සිගරට් 66ට දහ දාහක් දඩ නීතිවිරෝධී සිගරට් 66ක් ළඟ තබා ගත් මාලදිවයින් ජාතික මොහොමඩ් අබ්දූල්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහසක දඩ නි 09 May 2013
උප සභාපති මන්ත්‍රී කණට ගහලා අකුරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිරිමල් විජේතුංග මහතාට කනේ පාරක් ගැසීයැයි කියන උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර අලවතුගොඩ පොලීසියට 09 May 2013
කණ්ඩලමෙන් කළු පැල්ලමක් නෙදර්ලන්ත සිසුවියන් දෙදෙනකුට අතවර කරන්නට ගිය කණ්ඩලම කුඩා හෝටලයක හිමිකරුවකු හා සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 09 May 2013
මහ රැජන නොඑන්නේ වෛද්‍ය උපදෙස් නිසයි නොවැම්බර් මාසයේ කොළඹදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා දෙවන එලිසබත් මහා රැජන සහභාගී නොවීමට තීරණය කරන ලද් 09 May 2013
විදුහල්පති නමයකට එරෙහි පරීක්ෂණ නීති විරෝධී ලෙස මුදල් පරිහරණය හා වැරදි චර්යා හේතුවෙන් ජාතික පාසල් නමයක විදුහල්පතිවරුන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි අධ්‍යාපන 09 May 2013
ලෙකෝ කොල්ලයට අංකූරෙක් අල්ලයි නුගේගොඩ ලෙකෝ පෞද්ගලික විදුලි බල සමාගමෙන් පසුගිය අප්‍රේල් 22 දා රුපියල් දස ලක්ෂයකට වැඩි මුදලක් කොල්ල කෑ බව කියන දෙදෙනෙක් ගල් කටස් අව 09 May 2013
අද කාලගුණය ( මැයි 09 ) දිවයිනට නැගෙනහිර දෙසින් අඩුපීඩන කළාපයක් වර්ධනය වී දැනට හම්බන්තොට සිට කි. මී. 800 ක් පමණ දුරින් පවතී. එබැවින් හම්බන්තොට සිට නැගෙනහිර ස 09 May 2013
පොලිස් සංදේශය අරලගංවිල අරලගංවිල පදිංචි කාන්තාවක් අකුණක් වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇය තම නිවස අසළ වෙල් යායේ සිටියදී මෙම අනතුරට ලක්ව ඇත 09 May 2013
චෙස් - බැඞ්මින්ටන් තරගාවලි ගැටීමෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අමාරුවේ සමස්ත ලංකා අන්තර් පාසල් වයස 16 න් පහළ චෙස් තරගාවලිය සහ වයස 15 න් පහළ යුගළ බැඞ්මින්ටන් තරගාවලිය එකම දිනවල පැවැත්වීමෙන් එම ක්‍රීඩා දෙ 08 May 2013
කතක් උසාවි සැරයන්ගේ කරපටියෙන් අදී කොළඹ මාලිගාකන්ද උසාවියේ පොලිස් සැරයන්ගේනිළ ඇදුමෙන් ඇද පහරදීමට තැත්කිරීම හා නඩු විභාග වන අවස්ථාවේ අධිකරණයට අපහාස වන අය 08 May 2013
චෙන්නායි පිල 10 වැනි ජය ලබයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 54 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (08 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සුපර 08 May 2013
ඉතාලි ධර්ම දූත සේවයට ගෘහ සේවා වීසා හරි නෑ ඉතාලියේ ධර්ම දූත මෙහෙවරට වැඩම කරන ශ්‍රී ලංකා භික්ෂූනට පූජක වීසා ලබා දිය හැකිදැයි සොයා බලන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා 08 May 2013
තණමල්විලට හණ වැටකුත් එයි තණමල්විල අන්නාසි ගල සිට වැල්ලවාය අයිස්පීල්ල දක්වා කිලෝමීටර් 46ක විදුලි වැටක් ඉදි කර වල් අලින්ගෙන් ගම් බිම් රැක ගැනීමට වනජීවී ස 08 May 2013
ඇළේ මාළු හිටි ගමන් මැරේ මහ වැසිත් සමග දෙහිවල අත්හිඩිය ඇළේ මාළු මැරෙතියි එහි වැසියෝ කියති. වැසිත් සමග කිසියම් විෂ රසායනයක් ඇළට මුසුවීම ඊට හේතුව වන්නට ඇත 08 May 2013
ජ’පුර සරසවිය පෙරට එයි ශී‍්‍ර ලංකා අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළලේ හය වැනි දිනය වූ ඊයේ (7 වැනිදා) තරග නිමා වන විට රන් පදක්කම් 17 ක් සමගින් පදක්කම් සටහ 08 May 2013
කූරගලින් ප්රාග් ඓතිහාසික මිනිස් අතක් බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කැණීමේදී ප්රාග් ඓතිහාසික යුගයට අයත් බව සැලකෙන මිනිස් ඇට සැකිල්ලක අතක කොටසක් මතුවී ඇතැයි කැණීම් බා 08 May 2013
කැලණියේ සිසු විරෝධයක් කැලණිය විශ්ව විද්‍යාලයයේ පළමු වසරට ආ නවක සිසු සිසුවියන්ට ශිෂ්‍ය ව්‍යාපාර ගැන විශ්ව විද්‍යාල භූමියේදී දැනුවත් කිරීමට ඉඩ නොදුන් 08 May 2013
හොරෙන් වතුර ගත් විදුහල්පතිනිය රිමාන්ඩ් පාසලේ නළ ජල මාර්ගය අනවර නළයකින් නිවසට ගැනීමෙන් රුපියල් නව ලක්ෂයකට වැඩි වංචාවක් කළැයි කෙංගල්ල දෙමළ මහා විද්‍යාලයයේ විදුහල්පතිනි 08 May 2013
මකුළුවාට මිනිස් මුහුණක් මිනිස් මුහුණකට සමාන රුවක් ඇති මකුළුවකු පුත්තලම වේලංසියේ ගෙවත්තක මඤ්ඤොක්කා ගසක සිටි බව එම ගෙදර ගෘහණිය වන එම් සමන්ලතා පුෂ්පකුමාරි ම 08 May 2013
දුමින්ද අදත් උසාවි එයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉල්ලා සිටීම අවශ්‍ය නොවන බව කොළඹ 08 May 2013
ඔටෝ මොබයිල් සංගමයට අතුරු කමිටුවක් මෝටර් රථ සහ යතුරු පැදි තරග සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ජාතික පාලක මණ්ඩලය වන ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමයට නව අතුරු පාලක කමිටුවක් ප 08 May 2013
නොපතන් උපදින්නට කොංගෝවේ ලෝකය වෛද්‍ය විද්‍යාව අතින් ඉහළ ස්ථානයක පැවතුනත් වෛද්‍ය විද්‍යාවෙන් මිනිසාට ලැබෙන අවම පහසුකම්වලින් දශමයක්වත් නොලැබෙන රටවල් ත 08 May 2013
පොලිස් සංදේශය අලව්ව පොල් වත්තකින් කාන්තා මළ සිරුරක් සොයා ගත් බවත්, මරණය අභිරහසක් බවත් පොලීසිය කියයි. රත්නපුර කිරිඇල්ල නව පොලි 08 May 2013
ජාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරග දියගමදී ජාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන ස්ථානයේ වෙනසක් සිදු කර ඇතැයි ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය නිවේදනය කරයි. තරගාව 08 May 2013
නදීකා දෙවැනි අදියරේදීත් හෙල්ල විසිකිරීමෙන් ජයගනී තායිලන්තයේ ‘චොන්බූරි’ හිදි අද පවැත්වෙන ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගමාලාවේ දෙවැනි අදියරේදීත් ශී‍්‍ර ලංකා හෙල්ල ව 08 May 2013
සමෘද්ධි නිලධරයෙක් නිදන් හාරයි. රත්තොට ගල්ලූමලෙයි ගල්තලාවේ නිදන් හාරන්නට ගිය නව දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය කියයි. ගල්තලාවේ කොටා ඇති සළකුණු අස 08 May 2013
ඩයලොග් ලීග් පාපන්දු තරග 6 ක විසඳුම් නෑ නව මුහුණුවරකින් ආරම්භ වූ ‘ඩයලොග්’ ශූරතා අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ මුල් සති අන්තයේ තරග හයක්ම ජය පරාජයෙන් තොරව අවසන් විය. සති 08 May 2013
කප්පම් ගන්න ලක් කත පැහැරගනී කුවේට් රාජ්‍යයේ කුවේට් නුවරදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැරගත් නාඳුනන දෙදෙනකු ඇගේ ඩිනාර් 500ක් (රුපියල් 210500) වටිනා ජංගම දුරකතනය ප 08 May 2013
ගබ්සා පෙති, පිස්සු පෙති වනසයි ඉන්දියාවෙන් හා පාකිස්ථාකයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා ඖෂධ වර්ග 22 ක් වින 08 May 2013
දොස්තර සමිතා සමන්මලී වන්දි නඩුවට එයි 2007 වසරේ දී කොළඹ බණ්ඩාරනායක සමරුහලේ ප්‍රදර්ශනයක යකඩ මඩුවක් කඩා වැටීමෙන් සදහටම අංගවිකල වූ සමිතා සමන්මලී වෛද්‍යවරිය බණ්ඩාරනායක ස 08 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026