ශ්‍රී ලංකාවේ දඩයම් යුගයේ මිනිසා වසර හාරදහසකට පන්දහසකට පමණ පෙර කෘෂිකර්මයට පරිවර්තනය විම පෙන්වන මැටි වළං නිෂ්පාදනයේ වැදගත් සාක්කියක් හල්දුම්මුල්ල වෑඑළියේ වල්මීතලාවේ හුණුගලාගල ගුහාවේ කැණිම්වලින් සොයා ගත් බව කැළණි විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය රාජ් සෝමදේව කියයි.
උස් කඳුකරයෙන් මෙවැනි සාක්කි ලැබුණු මුල් වතාව මෙය බවද ඔහු පවසයි.
ධාන්‍ය අඹරා ගැනීමට යොදා ගත් ගල් හා අත්ගල්ද ගිනි දැල්වීමට භාවිතාකළ සිදුරු සහිත ගල්ද එම ගුහාවෙන් සොයාගත් බව මහාචාර්යවරයා පවසයි.
‘සොයා ගත් වළං කැබළි ඉතාම රළුයි. තාක්ෂණයත් ප්‍රාථමිකයි.එම වළං තැනීමට භාවිතා කළ මෙවලම්ද ගුහාවේ තිබුණා.‘ හුණුගලාගලගල ගුහාවේ පැරණි බැම්මක් කැණිමේදී සොයාගත් සාධක අනුව එදා දඩයක්කරුවන් සංවිධානාත්මකව කටයුතු කළ බවද පෙනේ යැයි ඔහු සඳහන් කරයි.
කාල නිර්ණය සඳහා නියැදි එතෙර විද්‍යාගාරයකට යැවිමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල් ඔයාට අමතක වුණද මේක සිංහල බෞද්ධ රටක් කියල. භික්ෂුවකට මේ රටේ ඕන තැනක පන්සල් හදන්න පුළුවන්.(අ)
නිල-රනා...ඉස්ලාම් ශිෂ්ටාචාරය හෝ අරාබි ජාතීන් රාවන යුගයේ සිටියේ නැහැ. මෙසපොතේමියානු නාගරික ශිෂ්ටාචාර වගේම ඊජිප්තු ශිෂ්ටාචාරය පැවතී යුගයේ ඉස්ලාමය බිහිවෙලාවත් නැහැ.(නදී)
බොරුවක් වෙන්න ඇති.(නදී)
නීල් රානා වගේ අයට මොලේ මවන්න ඕනා. ලෝකෙ මැව්වා කියලා මනස්ගාත විශ්වාස කරනවා වගේම දන්නැති වල්පල් කියෝනවා.(නදී)
නීල්-රනා කියන්නේ ලංකාවේ ප්‍රෞඩ උරුමය ගැන කිසිවක් දන්නේ නැති තමන් හරි උගතා කියල පෙන්වන මහදැන මුත්තෙක්. ඔහු කුරගලත් මුස්ලිම් ආගමික ස්ථානයක් ,ඒකත් සිංහලයෝ අල්ලගත්ත කියල කියයි. මොහු අංගම්පොර ඉන්දියාවේ කියලත් දැනමුතු කම් දාපු මෝඩයෙක්.(නදී)
අවරුදු 5000 කට කලින් උතුම් ශිෂ්ටාචාරයක් තිබුන රටක් අද ඉදි කටුවත් පිට රටින් ගේනවා!! (අ)
අජිත්,රජයේ පාසල් වල 11 ශ්‍රේණියේ පෙලපොතේ "ලංකා මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය හා දායකත්වය"පරිච්චේදයේ මෙසේ සදහන් වේ. “ ශ්‍රී ලංකාව හා අරාබිවරුන් අතර වූ සබඳතාවය ඉතා පැරැණිය. ආර්යයෝ ලංකාවට පැමිණීමට පෙර අරාබිවරුන් මෙහි පැමිණි බව විලියම් හයිගර් යන අය සඳහන් කරයි. පසුගිය අවුරුදු 2000 පුරා අරාබිවරුන් මෙහි වාසය කරන නිසා එකල සිටි වැද්දන් හෝ අනෙකුත් පෞරාණික වැසියන් මෙන්ම ඔවුන්ද මේ රටේ පුරවැසියන් බව හිටපු පුරා විද්‍යාඥයෙකු වන ආචාර්ය බාලේන්ද්‍ර සඳහන් කරයි.” (අ)
මේ කාලයේ ඉස්ලාමය බිහිව නොතිබූ නිසා පසු කලකදී මෙහි පදිංචි වූ අරාබි ජාතිකයන් ඉස්ලාමය අරාබියෙන් ආනයනය කල බව මෙම පෙළ පොතෙන්(එම පර්ච්චේදයෙන්ම කියවේ) කියවේ. "එය කි‍්‍රස්තු වර්ෂ 700 - 900 ත් අතරකාලයේ දී මෙරටට ආනයනය කරන ලද්දකි.කි‍්‍රස්තු වර්ෂ යෙන් 900 වන විට මෙරට ප‍්‍රධාන වරාය ආශි‍්‍රත ගම්වල සැලකිය යුතු තරමේ ඉස්ලාමීය අරාබි ප‍්‍රජාවක් ජීවත් වූහ. කි‍්‍රස්තු වර්ෂ යෙන් 940 දී එවක බැග්ඩෑඞ්හි අබ්බාසි කාලිෆ්වරයා විසින් කාලිඞ් - බින් - අබු - බකායා නම් වූ ඉස්ලාම් ආගමික ආචාර්යවරයා මෙරටට පිටත් කොට එවනු ලැබීය. එම කාලයේ ඉස්ලාම් ආගම ඇදහූ පිරිස් නිත්‍ය වශයෙන්ම ශී‍්‍ර ලංකාවේ ජීවත් වූ බව පෙන්වා දීමට එය ප‍්‍රමාණවත් කරුණකි.(නදී)
ඉස්ලාම් ආගම සහ අරාබි ජාතිකයන් කියන්නේ දෙගොල්ලක් කියලයි තේරුම් ගත යුත්තේ. මොකද, ඉස්ලාම් ආගම පටන් ගත්තේ වසර 700 කට කලින් උනත් ඊට කලින් අරාබි රටවල මිනිස්සු හිටියනේ. ඉතින් ඒ අය අනික් රටවල් එක්ක වෙළඳ සම්බන්දකම් පවත්වන්න ඇති. ඒ නිසා ඉස්ලාම් ආගමිකයන් සහ අරාබි වරුන් පටලව ගන්න එපා. (නදී)
දැන් තේරෙනවා නේද මේගොල්ලෝ ජාතික සමගියට මුවා වෙලා ඓතිහාසික සාධක මවන හැටි. හෙළ ඉතිහාසය සූක්ෂම ලෙස මකන අපූරුව. මේවට විරුද්ධව කතා කරොත් මේගොල්ලෝ අපිට ජාතිවාදී ලේබල් ගහල ලස්සනට ලිස්සලා යන්නේ.(නදී)
සිංහලයිනි,දැන්වත් තේරුම් ගනිව්! (නි)
ප්‍රසන්න සහෝදරයා, එතකොට මටද පැටලිලා තියෙන්නෙ? ඔබම මේ පොතක් හොයාගෙන අධ්‍යයනය කරලා බලන්න තියෙන දේවල්.මේ නැති කරන්නේ සිංහලයාගේ උරුමය කියල හොදින් තේරුම් ගන්න. (නි)
ප්‍රසන්න සහෝදරයා,එතකොට පැටලිලා තියෙන්නේ මේ පොත ලියපු ඉස්ලාම් විශේෂඥයන්ට වෙන්න ඇති. (නි)
දිනෙන් දිනම අපට අහිමි වන්නේ සිංහල අපේ උරුමයයි. (නි)
මෙහි අදහස් දාන බොහෝ දෙනෙක් සියල්ල පටලවාගෙන. අරාබිවරු ඉස්ලාම් ආගම වැළඳ ගත්තේ හත්වන සියවසේදීයි. එසේ ඉස්ලාම් බවට පත්වුවේ අරාබියේ දිගු ඉතිහාසයක් හිමි පාරම්පරික අරාබිවරුයි. ඉස්ලාම් බවට පත්කෙනා හඳුන්වන්නේ මුස්ලිම් නමින්. අරාබි යනු වෙනත් දෙයක්. චීන මෙන්ම අරාබි ජාතිකයනුත් බොහෝ ඈත කාලයක සිට ලංකාව සමග සමීප සම්බන්දතා පැවැත්වුවා. සිංහල යනු 'සිව් හෙළය' යි. ඒ රාක්ෂ, යක්ෂ, දේව හා නාග යන ප්‍රධාන ගෝත්‍ර හතරයි. ගුජරාටයේ විජය ප්‍රමුඛ සිංහ සංක්‍රමනිකයෝ මෙහි ආවෙත් රාවණා අනුග්‍රහයෙන්. ඔවුන් එහි තවමත් 'රාවනාහත' වීනාව වයනවා. කෝවිලක් හදා රාවණා පුදනවා. රාමායනය රාවණා සමග ඉන්දියාවේ එම ප්‍රදේශ පැවැත්වූ සමීප සම්බන්දතාව තහවුරු කරනවා. (නි)
අර පසුපස හැරී සිටින කාන්තාව කවුද? (නි)
මේ රටේ ජීවත්වන්නේ සිව් හෙලයින්. නමුත් වරින්වර තමිල්නාඩුවෙන්, මලබාරයෙන්, කාලිංගයෙන් ආදී වශයෙන් විශාල ජන සංක්‍රමන සිදුවී තිබෙනවා. අරාබියෙන් පැමිනි වෙලෙන්දන්ද ස්වල්ප වශයෙන් මෙහි නැවතුනා. ඊට විරුද්ධ අය දොස් කිවයුත්තේ අරාබින්ට ගැහැනුන් ලබාදුන් සිංහල හා ද්‍රවිඩයන්ටයි. මායා රටේ රාක්ෂයන්ගේ ගුප්ත ඥානය පැතිරීමෙන් ඉන්දියාවේ සහ අරාබියේ නව ආගම් බිහිවුනා. කවර ආගමකට අයත් කෙනෙක් මෙහි ආවත් බාධාවකින් තොරව ආදම්ගේ කන්ද නමස්කාර කල හැක්කෙ ඒ නිසයි. නමුත් මෙරටේ භූමිය අයිති රජුට පමනයි. මෙය වෙනත් කිසිවෙකුගේ නිජබිමක් නොවේ. රජුගෙ අයිතිය උදුරා ගැනීම වෙනුවෙන් සටන් වැදීම මරනයට අතවැනීමක් පමනයි. (නි)
මම මේ තැන දන්නවා (නි)
වීර එකක් හොඳට මතක තියා ගන්න. නයාට ගහලා පොල්ල වරද්දා ගන්න එන්න එපා. (නි)
මේ මගේ කට අවුස්සගන්න එපා (නි)
මෙහෙම කෙනෙක් මම මීට පෙර අහලා නැහැනේ (නි)
මෙහි අදහස් දාන අයට යථාර්තය නොතේරෙන බවක් හැගේ (නි)
හොද කාර්යයක්. ජයවේවා! (නි)
අපේ අතීතය සොයා ගැනීමට වෙර දරන ඔබගේ මෙම උත්සාහය ප්‍රශංශනීයයි
දෙපයින් කෙලින් සිටගත් පරිනාමයේ පළමු මිනිසා හෙවත් පළමු දෙවියා ආදම් බිහිවුනේ ලංකාවේ මීට වසර මිලියන 1-2 කට පෙර. සමනළ කන්ද ආදම්ගේ කන්ද වන්නේ ඒ නිසයි. මායා රට ආදම්ගේ පරපුරේ හෙවත් රාවණා පරපුරේ නිජ භූමියයි. ලොව වසන සියළු දෙනා තමන්ගේ ආදිතම මුතුන්මිත්තා නමැදීමට මෙහි එන්නේ එබැවින්.(නදී)
ප්‍රසන්න,ඔහේ කවුද කියලා මං දැනගත්තා.නුඹට ඇත්ත තිත්තයි නේද? (නි)
නීල් රණා කවුද කියලා අපි දන්නවා (නි)
නීල් රනා, අපිට කොහොමත් ඕවා අවුස්සගන්න ඕනෑ නැහැ . (නි)
නීල්, තව පොඩ්ඩක් මිනිස්සු රවට්ටන්න ඉගෙනගෙන එන්න. (නි)
නීල් රනා, මම නම් ඕවා අවුස්සන්නේ නැහැ. (නි)
ඉතා හොද සොයාගැනීමක් (නි)
සාර්ථක වේවා! (නි)
ඔබ කරනා මෙම මෙහෙයට අපේ ප්‍රණාමය! (නි)
දැන් මෙතැන මාතෘකාව වෙලා තියෙන්නේ නීල් රනා...අනේ මෙහෙමත් මිනිස්සු (නි)
හල්දුම්මුල්ල ඉතාම රමණීය වූ පලාතක්.එහි තිබෙන ජලයෙන් නිර්මාණය වී තිබෙන වතුර බේසම් දැක ගැනීමට පුළුවන් එම පලාතට ගියහොත්.... (නි)
අපේ අතීතය සොයා ගැනීමට වෙර දරන ඔබගේ මෙම උත්සාහය ප්‍රශංශනීයයි (නි)
මම මේ සේරටම කියන්නේ නීල් රණාට. අනවශ්‍ය දේවල් දොඩවන්න එපා (නි)
නීල් රානා මහදැනමුත්තේ,එකක් මතක තියාගන්න මේක සිංහල බෞද්ධ රටක්. අපේ රටේ තියෙන්නේ සමන් දෙවිරජුගේ ආරාධනයෙන් බුදුරදුන් වම් සිරිපතුල් ලකුණ තැබූ ශ්‍රී පාදස්තානයයි.ඔබ වැනි මහදැනමුත්තන්ගේ බොරු කතා අපිට ඕනෑ නැහැ. (නි)
වීර, අපේ මිනිස්සු හෙට දවසේ අවදානම ගැන කතාකරන්න කැමති නැහැ. දිරවගන්න බැරි ලණු කාලා ඉන්නේ.ඔබ සමග බහුතරයක් සිටි සියළු දෙනා දිගටම ලියන්න.බුදුසරණයි !!! (නි)
බන්දුල පෙරේරා ගියා නීල් රණා ආවා. දෙකම එකයි (නි)
ප්‍රසන්න,වීර මාව අවස්ථාතා ගණනකදී බේරාගෙන තියෙනවා .ඒ වගේ බුද්ධිමත් එඩිතර කෙනෙකුට ගරු කරලා කතා කරන්න දැනගන්න. (නි)
ප්‍රසන්න, දැනගන්න. වීර යනු අහිංසකයන්ව චණ්ඩින්ගේ කරදර වලින් මුදාගත් නියම වීරයෙක්. (නි)
මාතෘකාවට අදාළ නැති මෝඩ අදහස් දාන අප්‍රසන්න කතා කියන අය ගැන අනුකම්පා කරමු වීර. (නි)
නිල් රානා ,ඔබ ගැන මට කනගාටුයි (නි)
වසර පන්දහසක් තරම් ඈත ලංකාද්වීපය තුල කෘෂි කර්මාන්තයට නැඹුරු වූ මිනිස් වාසයක් තිබුණු බවට ලැබුණු සාධක, අප හට ඵෙතිහාසික වශයෙන් ආඩම්බර වීමට මෙන්ම බොහෝ පැටලිලි සහිත ඇතැම් ඵෙතිහාසික කරුණු පැහැදිලි කර ගැනීමටද හේතු සාධක වෙනවා ඇත. සෝමදේව මහාචාර්ය තුමා සහ කාර්ය මණ්ඩලයට අප සැමගේ ගෞරවය පිරි නැමේ. (නි)
වීර,නීල් රණා හා ප්‍රසන්න හරි. විජයට කලින් අරාබි ජාතිකයෝ අපේ රටට ආවා.අරාබි ජාතිකයෝ එදා ඉදලම කළේ වෙළදාම.නැගෙනහිරයි බටහිරයි අතර බඩු හුවමාරු කළේ එයාලා.බුදු දහම ඉරාකය (මගේ මතකය හරිනම් මෙසපොටේමියාව)දක්වා රැගෙන ගියෙත් එයාලා.එනිසා බොරුවට දගලන්න එපා, හැබැයි ඔය කියන පොතේ මොනවා තියනවද කියන්න නම් මම දන්නේ නැහැ.වීර,දන්නෙ නැත්නම් අදවත් ඉගනගන්න සිංහලයයි ලංකිකයයි කියන්නේ දෙන්නෙක්. (නි)
දහසයවන සියවසේ මුල් භාගයේදී පරංගි ඇවිත් කොළඹ, කෝට්ටේ, ගාල්ලේ සිටි මුස්ලිම්වරුන්ව මරනකොට සීතාවක රාජසිංහ රජතුමා පමණයි ඔවුන්ට රැකවරණය සැලසුවේ සිය රාජධානියේ පදිංචිවීමට අවස්තාව දීලා. වෙළඳාම කඩාවැටුණු නිසා රැකියාව පිණිස මෙහි අරාබි වෙදකම ආරම්භකළ මුස්ලිම් වෙද පරපුරකුත් ඒ අතර හිටියා. ඔවුන් තවමත් ඉන්නවා. නමුත් පසුව ඉන්දියාවෙනුත් විශාල වශයෙන් මුස්ලිම් සංක්‍රමණිකයන් පැමිණ සීතාවක රාජධානියේ රැකවරණ ලැබුවා. එලෙස පැමිණි අයගෙන් වැඩි කොටස නැගෙනහිර පදිංචි වුණා. අක්බර්ගේ ආක්‍රමණ නිසා රාජසිංහ රජුගේ රැකවරණය ලැබූ හින්දු සරණාගතයෝ පසුව බෞද්ධයින්ද සමග එක්වී රජු පාවාදුන්නත් මුස්ලිම්වරු එසේ කලේ නැහැ.කිසිවක විශේෂත්වයක් නැහැ. වැදගත්වන්නේ පුද්ගල චර්යාවයි. (අ)
ප්‍රසන්න ඔබ හරි, අරාබිවරුන් ඉස්ලාමය බිහිවෙන්න බොහොම කලින් හිටියේ. ඔවුන් ඉස්ලාමය වැළඳ ගත්තේ බොහොම පසුකාලීනව. වීර, ඔබ අරාබිවරුනුත් ඉස්ලාමයත් පටලවාගෙන බව ඇයි ඔබට නොපෙනෙන්නේ? අපි අපේ රටට ආදරේ බව ඇත්ත. නමුත් ඉතිහාසය එකක්, නේද? එක එක පුද්ගලයන් තම තමන්ගේ දෘෂ්ඨිය අනුව මොනවා කිව්වත් ඉතිහාසය මොන ජාතිවාදියෙකුටවත් වෙනස් කල නොහැකියි. ඒක සිදුවී අවසාන වූ දෙයක්. (නදී)
කොච්චර ලොකු ඉතිහාසයක් තිබුණත් මිනිස්සු ඒවා විනාශ කරගන්නවා (නි)
අන්න ඒ වෙද පරම්පරාව තමා සිංහල කෙල්ලන්ට ,කොල්ලන්ට ඉනා බේත් දෙන්නේ .නීල් රණා ඔයා සිංහාසනේ අස්සේ ඉදන් බලාන හිටිය නේද හොරා ඔයා. (අ)
තව පොඩ්ඩක් හාරාගෙන යන්න. තව දේවල් ලැබෙන්න බැරි නැහැ. (නි)
ඉතිහාසය ජීවමානයි (නි)
නැහැ, ඔවුන් ප්‍රසිද්ධ වුනේ විශේෂයෙන් ඔසු වර්ගයකට. ඒ නිසා රජතුමා සිංහල නම්බු නාමයකින් ඔවුන් පුදනු ලැබුවා. (නි)
අපේ පැරණි ඉතිහාසය සොයාගැනීමට ඉමහත් වෙහෙසක් දරන රාජ් සෝමදේව මහතාට අපේ ප්‍රණාමය (නි)
මිනිසා කාලයත් සමග අලුත් දේ කියලා පරණ දේ නැවත සොයා ගන්නවා! (නි)
අපිට ආඩම්බර වෙන්න පුළුවන් තරම් ඉතිහාසයක් හදලා දුන්නට අපේ මුතුන් මිත්තන්ට අපේ ප්‍රණාමය (නි)
ඉතිහාසයක් තිබුනට වැඩක් නැහැ, හරි හමන් අනාගතයක් පෙනෙනතෙක් මානයකවත් නැහැ. (නි)
නිල්රනාගේ කට කුනු ගොඩක්ද අවුස්සන්න. (නදී)
ඔක්කොම පිටරට වලින් තහවුරු කරනකන් ඉන්නේ නැතුව අපටත් ඔය තක්ක්ෂණය සහ උපකරණ සපයාගන්න උත්සාහ කළොත් හොඳයි.නැත්නම් කිරිපිටි වලට වුණදේම වෙයි (නි)
උපාලි, මේකේ තියෙන්නේ අරාබිවරු ගැන නේද? නමුත් අද ඉන්න මුස්ලිම් අය අරාබි ජාතිකයෝ නෙමෙයි. ඉන්දියාවට එල්ලවුණු මොහොමඩ් බින් කාසිම්ගේ කාලයේ පටන් එල්ලවුණු මුස්ලිම් ආක්‍රමණ වලින් පසු මුස්ලිම් ආක්‍රමණිකයන් මෙන්ම මුස්ලිම් වෙළෙන්දන්ද ඉන්දියාවේ පදිංචි වුනා. එම මුස්ලිම් වෙළෙන්දන් තමයි ලංකාවට පැමිණ පදිංචි වුනේ. නැතුව ඕකේ කියන අරාබිකාරයන් නොවේ. ඔවුන් දෙමල කතාකරන්නෙත් ඒකයි. ඔවුන් සිංහල කාන්තාවන් විවාහ කරගත් බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.(නදී)
හොදට බලන්න.ඕකේ අර අරාබින් ලංකාවට පැමිණියේ ආර්යන්ට පෙර කියල කියන "විලියම් හයිගර්" කියල විද්වතෙක් මෙලොව පහළවී නැහැ.අපි නම් දන්නේ බ්‍රිතාන්‍ය ජාතික "විල්හෙල්ම් ගයිගර්" මහතාව.ඔය බොරුව කියන කොට ඇත්තට හිටපු කෙනෙක් ගේ නමක් දාන්න බැරි නිසයි එහෙම බොරුනම් දාන්නේ.මොකද නොකියපු දෙයක් කිව්වොත් නඩු කියන්නන පුළුවන් නිසා ඒකෙන් බේරෙන්න.(අ)
නීල් මහදැන මුත්තේ, ඔය ආදම් කියන වැලි වලින් මවන ලද කෙනාගේ අඩි පාරවල් මෙහෙ නැහැ. ඒක මිත්‍යා කතාවක් විතරයි. මිනිස්සු කොහොමද වැලි වලින් හැදුනේ. අපේ තරහා අවුස්සන්න එපා. ඔය මිත්‍යා කතා කියන්න එපා.(නදී)
කුතුහලය දනවන පුවතක්, ඉතා උවමනාවක් තියෙනවා මෙවැනි වැඩ වලට සම්බන්ද වෙන්න. වැඩ වල යෙදිලා ඉන්න හැමෝටම ස්තුතියි.(නදී)
මේ පෙල පොතෙන් කරන්නේ බෙදුම්වාදී නිජබිම් සංකල්පයක් රට තුල සූක්ෂමව ව්‍යාප්ත කිරීමයි. අපේ සිංහලයොත් ඒකට උදව් කරනවා.(නදී)
වීර,ලොවේ වේගයෙන්ම වදවීගෙන තම මුතුන් මිත්තන් අපිට ජීවිත පරිත්‍යාගයෙන් උරුමකළ රටේදීම අනාගතය ගැන නොපෙනී අදුරෙන් අදුරට යන සිංහල ජාතියට ආලෝකය සැපයු ඔබ ප්‍රදීපස්තම්භයකි.නිහඩ සිංහල ජාතික විරුවෙකි.මේකේ අදහස් දාන මෝඩ උදවිය ඔබතුමාට කරපු නින්දා අපහාස වලට අනාගත සිංහල දරුවෝ ගැන හිතා සමාව ලබා දී දිගටම ලියන්න. ඔබතුමාගේ අදහස් අන්‍යාගමිකයන්ගේ සූක්ෂම කුමන්ත්‍රණ හමුවේ නිදාසිටි සිංහල අපේ ඇස් ඇරවීමට සමත් වුනා. (නි)
ඇසල, ඔබ සමග මම 100% ම එකගයි. (නි)
ඔය ආර්යන්ට කලින් අරාබින් පැමිණි කතාව ඇත්ත නම් ඇයි ඉස්ලාම් රජයේ 11 වසර පෙළපොතේ 2012 මුද්‍රණය වෙනකම්ම තිබු 2013 මුද්‍රණයේ ඒක අයින්කරලා තියෙන්නේ?බොරුව දියයට ගැසූ රබර් බෝලයක් මෙන් උඩට ආපු නිසා නොවේද?(නදී)
සූක්ෂම ලෙස ව්‍යාප්ත කරන බෙදුම්වාදී නිජභූමි සංකල්පය රටට හෙළි කල හෑගොඩ විපස්සී හිමියන්ට හා ඉතිහාසඥ මහාචාර්ය විමල විජේසූරිය මහතාට සිංහලයා වෙනුවෙන් අපගේ ගෞරවනීය ප්‍රණාමය.(නදී)
මෙවැනි ස්ථානවල කැනීම් සිදුකිරීමේදී ඉතා සැලකිලිමත් විය යුතුයි. ආහාර රැස්කරන දඩයක්කරුවන් හෝ නොදියුණු ගොවියන් ගැනම සිතීමෙන් වෙනත් වැදගත් සාදක මගහැරී යාහැකියි. මෙහි ඇති පවුර කිසිසේත්ම දඩයක්කරුවන් හෝ ගොවියන් ඉදිකරනලද්දක් නොවනබව පැහැදිලියි. ඒ නිසා මේවායේ නියැදි අවිචාරවත්ව විදෙස්ගත කිරීමෙන් වැළකියයුතුයි. යුද්ධයේදී රජවරු මෙවැනි ස්ථාන වලට පසුබැසීම සිරිතක්. අපි අවසානයට එලෙස ගුහාවකට පසුබැස්සේ මීට වසර 214 කට පෙරයි. ඒ රයිගම් කෝරලේ 'රයිගම් කෝට්ටේ' නම් ස්ථානයේ පිහිටි වගුරෙන් වටවූ ආරක්‍ෂිත භුමිය හා පටු බිම්කඩකින් යාවුණු කන්ද මත පිහිටි ස්වභාවික ගුහාවයි. නමුත් දැන්වනවිට එයත් බෞද්ධ භික්ෂුවක් අල්ලාගෙන විහාරයක් සාදන නිසා ඉපැරණි වැදගත් සාක්ෂි විනාශයට පත්වෙමින් තිබෙනවා. මෙම වැදගත් ස්ථානයත් රැකගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතුකළ යුතුයි.(නදී)
වීර,නිදාසිටින අපේ සිංහලයන්ගේ ඇස් ඇරවූ ඔබ අපට උතුම් වීරයෙකි.ඔබතුමාගේ අදහස් වලින් අපේ සිත් ශක්තිමත් වුනා, තාමත් සිංහලයව බේරගන්න සැබෑ වීරයෝ ඇත්තටම ඉන්නවා කියලා.ඔබගේ අදහස් හරිම බුද්ධිමත්.හරිම තර්කානුකුලයි.ඇත්තටම ඔබතුමා කිව්වට පස්සේ මත ඒ පොත කියවලා බැලුවා.ඔබ කිවුදේ හරියටම හරි.ඔබ අරක ඔබේ අවසාන අදහස කියලා දාලා තිබුනාම අපේ හදවත පෑරෙන තරම් වේදනාවක් ආවා.මෝඩයෝ මොනවා කිව්වත් බහුතර ජාතිමාමක සිංහලයා දිවිහිමියෙන්ම ඔබ සමගයි සැබෑ විරුවානෙනි. අසරණ සිංහලයාට පිහිටක් වූ ඔබ අපිව දාලා යන්න එපා.අපිට තවත් ඔබතුමාට තවත් කුමන්ත්‍රණ හෙළි කිරීමට ශක්තිය ලැබේවා! (නි)
මේගොල්ලෝ අරාබි කාරයෝ නෙමෙයි නේද? මන් දැක්කා 11 වසරේ ඉස්ලාම් පෙළ පොතේ තිබුන විජය කුමරු එන්නත් කලින් අරාබි ජාතිකයෝ මෙහෙ පදිංචිවෙලා හිටියා කියලා. ඒ පෙළ පොත වහාම තහනම් කල යුතුයි. ඒක අපේ ඉතිහාසය විනාශ කරනවා.(නදී)
සිංහලයාට මෙච්චර කියලත් තමන්ගේ දරුවන් වෙනුවෙන් වත් අපේ මුතුන් මිත්තන් දිවිහිමියෙන් මහා සටන් කර රැකගත් රට එපා නම් මටත් අමාරුවක් නැහැ.මට ජාතිවාදියෙක් කියන ඔබලාට තව අවුරුදු 20කින් මේවා ඇස පනාපිට පෙනෙන කොට දුක් වුනාට ඉස්තාලේ වැහුවට වැඩක් නැහැ අශ්වයා ගිහින් ඉවරයි."කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්ගේ-උස්වූ නිදහස පිණිස සටනට සැරසෙන්නේ-හිස් ,මොළ තිබෙද්දිත් මේ බව නොතකන්නේ- ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ"මන් මෝඩයන්ට මේවා තේරුම් කරන්නට ආයේ කාලේ නාස්තිකරන්නේ නැහැ.මට හරිම කනගාටුයි අවුරුදු 2500 ක් සටන් කරපු සිංහලයා මේ වගේ නිවටයෝ වෙච්ච එකට.මේ මාගේ අවසන් කොමෙන්ටුව විය හැකියි.හරිම කනගාටුයි.මෙතෙක් කාලයක් සිංහලයා වෙනුවෙන් පලකල ලංකාදීපයට බොහොම ස්තුතියි. (අ)
සතුටුදායක ප්‍රවෘත්තියක්. විජය කුමරුගේ පැමිණීමටත් වසර දහස් ගනනකට පෙර සිටම අපේ දියුණු ශිෂ්ඨාචාරයක් පැවති බවට කදිම සාධකයක්. (අ)
වීර, කලබල වෙන්න එපා. එක්කෙනෙක් දෙන්නෙක් විරුද්ධ අනුවණ අදහස් ප්‍රකාශ කලාට. අපි දහස් ගණනක් ඔබේ අදහස අනුමත කරනවා. (නදී)
ධර්මපාල,ප්‍රසන්න,නීල් රානා,උපාලි ,ඔබ වැන්නන් සිංහල ජාතියේ අනාගතයට ශාපයක්.අපි නම් දිවි ගියත් සිංහල බෞද්ධයෝමයි.වීර වගේ සත්‍ය හෙළිකරන විරුවන්ට අපහාස කරලා,සිංහල ජාතිය බුදුදහම නැතිකරන්න උල්පන්දම් දීලා, සූක්ෂම නිජබූමි සංකල්පය සත්‍ය කිරීමට වෙර යොදලා ඔබලා කර ගත්තේ කල්ප ගානකට ගෙවා ගන්න බැරි පාපයක්.වීර,අප වෙනුවෙන් අනුකම්පා කර ඔබේ අදහස් දිගටම ලියන්න (නි)
මෙතන ඔය තරම් ඈත ඉතිහාසයක් තියනව කියල දැනගෙන හිටියෙ නැහැ. ඔය තැනට මම කීප සැරයක්ම ගිහින් තියෙනවා. කුඩා ජල විදුලි බලාගාර නිසා ඔතන විනාශ නොවී තිබීම ලොකු දෙයක්. අපේ ගමේ ඉතිහාසය අපේ රටේ ඉතිහාසය සොයා යන ඔබ තුමන්ලාට බෙහෙවින්ම තුති.(නදී)
විජය ගුජරාටයේ සිට ලංකාවට එන්නට කලින් අරාබිවරු ලංකාව සමග සම්බන්දතා පැවැත්වුවා. ඒක සත්‍යක්. රාවණා පරපුර සමග අරාබිවරුන්ගේ සම්බන්දතා අඛණ්ඩව පැවතුනා.(නදී)
ඉතිහාසය විතරයි අන්තිමට ඉතුරු උනේ අනාගතය විනාශ කරලා.(නදී)
කව්රු කොහොම තර්ක කලත් නීල් රණා ගේ මෙහි ඇති අදහස් 100% සත්‍යකි. එනම් ආදම් ගේ කාලයේ පටන් අරාබි භාෂාවත් අරාබිවරුනුත් සිටිය බවට සාධක ඇත. සමාවෙන්න මෙය තවත් ජාතියක් හැල්ලුවට ලක් කිරීමක් නොව,සෑම අරාබි කතා ජනවර්ගයක් ම ඉස්ලාම් නොවන්නේය, උදා: ඊශ්‍රායල් ජාතිකයින්, තුර්කි.පර්සියන්,මොරොක්කෝ,ටුනිස්,ඇල්ජීරියාව වැනි රටවල අදත් අරාබිවරු බහුල වශයෙන් දක්නට ලැබේ. මාත් දන්නා පරිදි අරාබි වරු ලංකාවට පැමිණියේ ඉතා ඈත අතීතයේ, එවකට ඔවුන් අපරට සේය්ලාන්,තැප්රොබේන් යන නම් වලින් හැදින් විය. නමුත් එකල ඔවුන් මෙහි පදිංචි නොවිය. වෙළදාම පිණිස ඇවිත් නැවත තම රටට ගියෝය. නමුත් ඉස්ලාම් සහ අරාබිවරුන්ව මෙහි බොහෝ දෙනා පටලවාගෙන තිබේ. ඉස්ලාම් ආගම බිහිවන්නේ මුහමඩ් නබි තුමා ඉපිද වසර 40 කට පමණ පසුය මෙයයි සත්‍ය.(නදී)
නබි තුමා ඉපදිලත් තාම අවුරුදු 2000 ක් වෙලා නැති කොට විජය මෙහේ එන්න කලින් අරාබිලා හිටියලු. විහිලු තමා.(නදී)
හල්දුම්මුල්ල ගැන හොඳ ලිපියක් ගිය ඉරිදා ලංකාදීපේ ගියා. හොයාගෙන කියවලා බලන්න.(ස)
මේ කැනීම් වලදී හින්දු, ඉස්ලාම්, නටබුන් මතු උනොත් ඒවා හංගනවා එහෙම නොවෙයි, ඒවාත් හෙළිදරව් කලයුතුයි.(නදී)
වීර සහ නඩේ මෙතන ජාතිවාදය ඇවිස්සීම මා කිසිවිටත් අනුමත නොකරමි.(ස)
වීර,නොදැන කළ වරදට මට සමාව දෙන්න. (නි)