රාජන්ස්ලා අපරාජිත වාර්තාව රැකගනිති තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ වෙස්ලි විදුහල අතර සී. ආර්. පිටියේදී අද (10) පැවැති තරගයෙන් ලකුණු 36-24 ක ජයක් ලැබූ ධර්මරාජ විදුහල පළමු 10 May 2013
රියදුරයි කොන්දොස්තරයි හිමිනමට ගහති කොළඹ සිට ඇඹිලිපිටියට ධාවනය කෙරුණු පෞද්ගලික බසයකදී හිමි නමකට පහරදී බිමට ඇද දැමූ බව කියන බසයේ කොන්දොස්තර සහ රියැදුරු ගොඩකවෙල පොලිසි 10 May 2013
ඉන්දීය පිලේ සංචාරයෙන් කෝටි 318 ක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 වසරේ පැවැත්වීමට නියමිත මාස දෙකකට ආසන්න තරග සංචාරයේ රූපවාහිනී අයිතිය ඩොලර් මිලියන 25.5 කට හෙවත් රුපියල 10 May 2013
ගෝල්ඩන් කී ඇපකරු වත්කම් ඉල්ලයි ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සැකකරුවනට ඇප දීමට ඉදිරිපත් වූ ඇපකරුවන්ගේ වත්කම් ලබන ජූනි 20 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි කොළඹ ම 10 May 2013
පුංචි පුතා ලොකු වැඩක් කරයි බදුල්ලේ විනීතගම වියදිගුණ ගෙදරක නව හැවිරිදි දරුවෙක් උදේ පහට අවදවී හය හැවිරිදි මල්ලීට ද කවා පොවා, ඇඳුම් අන්දවා සැතපුම් එක හමාරක් දුර 10 May 2013
දින 17කට පසු කතක පණ පිටින් ධකා අගනුවරදී දින 17කට පෙර කඩා වැටුණු අට මහල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ සුන් බුන ඉවත් කරද්දී කතක් පණපිටින් සොයා ගත් බව සහන සේවකයෝ කියති. 10 May 2013
රුහුණු - කැළණිය සරසවි වොලිබෝල් ශූරතා දිනති අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ වොලිබෝල් (පිරිමි) තරගාවලියේ ජය රුහුණු විශ්ව විද්‍යාලය විසින් අත්කර ගන්නා ලදි. කාන්තා අංශය 10 May 2013
දකුණු අප්‍රිකානු පිල ජූලි මාසයේදී ශී‍්‍ර ලංකාවට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල එක්දින අන්තර්ජාතික තරග 5 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරග සංචාරයකට සහභාගිවිම සඳහා ලබන ජූල 10 May 2013
සක්විතිට ඇප දුන්නත් එළියට එන්න බෑ රුපියල් කෝටි සියයකට වැඩි තැන්පතු වංචා කළැයි වසර තුනකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි සක්විති මූල්‍ය සමාගමේ හිමිකරු හා ප්‍රසිද 10 May 2013
සෞදි ඉරණම විසඳන හමුව ශනිදා නීතී විරෝධීව හෝ අනවසරයෙන් සෞදි අරාබියේ රැදී සිටින ආසියාතික රටවල ශ්‍රමිකයින් වෙනුවෙන් ගත යුතු පියවර පිළිබදව සාකච්ඡා කිර 10 May 2013
‘බදු ගිවිසුම එපා‘ මොරටුව මුරවත්ත ශ්‍රී කල්‍යාණ බෝධි විහාරය පිහිටි මොරටුව මහ නගර සභාවට අයත් ඉඩම සදහා මීට වසර තිහකට පෙර දුන් බදු ගිවිස 10 May 2013
ජනපති අසාද් සාලි නිදහස් කරයි කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි රහස් පොලීසිය මින් මද වේලාවකට පෙර නිදහස් කළේය. ඔහු තුන් මාසයකට රඳවා ගනිමින් රහස් පොලීසිය ල 10 May 2013
කරන්දෙනිය පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක් කුරුඳු කඩේකින් අට මාසයකට පෙර කුරුඳු කිලෝ 24ක් සොරකම් කළැයි කරන්දෙනියේ කිරිපෙද්දේ පෑස්සුම් ශිල්පියකු වන චන්දිල පද්මකුමාර ගුණසිංහ බ 10 May 2013
මං රන්ජන් එක්ක ගහගත්තා - මම හිස බූ ගෑවේ හතරවැනි වතාවටයි මුලින්ම අපට කියන්න, රන්ජන් එක්ක ගහගත් 10 May 2013
සණස රුහුණු සේවය බදු ගනී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය ජූනි පළමුවැනිදා සිට සණස මීඩියා නෙට්වර්ක් ආයතනයට බදු දී ඇත. වසරක ගිවිසුමේ මාසික බද 10 May 2013
ඉඳිකඩහේන රෝමෙ වැඩ බලයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා වැඩ බාරගැනීමට රෝමයට යන තුරු තානාපති කාර්යාලයයේ වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරිනී ගෝතමී ඉඳි 10 May 2013
මතුගම උසාවිය හදිසියේ කල් තබයි මන්නයක් අමෝරාගත් මිනිසෙක් නඩත්තු නඩුවක වගඋත්තරකරුවකු පසුපස හඹා යමින් මතුගම මහේස්ත්‍රාත් උසාවි භූමියට ද අද ඇතුළු විය. ඔහුගේ මව ද එ 10 May 2013
බුදුන් විකුණන් කන්න ගිහින් ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ පිටපත් සීඩී තැටිවලින් විකිණීම සඳහා පරිගණකයේ තබාගත් මොරටුවැල්ලේ චලන තරංග ප්‍රනාන්දු රුපියල 10 May 2013
පළමු පුහුණු තරගයට ශී‍්‍ර ලංකාව - පාකිස්තානය එංගලන්තයේදී ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල මැයි මස 30 වැනිදා පාකි 10 May 2013
තව දෙන්නෙක් ලංකාවෙ නම කයි ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි නුවරදී කාන්තාවන් දෙදෙනකුට සහ දැරියකට අශෝබන ලෙස පහර දුන්නැයි සැකපිට ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් පරමත්ත 10 May 2013
දොයි දොයි දොයි දොයිය බබා දික්වැල්ල දන්දෙනිය ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ උත්සවයකට සහභාගී වූ යෞවන කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුමට මහතාට තවත් රාජකාරියක් ප 10 May 2013
ප්‍රාථමික ගුරා ප්‍රාථමික වැඩක් කරයි හතර වැනි පන්තියේ දරුවන් 11 දෙනකුගේ ජනනේන්ද්‍රය සපා කෑ බව කියන පාසල් ගුරුවරයකු සොයා ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ඇරැඹීය. එම දරුවන්ට 10 May 2013
උඩුවේ හිමි රෝම පන්සලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන් හා රත්නපුරේ නන්ද හිමියන් රෝමයේ ධර්මාශෝක විහාරයේ දී සෙනසුරාදා (11) පින්කම සහභාග 10 May 2013
සාලිගෙ පෙත්සමට නීතිපති උපදෙස් පතයි කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලිට රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ බිරිය හා දියණිය විසින් ගොනු කැරුණු මූලික 10 May 2013
ලක් සිත්තරාගේ චිත්‍ර ලන්ඩනයේ එංගලන්තයේ ජීවත්වන සුප්‍රකට ශ්‍රී ලාංකික කලාකරුවකුවන එස්.එල්.සෙනෙහෙදීරගේ ඒක පුද්ගලචිත්ර ප්‍රදර්ශනයක් පසුගියදා "ලේච්වර්ත්&n 10 May 2013
පෙම්වතා තිරිසන් වැඩක් කරයි කටුගස්තොට පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මාතලේ නිවසකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන ඇගේ පෙම්වතා යැයි කියන 23 හැවිරිදි තරු 10 May 2013
සැත්කම් අඬුව මාස තුනක් බඩේ කාන්තාවකගේ පිත්තාශය ඉවත් කිරීමේ සැත්කමට යොදා ගත් අඬුවක් මාස තුනක් තිස්සේ ඇගේ උදරයේ තිබිණි. එංගලන්තයේ වොව්රික්ෂයර් ජාති 10 May 2013
ෆොක්ස් හිල් තරගාවලියේදී සියැට් කණ්ඩායමෙන් දස්කම් මෙවර ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වීමට සියැට් ධාවක කණ්ඩායම සමත්විය. එහිදී උපුල්වන් සේරසිංහ සිල 10 May 2013
මැතිව්ස්ගේ වෑයම අපතේ යයි අයි. පී. එල්. තරගාවලියේ 56 වැනි තරගය ලෙස පූනේ වොරියර්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (9 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියර්ස් 09 May 2013
කූරගල කැණීමේ දෙවැනි අදියර ඇරැඹේ බලන්ගොඩ කූරගල කැණිම්වලදී ප්රාග් ඓතිහාසික යුගයට අයත් මිනිස් ඇට සැකිල්ලක අතක නෂ්ඨාවශේෂ හමුවීමෙන් පසු සම්පුර්ණ මි 09 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026