ලුණු නිෂ්පාදනය සදහා  වනාත විල්ලුවේ කරතිව්හි රෙඩ්බානා කලපුවේ අක්කර බාගයක කඩොලාන කපා දැමූ බව කියන ගැමියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කඩොලාන කපා දැමීම හෝ විනාශ කිරීම සපුරා තහනම්ය.