බොරලැස්ගමුව දහය කණුව අසළදී හෙරොයින් මත්කුඩු පැකට් 3400ක් සමග යතුරුපැදිකරුවකු (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ දහයක එම මත්කුඩු මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට බෙදා හැරීමට ගෙන ගිය බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ මාලිගාවත්තට මඩ ගහන කට්ටිය, නැද්ද ප්‍රතිචාර ? (දී)
බොහොම හොදයි (දී)
සමාජය විනාශ කරන මේ වගේ අපරාධකාරයෝ බේරාගන්න නීතීඥ මහත්වරු නම් ඉදිරිපත් වෙන්න එපා. ඉදිරිපත් උනොත් ඒක ඔබ තුමාලගෙ වෘත්තියට කරන නින්දාවක්. (ස)
ඔය අහුවුනේ ටිකයි තව කොච්චර ඇද්ද .? (දී)
විකුණන අයව වගේම ගෙන්වන අයවත් අල්ලුවනම් තමයි වටින්නේ (දී)