තඹුත්තේගම සමන් එළියේ ගොයම් කපමින් සිටි ගෙවිලියක අකුණු සැර වැදී මිය ගොස් දොළාස්හැවිරිදි දරුවකු ඇතුළු  හය දෙනකු තුවාළ ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.