බඩ රිදුමක ලක්ෂණ ඇතිව කොළඹට නුදුරු රෝහලකට ඇතුළු කළ 17 හැවිරිදි පාසල් දැරියක දියණියක බිහි කළාය.

මවත්, දරුවාත් සුවසේ සිටින බවත් දරුවාගේ පියා සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.