රටේ  වාර්ගික  සුහදතාව වර්ධනය කිරීම සඳහා අලුතින් කිසිදු  ආගමික ස්ථානයක් ඉදිකිරීමට අවසර නොදෙන ලෙස ජනපතිගෙන් ඉල්ලන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්  ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසුහ.