බණ්ඩාරගම ක්‍රීඩාංගන වැඩබිමේ තිබී රුපියල් ලක්ෂයක ඇලුමිණියම් පටි සොරකම් කළැයි කියන සේවකයෝ තිදෙනෙක් බණ්ඩාරගම පොලිසියෙන් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඇලුමිණියම් පටි වැඩබිම ඇතුළේ සිට ලණුවලින් බැඳ එළියේ සිටින පිරිසක් වෙත බාද්දී මේ හොරකම අල්ලාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට නැත්තේ ඕකනේ
මොන පිස්සුද..?ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ කිසිම තැනක හොරකම් වෙන්නෙ නැහැ (නි)