2013 යල කන්නයේ වී මේට්‍රික් ටොන් 20000 (කිලෝ ලක්ෂ 200ක්) මිල දි ගන්නා බව වී අලෙවී මණ්ඩලයේ අම්පාර කාලපයේ ප‍්‍රාදේශිය කළමණකරු ආර්. එම්. ඒ.රත්නායක මහතා කියයි. පෞද්ගලික වෙළෙන්දෝ වී මිලට ගනිති.
ගොවියකුගෙන් වී කිලෝ 5000ක් මිලදි ගන්නා අතර නාඩු වී කිලෝවක් රුපියල් 32කට හා සම්බා කිලෝවකට රුපියල් 35ක් ගෙවන බව ද ඔහු සඳහන් කරයි.
පසුගිය වසරේදි යල කන්නයෙදි අම්පාර දිස්ත‍්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 7800 මිලට ගත්තේය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම හොර වෙළෙන්දත් වී අරන් ගියාට පස්සේ නම් වී ගන්න කියාගෙන එන්න එපා. (අ)
සතුටට කල් වැඩිද මන්දා .(අ)
ඔය සතුට වී විකුණන කාලේ දීත් පවතීවා!. තාම ගන්න පටන් ගත්තෙත් නැහැ නේද? (ස)
හිත විතරක් පිරිලා නවතින්නේ නැතුව ගොවියන්ගේ පසුම්බ්ත් පිරුනොත් තමයි නියම පිරීම. (අ)
ලසන්ත, පිටිගල, ඔබ කියනවා වගේ සතුටට හොඳටෝම කල් වැඩියි. අර දඹුල්ලේ ලොකු ලුණු ගොවීනුත් සතුටු වෙනකොට මට නම් සතුටටත් වඩා බයක් ඇති වුනේ. මේ අහිංසකයන්ට පාරට එන්න නම් සිද්ධ නොවේවා. (නි)
ගොවීන් රැකගැනීම අප සැමගේ යුතුකමකි.ගොවීන්ට නව තාක්ෂණය ගැන දැනුම ලබාදීම ගැන වැඩපිළිවෙලක්සකස්කළ යුතුයි (නි)
දෙවන පින්තුරය වී වෙළන විදියද ? (ස)
2 වන පින්ත්රය වියට්නාම එකක්