සහකාර වතු අධිකාරීවරයකු රැගත් රියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 74 කිලෝමීටර කණුව ආසන්නයේදී පැති ඇන්දද කඩාගෙන කළු ගල් බැම්මක වැදී පෙරළී ඇතත් වාහනයේ සිටි අය තුවාල නොලබා බේරුණහ.
මේ අතර ඉන්දියා ජාතිකයන් සිව් දෙනකු රැගෙන අධිවේගී මාර්ගයේ ධාවනය වූ මොටර් රථයක් උතුරු කළුතරදී මැද වැට ද කඩාගෙන මීටර් 60ක් දුරට ඇදී ගිය නමුත් වාහනයේ සිටි කිසිවකුටත් තුවාල සිදුවී නැත.
වාහන දෙකම දැඩි ලෙස පොඩි පට්ටම් වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න ආශ්චර්යයක මහිමය! (නි)
ජාත්‍යන්තර සම්මුතියකට හැදූ නිසා අනතුරු වැඩියි (නි)
ඔය අධිවේගෙන් කොච්චර අනතුරු වුණත් දේශපාලකයන්ට මොනවත් වෙන්නෙ නැහැනේ (නි)
රජයේ නං ගානක් නැහැ. පෞද්ගලික නම් ගෙවන්න වෙයි ඉඩකඩම් ටික විකුණලා මයේ අම්මට. ආයිත් ඔය පාර පැත්ත දිහා බලාන බත් නොකන්න.(නදී)
විදානගේ හරියටම හරි. මේවා අධිවේගී බව ආඩම්බරයෙන් පම්පෝරි ගහන්නේ ලිඳේ ඉන්න ගෙම්බෝ ටික තමයි. (නි)
පෙර පින් පලදනවා කියලා ඍෂිවරු කිවුවේ කට කහනවටද? (නි)
අධිවේගේ උණ පුරුකේ දාලා තිබුනත් නැහැ ඇදේ ඇරෙන්නේ... කොමිස් කුට්ටි දැන් දියවී ගිලා බහින්නේ... (නි)
විදානගේ ,මොන සම්මුතියට හැදුවත් වාහන අනතුරු නැති රටක් කියනවකො බලන්න (නි)
වාහන අනතුරු පාරවල්වල වෙනවා තමයි ඉතින් (නි)
උතුරු කලුතරක් කොහෙද තියෙන්නේ .? (ස)
සීට් බෙට්ල් ජීවිත ගලවන බව දැන් කාටත් තේරෙනවා නේද? (නි)