අතුරුගිරිය පෝරේ මුද්‍රණාලයක් ගින්නට හසුවී විනාශවූ බව පොලීසියට පැමිණිලි කැර ඇත. ජයවර්ධනපුර කෝට්ටේ නගරසභා ගිනි නිවන ඒකකය ද ගින්න නිවා දැමීමට ගොස් සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන තැන මම කලින් වැඩ කලේ (දී)
යුධ හමුදා ප්‍රධාන කඳවුරත් මෙහි පිහිටා තිබියදී අතුරුගිරියට ගිනි නිවන ඒකකයක් නොමැතිවීම බරපතල අඩුපාඩුවක්. (ස)