)
මෙහෙම රටක අපිත් ඉපදුනානේ (දී)
වතුර ඉල්ලුවහම වෙඩි තියන්න මේ මිනිස්සුන්ට පිස්සුද
බොරු කියන එකේ සීමාවක් තියා ගන්න (දී)
අපක්ෂපාතී අදහස් දමන බන්දුල උත්තමය කෝ. (මේ අහිංසකයෝ 3න් දෙනා මදිද ඔය ඔලුවේ පුරෝගෙන ඉන්න මිත්‍යාවෙන් මිදෙන්න..දෙදෙනෙක් පාසල් ශිෂ්‍යයෝ. අනිත් එක්කෙනා මේ ගමෙත් නොවෙන ගම්පොල පැත්තේ කෙනෙක් ගාමන්ට් එකක වැඩ කරපු. පව් අහිංසකයෝ. මොන හිතකින් මෙච්චර වද දුන්නද ) (දී)
සුදු හුණු ගහන්න දැන් වැඩක් නැහැ .මුළු ලෝකයම දන්නවා මේ කරපු අපරාදය...ඉක්මනට ජිනීවා එවි... (දී)
අනාගත ලංකාව...
අපේ ඇස් වලට කදුළු එනවා ඒ ගහන හැටි දැක්කාම , (දී)
හරිම අපරාදයක් මේක , කෝ අර බන්දුල කියන නුගතා ?
බන්දුල පෙරේරා යමක් දමන්නේ නැද්ද?තවත් කියන්න යමක් තියෙනවද?
බන්දුල පෙරේරා මිනීමැරුම් සාධාරණිකරනය කරන නිසා මැරුණු අයගේ මනෝකායන් රෑට මෙයා හමුවෙන්න එන්න පුළුවන් (නි)
පස්සපැත්ත උඩදාගෙන රණවිරුවන්ට ජයවේවා කියලා කෑගහපු අපිට එහෙනම් වැරදුනා. (දී)
මට ආසයි මේ බන්දුල කියන්නේ පිටසක්වල කෙනෙක්ද කියලා දැනගන්න (නි)
මානව හිමිකම් කට්ටියට මොනවාද කියන්නේ දැන් (දී)
නිරායුද මිනිස්සු විසුරුවන්න වෙඩි තියන්න ඕනද? ඔය ක්‍රමය විතරද දන්නේ?වෙන සුදුසු ක්‍රම ගැන අහලවත් නැද්ද? ශිෂ්ට ලෝකයෙන් ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා (දී).
නුසුදුස්සන් බලයට පත් වීමේ විපාක ..... (නි)
කෝ දැන් අර සංවේදී සිත් ...(දී)
බන්දුල,බස් හෝල්ට් එකේ ඉන්නේ ගමේ මිනිස්සු විතරයි කියලද හිතාගෙන ඉන්නේ (නි)
කෝ මානව හිමිකම්?ලිබියාවට වුණ දේ මෙහෙටත් වෙන දවස වැඩි ඈතක නැහැ වගෙයි (නි)
ආයුධ නැති මිනිසුන්ට අවම බලය යොදල උණ්ඩ යැවීමට අණ දුන්න කෙනාට ළඟදීම උසස් වීමක් ලැබුනොත් කලබල වෙන්න එපා.(දී)
මේ වගේ අපරාධ සොයා බලා දඩුවන් දෙන්න ලෝකේ ශිෂ්ට සම්පන්න ඕනෑම සංවිධානයකට ආරාධනා කල යුතු කාලය පැමිණ තිබේ. මොකද රට ඇතුලෙන් සාධාරණයක් බලාපොරෝත්තු විය නොහැකි නිසා.(දී)
ඔපරේෂන් මෙහෙමනම්ඔපරේෂන් නන්දිකඩාල් කොහොම වෙන්න ඇතිද? අපේ රණවිරුවෝ එල. පට්ට, සුපිරි.(දී)
කෝ දැන් අදහස් දාන බන්දුල? නැද්ද මුකුත් කියන්නේ? (නි)
දැන් තමයි බන්දුලගේ හැබෑ ස්වරුපය පෙනෙන්නේ (නි)
හොදක් නම් වෙන්න එපා (නි)
මියගිය අයට නිවන් සුව පතන අතර තුවාල ලැබූ අයටද ඉක්මන් සුවය පතමි.මම මේ රජයටත්,රණවිරුවන්ටත් ඉතාම ගරු කළ කෙනෙක්. නමුත් මෙම සිදුවීමෙන් පසු මේ සියලු දෙනා ගැනම ඉතාම කළකිරීමක් ඇතිවුනා.බීමට පිරිසිදු වතුර ඉල්ලපු නිරායුධ පිරිසකට ප්‍රහාර එල්ලකිරීම නින්දා සහගත ක්‍රියාවක්. (නි)
එතකොට ගම්පොල කෙනෙක් වැලිවේරියේදී මරුනේ කොහොමද..කට්ටිය කියන්නේ ඔක්කොම ගුටි කෑවේ මරුනේ වැලිවේරියේ අය විතරයි කියලනේ.ඔය අඩන එක්කෙනෙකුටවත් හිතෙන් නැද්ද එදා අනවශ්‍ය විදියට පාර හරස් නොකලානම් පාරට එන්නේ නැතුව විකල්ප මාර්ග අවහිර කරන්නේ නැතුව සාකච්චාවේ විසදුම එනකම් සාමකාමී අනුන්ට අවහිර හිරි හැර නැති උද්ගෝෂණයක් කලානම් ඔය ජීවිත තුන තාම අපි අතර කියල..මමත් හමුදාවක හිටියේ..මගේ අතේ තුවක්කුවක් තුබුනනම් මට ගහන්න ගල් ගෙඩිය අරන් එන එනකෝට මම වෙඩි තියනවා..එකේ දෙකක් නැහැ,,වෙන අනිත් දේවල් බලන්නේ පස්සේ...මේ හමුදා බටයෝ ගුටි කන්න ඔතනට ආවේ නැහැනේ..ගහන්න ආවෙත් නැහැ..සාමකාමීව මේ දේ උනානම් තුවක්කු පත්තු වෙන්නෙත් නැහැ..අනවශ්‍ය උසි ගැන්වීම් මත ඉල්ලන් කාපු පරිපුවක් මෙතන තියෙන්නේ,..කොහොම හරි මල මිනී දේසපාලනේ අන්තිමට දිනුව.ජීවිත තුනක් නිරපරාදේ විනාස උනා.දැන් මොනවද ලැබිල තියෙන්නේ..අවසාන ප්‍රතිපලය මළමිනී දෙසපලනෙට අවශ්‍ය ගොදුරු හොයා දීම පමනය් (දී)..
රටකට ගිය කල! (නි)
ආරක්ෂක සේනාව කළ ප්‍රහාරයට පිළිකුලින් විරෝධය! කව්රු හෝ වේවා සංවේදීතාවයක් නැහි පුද්ගලයා තිරිසනෙකි. (නි)
දැන් නුඹලාගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. නුඹලාම ගහ ගත්තා , නුඹලාම වෙඩි තියාගත්තා කියලා හිත හදාගෙන ඇසිඩ් වතුර බිබී ඉන්න තමයි වෙන්නේ (නි)
රටකට ගිය කල! (නි)
බන්දුල මල්ලි, උම්බෑ කියන්න එපා. (නි)
බන්දුල ඔබට විරුද්දව දාල වැඩක් නැහැ බුදුඅම්මෝ එහෙමත් කඩේ යාමක්.
මේකට වග කියන්න ඕනේ කව්ද?,අපි කියන්නේ දැන්වත් ගෙදර යන්න (දී)
ඉතාමත් කණගාටු පුවතක්. (නි)
අනේ මන්දා, කවුරු හරිද? කවුරු වැරදිද කියලා. දෙපැත්තේම වැරදි තිබෙනවා (නි)
මොනවද මේ අහන කතා (දී)
වතුර ඉල්ලලා පාරට බැස්ස මිනිස්සුන්ට වෙඩි තිබ්බ මදිවට තව නිවට කතාත් කියනවා. (ස)
ඔබට නිවන් සුව ලැබේවා පුතේ (දී)
හද පතුලෙන් එන මගේ අදහස - දුප්පත් අසරණ කරුණාබර මංමුලා වූ ශ්‍රී ලාංකික රට වැසියනි බත් පැකට් එකටයි අරක්කු බෝතලයටයි තමන්ගේ වටිනා කතිරේ පුජා කරලා හුල්ලන මහජන තාවනි ඉදිරියේ පැවැත් වෙන චන්ද වලට දැන්ම ඉදන්ම ඔයාලා කන බත් පතට හාල් මැස්සෝ ටිකක්, මැල්ලුමක්, ගොටුකොල සම්බෝලයක්, වැනි නොයෙක් එදිනෙදා අප ආහාරයට ගන්නා මොලය වඩන ගමේ පොලේන් ගෙන ආහාර අනුභවයට ගන්න . මම මෙහෙම ලියන්නේ දේශපාලකයින් හැමදෙනාම ඔයාලගේ මොලේ අඩපන කරලා තියෙන්නේ ? මන් මේ දෙන අදහස් පිළිනොගත් තොත් ඔයාලට හැම දාම හැම ප්‍රශ්නයකදීම ලැබෙන්නේ වෙඩි උණ්ඩයෙන් පිළිතුරු හොදට කල්පනාකරලා බලන්න ? දුර රටක ඉදන් ලංකාව දිහා බලන් හුල්ලන පුරවැසියෙක් මම ?????? (දී)
වැරදි කරුවන්ට දඩුවම් දෙන්න ඕන (දී)
අපේ රටේ ඉතිහාසය පුරාත් හමුදාව ජනතාව සමග ඉදලා නැහැ. අතීතයේදී වගේම අදත් එහෙමයි. හෙටත් එහෙමම වෙයි (නි)
වැරදි කරුවන්ට වහාම දඩුවම් දෙන්න (දී)
වැලිවේරියේදී මරා දැමූ අකිල සිසුවාගේ මරණය අද සිදුකරද්දී තවත් සිසු දරුවෙක් සහ තරුණයෙක් මිය ගිය බව හෙළි කරයි---------- තරුණයා මරා ඇත්තේ යකඩ උලකින් ඛෙල්ලට ඇනලා ඔළුව කුඩු වෙන්න පහර දීලා---------- . මේ අතර හමුදාව ම්ලේච්ඡ ලෙස පහරදුන් වැලිවේරිය ශාන්ත පීතර දේවස්ථානයේ අද උදෑසන පැවැත්වූ දේවමෙහෙයට විශාල පිරිසක් සහභාගී වී සිටි අතර යුද හමුදාව විසින් පත්‍රිකාවක් ඛෙදා හැර තිබිණ. (දී)
ආයුබෝ වේවා .....(අ)
හමුදාවක් කියන්නේ විනය ගරුක විය යුතු.වතුර ඉල්ලලා අඩපු පාසල් ලමයි මරපු ඒක ලෝකයේ පිළිකුල් කරනවා.අහන හැම යම දුක් වෙනවා අහිංසක ලමය් මරපු එකට.(දී)
මේ වගේ අය රටට ආශාචර්යක් (දී)
මේකට මොකද හමුදාව පොලිසිය ගාව ගත්තෙ. ජනතාව මොකක් හරි පැමිණිල්ලක් කරානම් ඒ ගැන අදාල බලධාරින් පරීක්ෂණයක් පවත්තල හරි වැරද්ද දැන ගන්න එකනෙ කරන්න තිබුනෙ. හමුදාවෙ නෙමේ වැරුද්ද මේ බාලාංශයෙ පංතියෙ ළමයකුට තරම්වත් මොලයක් නැති බළධාරින්ගෙ. මෙහෙම ගියොත් ලංකාවට ඉදිරියෙදි මොනව වෙයිද කියන්න බෑ. මොකද දැන් ලෝකෙ හැම රටක්ම කියන්නෙ ලංකාව කියන්නෙ කයිවාරු ගහන චාටුබස් දෙඩන රටක් කියල. (දී)
තාරුණ්‍යට හෙටක්. සමාවෙන්න. තාරුණ්‍යට එලොවක්! (නි)
ගම්පොල කෙනෙක් ඉන්න බැරිද එතන? එකෙන්ම තේරෙනවනේ නිකම් අහිංසක මිනිස්සු මරල කියල. (දී).
වැරදි කරුවන්ගේ සහෝදරයෙකුට මෙහෙම උනා නම් මොනවා වෙයිද? (දී).
දැන් අයි.එස්.ඕ. 14000 පරිසර සහතිකය ලබා ඇති නිසා මේ ආයතනයෙන් පරිසර අහිතකර අපද්‍රව්‍ය නිකුත් වීමට නොහැකි බව පවසයි.මෙයින් පෙනී යන්නේ සිංහලයා කොතරම් අසරණ ජන වර්ගයක්ද කියාය. (නි)
නුවර පාර අවහිර කිරීමෙන් අපහසුතාවයට පත් සංවේදී මිනිසුන් රතුපස්වල අසරණ මිනිසුන්ට අනුකම්පා කරනු ඇත .මෙම සිදුවීම සදාරණීයකරණය කිරීමට උත්සහ ගන්නා අය මිනී මරුවන් දිරි ගැන්වීමට උත්සහ ගැනීම තුලින් අනියමින් මිනීමරුමෙකු වී ඇත එහි පාපය මතු ඔබට ලැබෙනු ඇත . මිනිස් වෙස් ගෙන මිනිස් කමට නිගා දෙන ඔබ කවුරුන්ද යන වග අපට සිත ගත හැක . (දී).
දැන් නුඹලාට සතුටුද? නුඹලා වෙනුවෙන් කතිරේ ගහපු අපිට මෙහෙම සළකලා මදි (නි)
ඔහුටත් නිවන් සුව ලැබේවා. මෙය ඉතාම බරපතල තත්වයක්. බලදාරියනේ, ඉක්මනින් තේරුම් නොගතහොත් අපේ රට බරපතල අර්බුදයක් කරා යාම වැළැක්විය නොහැකි වේවි (නි)
රටේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් යැයි කියාගන්නා අයගේ කටවල් ඇරෙන්නේ මුදලට නැත්නම් වාසියට පමණද ?සංවේදී වචනය ගිරවුන් සේ දෙඩවුවන් අද කොහෙද ඉන්නේ ?අහිංසක දරුවෝ,ජීවිතේට ඡන්දයක් නොදාපු දරුවෝ ජීවිතයෙන් වන්දි ගෙවනවා.පව්. (නි)
ඉවසීම කාට කාටත් නැතිකමේ විනාසයන් මේවා (දී).
මේ මිනිස්සුන්ව ආයේ ඕනෑ වෙන්නේ ඊළඟ ඡන්දෙදි. කෝ අර 'හැටහුටහමාරක්' ඉන්න උපදේශක උන්නාන්සේලා? (නි)
කොළඹ නුවර ඒ1 මාර්ගය බිමට ජලය ඉල්ලා සටන් කළ අයගෙන් මුදාගත් අපේ හමුදාවට ජාතියේම උපහාරය හිමිවේවා! (නි)
අපේ රටේ මනුස්ස ජීවිත විනාශ වන විට කෑගහන්නවත් කව්රුත් නැහැ. (නි)