උතුරු ඉතාලියේ බෙර්ගමෝ නගරය ආසන්නයේ ෆරා ග්‍රාමයේ අඩ්ඩා හී දියනෑමටගිය ලාංකිකයන් පිරිසක් අතරින් පරගහවත්තගේ ඉඳුනිල් ප්‍රසන්න (34) ලාංකීකයා දියේ ගිලී මිය ගියේය.
ඔහු මිලානෝහි ගොන්සෝලා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
උතුරු ඉතාලියේ බෙර්ගමෝ නගරය ආසන්නයේ ෆරා ග්‍රාමයේ අඩ්ඩා හී දියනෑමටගිය ලාංකිකයන් පිරිසක් අතරින් පරගහවත්තගේ ඉඳුනිල් ප්‍රසන්න (34) ලාංකීකයා දියේ ගිලී මිය ගියේය.
ඔහු මිලානෝහි ගොන්සෝලා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ ජීවිතයක් අපරාදේ . ඔබට නිවන් සුව පතමි. (නි)
මරණයට දවස ළං වුනාම ඕනෑ කෙනෙක් මැරෙනවා. ඒක ස්වාභාවිකයි. නිකනුත් මිනිස්සු මැරෙනවා. හේතුවක් ඇතුවත් මැරෙනවා. සමහරු ගැහැනු හුටපට නිසා වහ බීලා මැරෙන්නේ ඔය ඕනෑ තරම්. (නි)
ඔයාලා වෙන මොනවාද දන්නේ? දන්නා එකම දේ, වෙරිවෙන්න බීලා, මිනීමරලා තමාත් මැරෙන එක.(නදී)
අපරාදේ රටේ වටිනා ජීවිත.(නදී)
කණගාටුදායක සිදුවීමක්. සෑම වසරක් පාහේ මෙසේ දිය නෑමට ගොස් විනාශ වන තරුණ ජීවිත කොපමණද ? දිවි නසා ගැනීමට අවශ්‍ය නම් බීමතින් ගගට බසින්න (නි)
සංජීව, මෙහෙට අවේ ඔහේ ඉඳන්. ඔහේ ඉන්න අය වගේම තමයි මෙහෙ ආවත් කිසි වෙනසක් නැහැ. ඔය ලියල තියෙන එව්වා ටික ඒ විදිහටම කරනවා.(නදී)
අයියෝ පවු! (නි)
ඔබට නිවන් සුව පතමි. (නි)
මිලානෝ හි අඩ්ඩා ගඟේ හැම වසන්ත කාලයටම කාවහරි බිලි ගන්නවා. මම මෙම අනතුරු ඇඟවීම නිතරම එසැණ හරහා කරනවා. (නි)
බීල වීරයෝ වෙන්න ගියාම මෙහෙම වෙනවා.(ස)
අනේ මන්දා. ඉතාලියේ ඉන්නේ මාර කට්ටියක්නේ. එක්කෝ ගහගෙන මැරෙනවා, එක්කෝ ගිලිලා මැරෙනවා, එහෙම නැත්තම් බීලා ගහ ගන්නවා ... (නි)
අපරාදේ ජීවිතයක්. ඊට වඩා යමක් කියන්නේ නැහැ කියලා වැඩක් නැති නිසා. (නි)
අපේ ලංකාවේ අයට බෝතලේ පතුල දකිනකම් බොන්න ඕනේ. බීපු බෝතල් ප්‍රමානේ වැඩි නම් ඒක ලොකු කමක්. මේ කෙනාට නිවන් සුව ලැබේවා.(නදී)
අපරාදේ රටේ වටිනා ජීවිත. (නි)
කිසිම දෙයක් සොයා නොබලා මෝඩ කමට හෝ කුහක කමට බීල බීල කියල අදහස් දක්වන සියලු දෙනාටත් මිය ගිය ඒ සොහොයුරාටත් මගේ සංවේගය පලකරමි (දී)