වැල්ලවාය වඳිනහෙළයාය රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගින්න විශාල වශයෙන් පැතිරෙන බැවින් එය නිවා දැමීමට යුද හමුදාව කැඳවූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධයක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි. මේ වනවිට ගින්න පැතිරීම වළක්වා ඇති බවත් දැනට අක්කර 500 ක පමණ භූමියක් විනාශ වී ඇති බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේ සිදුවුනේ ,මිනිස්ක්‍රියා කරකමක් නිසා නම්,කැලුන්ට අපාය ස්ථිරි. (අ)
වඳින හෙළ යායේ.. ගින්න ඇයි ආයේ.. නිවන බළ කායේ.. වැඩත් ඇයි හමුදාව බාරේ? (දී)
අනේ අපොයි! කී දෙනෙක් මැරෙයිද දන්නේ නැහැ ! ඔකේ ඇතුලේ ඉදල! ඔය වනාන්තර වල තියෙන පොඩි පොඩි ගල්ගුහ වගේ ඒවා ළමයි තොරගේනනේ තියෙන්න! (දී)