කඩල වලට විස ද්‍රව්‍යක් එකතු කර කන්නට දී බලපිටියේ ගෙයකින් රුපියල් 40000ක් සොරාගෙන ඇතැයි ද පොලිසියට පැමිණිලි ලැබී ඇත.
බලපිටිය බ්‍රාහ්මණවත්තේ ගෙවල් දෙකක හත්දෙනකු උදේ ආහාරයට ගත් කඩල විස වී හත් දෙනකු බලපිටිය රෝහලට ඇතුළු කළ බවත් ඉන් එක් අයකු ගාල්ල කරාපිටිය රෝහලට මාරු කර යැවූ බවත් රෝහල් ආරංචි කියයි.
එක් ගෙදරක තැම්බු කඩල අනෙක් ගෙදරටද දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd