කුලී ගමනක් යන මුවාවෙන් කටුනායකින් පැහැරගත් කාරයක් බොරළුගොඩට ගෙනවුත් රියදුරාට මිරිස්කුඩු ගසා ඔහු බමට ඇද දමා ඇඹිලිපිටිය දෙසට ගමන් කරද්දී ගොඩකවෙලදී සැකකරුවකුත් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කාරයේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වෙතියි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරුන්ටත් මිරිස්කුඩු වලින්ම දඩුවම ක්‍රියාත්මක කලයුතුයි. (දී)
දවස් විසි එකක් ඇදුම් නැතිව මිරිස් කුඩු පුරවපු කාමරයක තබා මිරිස් හොදි සහ ලුණු මිරිස් පමණක් කන්නට දෙමින් සිරකර තැබීමට මින් නියෝගකරමි ........ (දී)
මේවා දැන් කටුණායක පැත්තෙ කීයක් වුණාද? රියදුරාගෙ පරණ පිනක් තිබිලා පණ බේරගෙන. (ස)
ශ්‍රිලංකාවේ සියලුම කුලීරථ හිමියන් විසින් කුලී ගමනක් යාමට ප්‍රථම.. තමන්ට සැකකටයුතු යයි හැඟෙන කුලී ගමන්කරුවාගේ අනන්‍යතාවය තහවුරුකරගැනීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් මෙවන් අපරාධ වලක්වාගැනීමට පුළුවන, රහසිගතව සවිකල හැකි ඇතැම් උපකරණ මගින් රථවාහන වල ගමන් මාර්ගය මෙන්ම, එමවාහනය අක්‍රිය කර දැමීමට හැකි මිල අඩු තාක්ෂණික ක්‍රමවේදයන්ද භාවිතා කිරීමෙන් මෙවන් අපරාධ අවම කරගත හැකිය... (දී)
මේ විදියට මංකොල්ල කාලා හිතුවද දන්නෙ නැහැ අහුනොවෙයි කියලා කවදාවත්. (නි)