රන් අභරණ සොරකමක් පිළිබඳව ඇති වු සැකයක් මත තංගල්ල දංකැටියේ නිවසක සමුපකාර සමිති නිලධරයකු (54) පාසල්ගුරුවරියක වන ඔහුගේ බිරිය(50),පුතා (18) හා ඇගළුම් කම්හල් සේවකයකු (24) කපා කොටා ඇතැයි පොලිසිය කියයි.
ඇඟළුම් සේවකයකු වන පුතා (24) මිය ගියේය.
රන් අභරණ සොරකමක් පිළිබඳව ඇති වු සැකයක් මත තංගල්ල දංකැටියේ නිවසක සමුපකාර සමිති නිලධරයකු (54) පාසල්ගුරුවරියක වන ඔහුගේ බිරිය(50),පුතා (18) හා ඇගළුම් කම්හල් සේවකයකු (24) කපා කොටා ඇතැයි පොලිසිය කියයි.
ඇඟළුම් සේවකයකු වන පුතා (24) මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිසල් මිනිමරුමකුයි වෙලාතියෙන්නේ ,නිදහස් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න ඉගෙනගෙන පිටරට යන්නේ හැම උගතෙක්ම නෙවෙයි ආත්මාර්ථකාමී අතලොස්සක් පමණි ,ඔයාට ඇමතිලා එක්ක ප්‍රශ්නය තිබෙනවානම් ඇමතිලත් එක්ක විසදගන්න ,මිනීමැරුමක් කියන්නේ මවුකිරි නොබිපු අමනුස්සයෙක්ගේ අදම වැඩක් (දී)
ජනතාවට හැම අතකින්ම අසන්නට දකින්නට ලැබෙන්නේ අසුබ නරක දුෂිත ආරංචිමයි!කොහොමද යහපත් සමාජයක් ගොඩ නැගෙන්නේ? ජනතාව මානසිකව අද වල්මත් වෙලා. දරුවන්ගේ අනාගතය ගැන හිතනකොටත් ඇග හිරිගඩු පිපෙන දෙමව්පියන් කොතෙක් ඉන්නවද? (නි).
තිසල් ඔයට බොහොම ස්තුති ඔහොම කතා කරනවට (අ)
මගේ රටට මේ ශාපය පටන්ගත්තේ 1977ජුලි මාසේ 21 වෙනිදා ඉඳල.මේ අවිචාරවත් සමාජ ක්‍රමයේ අරඹය සිදුවුනේ අද. ඒ දිනය ලාංකීය සමාජයේ හැරවුම් ලක්ෂය කියල මමනම් හිතන්නේ.මතුගම සමන්කුමාරව කප්පම් ඉල්ලලා මරාදමපු වෙලාවේ ගුවන් විදුලි ප්‍රවෘති වලට කීවේ සංවර්ධිත රටවල සිදුවෙන සිදුවීමක් විදියට.මේ හූනියම කපන්න කීපදෙනෙක්ම උත්සහ කල.ලිකිත පොරොන්දු අරගනත් බරුව ගිය. පොරොන්දු දීපු අය හූනියමේ ආරක්ෂකයෝ උන. කොහොමහරි මේ හූනියම කපගත්තේ නැත්නම් තවතවත් බිහිසුණු ආරංචි දිනපතා අහන්න ලැබේවි. (අ)
මිනිස් ජීවිත දැන් වටිනාකමක් නැති තත්ත්වයට පත්වෙලා (නි)
ලුලා නැති වලට කනයා සේ අරටුවක් නැති කෙසෙල් ගස් වැනි ලෝකයක් දෙස ඇස නොගැටුණු උන් නිසා මුළු මහත් ජාතියම සිය සමුහ මිනී වලට පස් දමගනිමින් සිටිති (නි)
පහුගිය කාලේ මට මානසික ආබාධයට ගන්නා බෙහෙත් ගන්න බැරි වීම නිසා මම ලංකාදීපයට නරක ප්‍රකාශ දෑම්මා.දැන් නම් බෙහෙත් ගන්නවා.නමුත් තවම එතරම් සුවයක් නැහැ (නි)
එල්ලුම් ගස ගේන්න තවම ප්‍රමාද ඇයි? (ත)
රටේ නීති පද්ධතිය තවමත් ශක්තිමත් බවට එළිපිටම පෙනෙන උදාහරණ තමයි මේවා, නැද්ද බන්දුල පෙරේරා? (ස)
රටේ දුප්පත් කම දිනෙන් දින ඉහල යනවා , මේ වගේ දේවල් තව තව ඉදිරියට සිද්ද වෙනවා නොඅනුමානයි.මට මගේ රට ගැන හිතන විට සැහෙන්න කලකිරෙනවා.පුංචි රටක් වෙලත් පාලකයින්ට අපේ රට ගොඩ ගන්න බැරි තරම .
රටේ දුප්පත් කම දිනෙන් දින ඉහල යනවා , මේ වගේ දේවල් තව තව ඉදිරියට සිද්ද වෙනවා නොඅනුමානයි.මට මගේ රට ගැන හිතන විට සැහෙන්න කලකිරෙනවා.පුංචි රටක් වෙලත් පාලකයින්ට අපේ රට ගොඩ ගන්න බැරි තරම .
හොදම ඇදුම කියලා රජ කෙනෙක් මෝඩයා කරලා නිරුවතින්න් යවපු කතාව මතක් වෙනවා (නි)
තිසල්.ඔබගේ අදහස කකුල් දෙකේ හරක්ට තේරුම් ගන්නනම් බැරි වේවි.මොකද රටේම අපේ අකාලගේ මොළ හෝදලානේ තියෙන්නේ.(අ)
ඩෙනම්.ඔය කියනා අදහස මම කිව්ව මීට ගොඩාක් කලින්.පිට රටවල ඉන්න අපිට තීරෙනවා අපේ රට ගමන් කරන්නේ කොහෙටද කියල.(අ)
විවිධ විෂම හිත් තියෙන මිනිස්සු ඉන්න සමාජයක මේ වගේ සිදුවීම් සම්පුර්ණයෙන් නවත්වන්න බැරි වුනත් අවම කර ගත හැක. එය, කල හැක්කේ අර කියපු ශක්තිමත් නීති පද්ධතිය මගිනි. එසේ නැතුව, ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලැබුණු අයටත් පොදු සමාව ලැබෙනවානම් මෙවැනි අපරාධ කිසිදා වැළක්විය නොහැක.
මේක හරිම පුදුම රටක්. බන්දුල පෙරේරලා වගේ අය ඉහල යන කාලයක්. බුද්ධිමතුන් යට යන කාලයක්. රටේ ඇමතිලා සිය ගණනක් ඉන්නවා. නමුත් හැම දෙයකටම විසදුම් දෙන්න යවන්නේ ගස් බදිනා කටයුතු පිලිබඳ ඇමති. තම දරුවන් හදන්න බැරි අය රටම හදන්න යනවා. හමුදාව පොලිසිය කැදවලා වෙඩි තියනවා. හමුදාව කැදවපු කෙනා හොයාගන්න බැරිලු. දිගට හරහට මිනිස්සු මරනවා. විශාලා මහනුවර වගේ වෙලා. එහෙත් තවම කිසිවෙකුට පෙනෙන්නේ නෑ. හරියට හොදම ඇදුම කියල රජ කෙනෙක් ගොනාට අන්දලා හෙළුවෙන් යවපු කතාව මතක් වෙනවා.(නදී)
තිසල්ට වගේ මටත් මතක් වෙන්නේ කපටියෝ ටිකක් එකතු වෙලා බොරු කියලා රජ්ජුරුවෝ නිරුවතින් රට වටේ ඇවිද්දපු හැටි. (නි)
තිසල්, ඔයා අර 88 - 89 කාලේ ඉන්න තිබුනා විශාලා මහනුවර බලා ගන්න. දැන් සිද්ධ වෙන දේවල් මොනවද ඒ කාලේ ගැන බලනකොට (නි)
මේ මිනී මැරුම් අපරාධ දැක්කෙ අද වගේනේ කට්ටිය මොර දෙන්නේ.විවිධ විෂම හිත් තියෙන මිනිස්සු ඉන්න සමාජයක මේ වගේ සිදුවීම් නවත්වන්න බුදුන් වහන්සේ වැඩ සිටියත් බැහැ.අපරාධ සම්පුර්ණයෙන් නැති මේ අදහස් දාන අය පතන විදිහේ සමාජයක් තිබුනා නම් රටවල් වලට පොලිසි උසාවි හිර ගෙවල් ඕනෑ වෙන්නේ නැහැනේ. (නි)
තිසල් , මම ඔයා එක්ක එකඟයි (දී)
අයියෝ සල්ලි
කතා කරලා වැඩක් නැහැ අර හෝටලයේ සිටි සංචාරක ජෝඩුවට වුන දේ මතකනේ?