සිහිනයක් දැකිමෙන් පසුව රන් සෙම්බුවක් ගැනිමට තම ගෙවත්තේ අඩි තිස්පහක වළක් හාරමින් සිටි ගෙහිමියකු සහ තවත් අයකු පොළොන්නරුවේ පළුගස්දමනදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිහිනයක් දැකිමෙන් පසුව රන් සෙම්බුවක් ගැනිමට තම ගෙවත්තේ අඩි තිස්පහක වළක් හාරමින් සිටි ගෙහිමියකු සහ තවත් අයකු පොළොන්නරුවේ පළුගස්දමනදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කියන්නේ පොලිසියටත් මේ හීනෙම පෙනුන එකනේ.නැත්තන් කොහොමද වෙලාවටම එන්නේ. (ස)
සිහිනෙන් පෙනුනේ රන් සෙම්බුව විතරද ? පොලිසියෙන් එනවා පෙනුනේ නැත්ද ? (ස)
මර වැඩේනේ,තමන්ගේ වත්තේ වලක් වත් කපන්න බැරිද ? (ස)
ලොකු අයට අයිති සෙම්බු පොඩි අය හොයන්න ගියොත් වෙන්නෙ ඔය ටික තමයි (ස)
අඩි 35ක් හාරලාත් හම්බ උනේ නැත්නම් ඕකේ ඇති සෙම්බුවක් නැහැ. ඔය වලේ වතුර තිබුනොත් ලිදකට ගන්න. ඒක තමයි නිදානය මොකද නියග එහෙමත් එනවානේ.(ස)
නොදන්නා කමට අහන්නේ. තමන්ගේ වත්තේ වලක් හැරුවාම පොලිසියට අත්අඩංගුවට ගන්න පුලුවන්ද ? (ස)
නිලිමිනි,විජේ මටත් තියෙන ප්‍රශ්නය ඕකම තමයි.තමන්ගේ වත්තේ වලක් හාරන්න අවසර ඕනද ? (ස)
මීළඟ සිහිනය : අවුරුදු ගණනාවක් හිරේ ලැගීම. (ස)
මම නොදන්නා නිසා අහන්නේ. තමන්ගේ ඉඩමේ වලක් හාරන්න අපි අවසර ගන්න ඕනෑ කාගෙන්ද? දන්න කෙනෙක් නොදන්නා මහජනතාව දැනුවත් කරන්න. නැති නම් අපිට ඉඩමේ ළිඳක්වත් වැසිකිළි වලක්වත් හාරගන්න බැරි වෙයි. (ස)
ඔය වත්තේ වලක් හාරලා, වත්තේ පොල් ටික හදා ගත්තොත් මොනවා වෙයිද. (ස)
ලංකාවේ දැන් දැන් එන්නෙම අමුතු විදිහේ නීති. තව ටික කාලෙකින් ගහක් හිටවන්නවත් වලක් හාරන්න බැරිවෙයි. අනේ කාලේ වනේ වාසේ කිව්වලු! (ස)
බලමු අධිකරණ තීන්දුව. මට මතක් වෙනවා. අර පොලිස්කරයා දැකලා මැඩී දුවපු සින්දුව. (ස)
මොන බම්බුවක්ද මේ.(ස)
මේක වගා ළිදක් (ස)
මේ අයට පිස්සු. තමන්ගේ වත්තේ වලක්වත් කපා ගන්ඩ බැරිද?(නදී)
රජ කාලේ වතුරත් රන් හා සමාන නිධානයක් සේ සැලකුවානේ. ඔබත් එසේ සලකන්න. (ස)
මාර පිස්සුවක් මේක . පොලිසියත් මේ හීනෙ දැකලද කොහෙද. නැත්නම් කොහොමද දන්නේ සෙම්බුවක් හොයනවා කියල.(ස)
මෙහෙම ගියොත් තව ටික දවසකින් අපිට බිරිද එක්ක ඉන්නත් පොලිසියෙන් අවසර ගන්න වෙයි.(නදී)
මටත් තේරෙන්නේ නැහැ තමන්ගේ වත්තේ වළක් හාරපුවම පොලිස් අත් අඩංගුවට ගන්නේ මොන වරදක් කල නිසාද. දැන් ඔය මනුස්සයා උසාවියකටත් ඉදිරිපත් කරනවාද?. රක්ෂිත බන්ධනාගාරගත කරනවද? අම්මෝ කව්ද කිව්වා නේද අපේ රටේ නිතිය නැහැ කියලා? (ස)
තමුන්ගේ වත්තේ වලක් හාරන එක නීති විරෝදී නැහැ. නමුත් තමුන්ගේ වත්තේ වුණත් නිදන් හැරීම නීති විරෝදී. වැඩේ කියන්නේ පොලිසිය දන්නේ කොහොමද මේගොල්ලෝ මොකට වල හැරුවද කියල. (අ)
මේක මාර නිතියක්නේ තමන්ගේ වත්තේ වලක් කපන්න කාගෙන්ද අවසරගන්න ඕනේ දැන් දැන් රට යන අත කොයිබටද කියල හිතාගන්න බැහැ (ස)
ප්‍රශ්නයයි උත්තරෙයි දෙකම එකට ඇවිල්ලා වගෙයි (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අමුතුම වැඩ තමයි ලංකාවේ වෙන්නේ, මේ ළඟදි අපේ නිවස අසල නිවසක් මිලට ගත් පුද්ගලයෙක් ඔහුගේ යහළුවන් සමග එහි පැමිණියේ ගෙට ගෙවැදීමට පෙර අඩුපාඩු සකස් කිරීමටය. ඒ වනවිට නිවසේ විස්සකට ආසන්න පිරිසක් සිටියහ. හදිස්සියේම පොලීසිය එහි පැමිණ කියා සිටියේ යමු පොලිසියට යනුවෙනි., පසුව දැනගන්න ලැබුනේ පොලීසියට කවුදෝ ඔත්තුවක් දීලා මේ පිරිස නීති විරෝධිව ඕස්ට්‍රේලියාවට යන්න සුදානම් වෙන පිරිසක් කියලා. (නි)
දැන් ඔය තමන්ගේ ඉඩමේ වළක් හාරපු එක මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ නීතියට අනුව අත්අඩංගුවට ගතයුතු වරදක්ද? ජනතාව හිරකාරයෝද? නැතිනම් වහල්ලුද? ඇමෙරිකාවේ නම් ඉඩම් වලට ඔප්පු දෙද්දී ඒ අයිතින් සදහන් ඔප්පු ලියනවා. සමාජවාදී චීනයේ ඉඩම් වල අයිතිය තියෙන්නේ රජයට. මේ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ජනරජයේ නීතිය ටිකක් පැහැදිලි කළා නම් හොඳයි. (නි)
ළගදීම හමනවා සැඩ සුලං කියා එදා සිනමා පටය සදහා අලවා තිබුන පෝස්ටර් දැකලා සමහරුන් නිවාස අසල තිබුණු වටිනා ගස් කපා දැමුවලු නිවසට කඩා වැටෙයි කියා. ඒ වගේ පුද්ගලයන් තාම ඉන්නවා රටේ.... (නි)
නැට්ට පිටින් අලි මැරෙද්දී මේවා අමුතු දේවල් නෙමෙයි (නි)
අද කාලේ මේවා සාමාන්‍ය දේවල් වෙලා (නි)
රුපවතී අක්ක හරනවා නම් හතර රියනේ වලක්ම හාර ගන්න මතක ඇතුව.(අ)
එතකොට අර ලොක්කන්ගේ ඈයෝ ජාතික වනොද්‍යාන වල පතල් කපන්නේ, නිධන් හාරන්නේ, බලෙන් වැටවල් ගහගෙන බංගලාවල් තට්ටු පිට තට්ටු ගහන්නේ , අභය දානය දී වනපෙත්වලට මුදාහල සතුන් දඩයම් කරගෙන යන්නේ අනවසරයෙන් .. එයාලට මොකද වෙන්නේ? මමත් හෙට අපේ වත්තේ වළක් හාරලා බලන්න ඕනෑ (නි)