කොටුවේ වාහන තදබදයක් විජයග්රහණ සැමරුම සඳහා ගාලු මුවදොර පාර තාවකාලිකව වසා ඇති නිසා කොළඹ කොටුවේ බෝගහ හන්දියේ සිට ලේක්හවුස් වටරවුම දක්වාත්, පිත්තල හංදි 13 May 2013
ප්රවෘත්ති සංදේශය මයියංගන උල්හිටිය ඇළේ දිය නෑමට ගිය මවක කිඹුලකු විසින් ඩැහැගන්නා ලදැයි මයියංගන පොලීසිය කියයි. තම මව කිඹුලා ඩැහැගෙන යනු දුටු බව ඇල ඉවු 13 May 2013
කතරගම කතකට සල්ලි කුට්ටියක් විදේශ සංචාරකයන් රැගත් ජිප් රියකට අයාලේ යමින් සිටි බල්ලකු හැපී මිය ගිය පසු එතැන සිටි කතක සුදු ජාතික කතකගෙන් බල්ලාගේ මලගම වෙනුවෙන් ර 13 May 2013
අද කාලගුණය ( මැයි 13) ගිණිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “මහසෙන්” සුළිකුණාටුව මුලතිව් සිට නැගෙනහිර දෙසින් කි.මී. 650 ක් පමණ දුරින් කේන්ද්රග 13 May 2013
ශී‍්‍ර ලංකා පිලට ලකුණු 28 ක ජයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට 12 May 2013
පැහැරගත් රිය අධිවේගී මගේදී අල්ලයි වාහන පැහැරගන්නා කල්ලියක සාමාජිකයකු වාහන හිමියකුද සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගනු ල 12 May 2013
මැකාවෝ විවෘත තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට පදක්කම් 7 ක් චීනයේ මැකාවෝ රාජ්‍යයේදී පැවැති ආරාධිත මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ 12 May 2013
ආසියානු ගෝන් පී‍්‍ර තුන්වැනි අදියරේදී ශී‍්‍ර ලාංකිකයෝ ඉසව් 3 ක් දිනති කොළඹදී අද (12 වැනිදා) පැවැති ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගාවලියේ තුන්වැනි අදියරේදී සිය ඉසව් ජයගැනීමට නදීකා ලක්මාලි, ඩබ්ලි 12 May 2013
රාජස්ථාන් පිල දෙවැනි ස්ථානයට එයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 61 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (12 වැනිදා) පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් ප 12 May 2013
සාක් කැරම් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 3 ක් ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැති 17 වැනි දකුණු ආසියානු කැරම් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක් 12 May 2013
රාජ්‍ය සේවා කොමිසමෙන් කැකිල්ලේ තීන්දුවක් කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියගේ ස්ථානමාරුව අසාධාරණ බව තීරණය කළ පරිපාලන විනිශ්චය සභාව ඇය යළි එම විදුහලේ එම තනතුරට ප 12 May 2013
‘විදුලි බිල වෙනස් නොකළොත් වර්ජනය කරනවා‘ විදුලි ගාස්තුවට කළ නව සංශෝධන අහෝසි කර පෙර තිබූ තත්ත්වයටම පහළ නොදමන්නේ නම් සංවිධානය කළ පරිදිම මැයි 21 වැනිදා ඒකාබද්ධ වැඩ වර්ජනය සහ ජා 12 May 2013
බොරු ගයිඩ්ට 500ක් දඩ සංචාරක මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් පන් සියයක දඩ නියම කළේය. තරු පහේ හ 12 May 2013
ටෙලි නිළිය අසම්මත වැඩක මෑතදී මියගිය වැඩිහිටියකුගේ බැංකු ගිණුමකින් රුපියල් එක් ලක්ෂ විසි දහසක් වංචනිකව ගත්තැයි කියන ජනප්‍රිය ටෙලි නිළි මලීශා ශ්‍යාමලී 12 May 2013
හිටපු අග විනිසුරු සහායට දෙමළ සන්ධානෙත් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දුන් තීරණය බල රහිත කරමින් අභියාචන 12 May 2013
ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම 25 ලන්ඩන් නුවර මහමෙව්නාව භාවනා අසපුව මගින් මෙවරත් උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කරවමින් වෙසක් පුන් පොහොය දිනයේදී (25) අසිරිමත් වෙසක් මං 12 May 2013
ශී‍්‍ර ලාංකික කරාටේ කී‍්‍රඩකයෙක් ඉතාලියේදී පදක්කම් දිනයි ඉතාලියේ ලිංඥානෝ නුවර සබ්බියාදෝරෝ ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැති ජාත්‍යන්තර සම්ප්‍රදායික කරාටේ ශූරතාවලියෙන් රන් පදක්කමක් සහ 12 May 2013
චෙන්නායි කී‍්‍රඩකයෝ පළමු ඉලක්කය ජයගනිති ඉන්දීය ප්‍රධානතම කි‍්‍රකට් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ තරග 13 ක් අවසානයේදී පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගැන 12 May 2013
අනූවකට මරු කැදවූ රළමරුවා අත් අඩංගුවට ඕස්ටේ්රලියාව ඉන්දුනිසියා බලධාරීන් සමග එකතුව කරන ලද මෙහෙයුමකින් පසුව ප්‍රධාන පෙළේ මිනිස් ජාවාරම් කරුවෙකු උතුරු ජක 12 May 2013
කොල්කටා කඩුලූ 5 කින් බැංගලෝර් පරාජය කරයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 60 වැනි තරගය ලෙස රන්චිහිදී අද (12 වැනිදා) පැවැති තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් 12 May 2013
මදුරු උණ කටු පාදුක්කේ රස දියෙන් උඩ කොටසේ මදුරු කීටයන් සිටින උණ කටු දෙකක් සොයා ගත් බවත්, ඒවා නිෂ්පාදනය කළ රට හෝ, නිෂ්පාදනය කළ දිනය ගැන තොරතුරක් නැති බවත්, 12 May 2013
කොල්ලයටත් වෙට්ටුව කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේදී කාන්තාවක් අවුරුදු 50ක් පමණ වයසැති කාන්කාන්තාවක වෙට්ටුවකින් බිම දමා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටි 12 May 2013
කොදෙව් විස්සයි/20 තරගාවලියට මුරලිත් එක්වෙයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධානය කරන ‘කැරිබියන් ප්‍රීමියර් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලි 12 May 2013
ඉන්දියා වෙළෙන්දා කටුනායකදී හරවා යවයි වීසා නොමැතිව මෙරට රැදී සිට පිටුවහල් කළ ඉන්දියන් ජාතිකයෙකු සූක්ෂම ලෙස යලි ශ්‍රී ලංකාවට ඇතුලූවීමට ගත් උත්සාහයක් වලැක්වූ කටුනායක 12 May 2013
රුපු බළ බිඳ වීර විකුම් පෑ දූ පුත්තු තිස් අවුරුදු කුරිරු ත්රස්ත්රවාදය මෙරටින් තුරන් කර ලැබු ජයග්‍රහණයේ 4 වැනි සැමරුම ත්‍රිවිධ හමුදා සේනාධිනායක ජනාධිපත 12 May 2013
මලයාසියා රැකියා වංචාකරු අල්ලයි මලයාසියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචාවන් රැසක් සිදු කළ බව කියන පුද්ගලයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපාළේදී ආගමන විගමන 12 May 2013
අමුණුගම කිතුලට අත දෙයි කිතුල් මදින්නන්ට බලපා තිබු සියලුම නීතීමය බාධාවන් ඉවත් කර ඇති බැවින් ඔවුන් රා පෙරන්නන් ලෙස අත්අඩංගුවට නොගෙන ඔවුන්ගෙන් රටට ල 12 May 2013
සෞදිය දෙමසක සමා කාලයක් දෙයි සෞදි අරාබියේ රැදී සිටින අනවසරික සංක්‍රමණිකයින් සදහා මාස දෙකකට නොවැඩි පොදු සමා කාලයක් ලබා දුන් බව රියාද් තානාපති කාර්යාල 12 May 2013
පිරිසක් පොලීසියට කඩේ යති රුපියල් එක්ලක්ෂ විසි දහසක් වටිනා කුරුඳු සොරකම් කළැයි කරන්දෙනියේ තරුණයකු අත්අඩංගුවට ගනිමින් පොලීසිය නිවැරදි ලෙස පරීක්ෂණ පවත්වති 12 May 2013
රැකියා ගන්න බොරුකාරයන්ට අහුවෙන්න එපා රජයේ රැකියා දෙන බව පවසමින් මුදල් ගන්නා පුද්ගලයන්ට අසු නොවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා ම 12 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026