බලපත්‍ර නොමැතිව නුගේගොඩ පොදු වෙළෙද පොළේ ගව මස් , කුකුළු මස් හා ඌරු මස් අලෙවි කළැයි වෙළෙදුන් හය දෙනකු සමඟ මස් තොගයද අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
බලපත්‍ර නොමැතිව නුගේගොඩ පොදු වෙළෙද පොළේ ගව මස් , කුකුළු මස් හා ඌරු මස් අලෙවි කළැයි වෙළෙදුන් හය දෙනකු සමඟ මස් තොගයද අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි ක්‍රමය, ඔය විදියට හොර මස් කඩ ටික අල්ලලා වහමු මුලින් (නි)
මෙච්චරකල් අළෙවි කළේ කොහොමද? (නි)
අබ්දුල් හරියට කියවලා නැහැ වගේ ඌරු මස් කඩත් වාහලා
ඒක හොඳයි... ඒ වගේ ගව මස් කඩ විතරක් නැතුව ඌරු මස් කඩත් වහන්න....හැමෝටම එක නීතිය. (ස)
අන්න හොද වැඩ. (ස)
බලපත් නැති වැඩ කරන ලංකාවේ එක ජන කොටසයි ඉන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ. (නි)
ඔන්න ඕක නම් අපේ කට්ටියට හරි වැදගත් ? (ස)
මස් තොගයට මොකද දන්නේ නැහැ උනේ ??? (ස)
මේ ටිකිරි බණ්ඩාරට තියන ප්‍රශ්නය කරුණාකරලා ඉදිරිපත් කරන්න. අපි ඒක මුලින්ම සළකා බලන්න කැමතියි. (නි)
මේක කරපු අයට පින්! (නි)
මස් තොගයට මොනවද වුණේ? (නි)
දවල්ට මාළු ගිල දමමින් සමහරු මස්කඩ වහපියෝ කියයි ,තවත් සමහරු හරක් මස් කඩ වහපියෝකියයි. කුකුල් මස් ගිලමින් ,සමහ හොර මස් කඩ වහපියෝ කියමි (නදී)
සත්තු මරණ එක නවත්තන්න නීති ගෙන්න බැරිද (දී)
ගිනි තියන්න කලින් වහන්න
කුණු මස් කඩ මවුබිමෙන් තුරන් වේවා! (නි)
කපිල, රිශාර්ඩ්, ඔබ කියන්නේ අල්ලාගත් ගව මස්, උ්රු මස්, කුකුල් මස් ගැන නම් සාමාන්‍යයෙන් සිදුවෙන පරිදි ඒවා විනාශ කරන්න උසාවියෙන් නියම කරන්න ඇති. ඔබ කියන්නේ වෙළෙන්දන්ගේ පුද්ගලික දේ ගැන නම් ඒවා විනාශ කරන්න නීතියක් නැති නිසා දඩ ගහන්න ඇති. (නි)
ඊළග ආත්මේ මිනිසෙක් වී ඉපදෙන වාසනාවත් නැති කරනවා මෙම මිනිසුන්. (නි)
අසරණ මිනිස්සුන්ට වෙඩි තියන්න හමුදාවේ කදවන්න ඉල්ලුවේ බොදු බල සේනාව කියල අන්තර්ජාලයේ තිබුන.ඔවුන් මිනිස් සංහාරය අනුමත කරනවලු.(දී)
ඔය විදියට රටේම ඔය දේ කරනවානම් හරි නේද (අ)
අයියෝ මළ කුණු (අ).
ගව මස්,කුකුළු මස් හා ඌරු මස් විකිණීම හා අළෙවි කිරම ඉතාමත් පහත් ක්‍රීයාවකි. ඹවුන් සසර පැවැත්මට මහත් හානියන් කර ගනි.බුදුදහම අදහන බහුතරයක් සිංහල ජාතින් වාසය කරන අවිහංසාව අගයන ශ්‍රී ලාංකික ඔබත් මළ කුණු කා දමනවද? ඔබ කුස මළ කුණු දමන ස්ථානයක්ද? (දී)