තලවතුගොඩ සන්දියේ ඉලෙක්ට්‍රොනික උපකරණ සාප්පුවක ගින්න හටගෙන ඇත. කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් නිවීමට පැමිණ තිබේ.
2025 දෙසැම්බර් මස 18
540
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගින්න විදුලි උපකරණ කඩයක
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න Friday, 09 August 2013 09:47 PM
මේ කඩේ ගැන මේ විදිහට ප්‍රචාරය වෙද්දී හොරුන්ට ඒක හොද නිවිස් එකක් වේවි නේද? අනික ගින්න ලොකුද පොඩිද කියලා බලන්න උපුල් ඔයා එතන හිටියද ඒ වෙලාවේ ?(නදී)
උපුල් රත්නායක Friday, 09 August 2013 02:10 PM
නෑ පොඩි එකක් මල්ලි. (අ)
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න Friday, 09 August 2013 02:11 PM
හෆ්පා... අද නම් මාරටම රස්නෙයි. ගින්නට හේතුව කාමරාගය විය නොහැකිද? (අ)
ඒ.ආර්.පී.එම්.රත්නායක Saturday, 10 August 2013 01:53 AM
අනුන්ට ගින්දර දීම උතුම් ක්‍රියාවක් නොවේ. නමුත් සමහරු සතුටු වෙන්නේම අනුන්ට ගින්දර ලබා දීමෙනි. (නි)
සුසාර Friday, 09 August 2013 06:22 PM
ගොඩක් අලාභහානි වෙලාද? (නි)
සෝමසිරි Friday, 09 August 2013 06:40 PM
ජීවිත හානි නැත්නම් එච්චරයි (නි)
අනිල් Friday, 09 August 2013 06:56 PM
පොඩි ගින්නක් නම් කමක් නැහැ අයියේ (නි)
ගුණතිලක Friday, 09 August 2013 11:38 AM
ලොකු ගින්නක්ද? (නි)