ඇල්පිටිය මිරිස්වත්තේ නිවසක තිබී රුපියල් එක්ලක්ෂ දොළොස් දහසක් වටිනා ව්‍යාජ නෝට්ටු තොගයක් සැකකරුවන් දෙදෙනකු හා මොටර් රථයක් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
රුපියල් පන්සීයේ නෝට්ටු හතලිස්හතරක් දාහේ නෝට්ටු අනුවක් මේ අතර තිබු බවද පොලීසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරහට සල්ලි කොළ ලෙව කාල තමයි ඇත්ත ඒවා හොයාගන්න වෙන්නේ. (ස)
ජිවන වියදමේ හැටියට ජිවත් වෙන්න මොනවා කරන්නද (ද)
වහාම ලංකාවේ තිබෙන හැම හොර නොට්ටුවක්ම වලංගු නෝට්ටු කියා කබ්රාල් උන්නැහේ නිවේදනය කලොත් ඉවරයිනේද?එතකොට මිනිසුන්ට අවශ්‍ය මුදල් එයාලටම මුද්‍රණය කරගන්න පුළුවන් නිසා දුප්පතුන් නැතිවෙලා රජයට කව්රුත් බලපෑම් කරන්නේ නැහැ!තව අවුරුදු සීයක් හරි ඉන්න පුළුවන්! (අ)
ඇල්පිටිය දැන් එන්න එන්නම වල් වෙනවා , හොර යක්කු වැඩයි ඒ පැත්තේ.(නදී)
මේ අය ජීවන වියදම වැඩි කරන්නේ අපි හැමෝම මුදල් හම්බ කරන්නේ,මේ විදිහට කියල හිතාගෙනද දන්නේ නැහැ.(නදී)