හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයකු වන ආචාර්ය සද්ධා මංගල කරුණාරත්න අභාවප්‍රාප්ත විය. පුරා විද්‍යාව පිළිබදව පරිණත දැනුමක් හිමි කැර ගෙන සිටි ඔහු දෙවැනි එලිසෙබත් රැජීන ශ්‍රී ලංකාවට පැමිණි අවස්තාවේ පුරා විද්‍යා තොරතුරු ඇයට විස්තර කැර දිමට පැවරුණේද ආචාර්ය කරුණාරත්නටය.
විශ්‍රාම ගැනීමෙන් පසුව ලේක්හවුස් අයතනයේ අනුරාධපුර ප්‍රාදේශිය කර්තෘ වශයෙන් ඔහු සේවය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහදුරුතුමන්ට අජරාමර නිවන් සුව. (නි)
එතුමා වයසට ගියත් තරුණයෙක් වගේ හිටියේ. රටට ඉමහත් සේවයක් කළා එතුමාට නිවන්සුව පතමු.
ආදර්ශමත් ලංකා පුත්‍රයෙක්,ඔබට නිවන් සුව. (නි)
එතුමාට නිවන් සැප ලැබේවා! (නි)
නිවන් සුව පතමි. (නි)
පියාණනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා! (ස)
එතුමාට නිවන් සුව ලැබේවා! (නි)
මහාචාර්ය පරණවිතාන ශුරීන් ළඟට අපට විශාල සේවයක් කළ ඔබතුමන් ලංකා ඉතිහාසයේ සදහටම රැඳෙනු ඇති. ඔබතුමන්ට නිවන් සුව පතමි. (නි)
මිනිසුන්ට තමාට ඉතාම ප්‍රියජනක රැකියාවක් කරන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.ඔබතුමාට ඒ පින තිබුණා.බැලූ බැලූ අත මල් වතු,පාට පාට කුරුල්ලන්ගෙන් පිරි ලෝකයක ඉපදේවා. (නි)
වටිනා මනුස්සයෙක්