බෝතල හා යකඩ බඩු කඩයක හටගත් ගින්න යාබද ඉලෙක්ට්‍රොනික කඩයකටද පැතිර ගියේය. රාත්‍රී නවය වන විට ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයෝ සමත් වූහ.
එහි පදිංචි කරුවන්ගෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැත.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩයක් ගිනි ගත්තා කියන්නේ මහ ලොකු දෙයක්ද? (ස)
කවුරු වුනත් මෙහෙම දේවල් කිරීම මට නම් අනුමත කළ නොහැකිය. පව් !!! (ස)
කඩේ ගිනි තිබ්බ කෙනා මම අල්ලා ගත්තොත් හොද පාඩමක් උගන්වනවා (නි)
ගිනි තියලද දන්නෙ නැහැ (නි)
නිවපු එක ගැන සතුටුයි (නි)
ජීවිත හානි නැති එක ගැන සතුටුයි (නි)
මම දැන් එතනින් ආවේ. ඔය කියන තරම් ලොකු එකක් නෙවෙයි. යාබද උඩ තට්ටුව වැඩ නිම නොකරපු එකක්, එකේ ස්ලැබ් එක දුමට කළු වෙලා එච්චරයි.... (ස)