දඹුල්ල පූජා භූමි සංවර්ධන වැඩසටහන නිසා ඉඩම් හා දේපල අහිමිවූවෝ පිරිසක් සාධාරණ වන්දියක් ඉල්ලා දඹුල්ල කණ්ඩලම හංදියේ අද පෙරවරුවේ උද්ඝෝෂණයක් ආරම්භ කළහ.
ඔවුන් කියා සිටින්නේ පූජා භූමි සංවර්ධනයට කැමැත්ත පළ කරන නමුත් අහිමිවන දෙපළවලට සාධාරණ වන්දියක් ලබා දෙන ලෙසයි.
නාගරික සංවර්ධන අධිකාරිය කියනුයේ තමන් වන්දි ලබා දෙන්නේ 1982 වන්දි තක්සේරුවට අනුව බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මප ලංකාවේ සිංහලයන්ට කිසිම දෙයක් මතක් තියෙන එකක්යැ .නැතිනම් මේ තරම් වෙඩි තියල මරල,තුවාලකරලා,මුහුදු වතුර බොන්න සලස්වලත් බයක් සැකයක් නැතිව සතියක් යන්න කලින් උද්ගෝෂණ කරන්න එනවනේ මම අහන්නේ. (දී)
ඔය ළමයින් ඔහොම උද්ගෝෂණය කර කර ඉන්න. එතකොට අහවල් ඇමතිතුමා ඇවිල්ලා කවියකුත් කියලා හොද පාඩමක් කියලා දේවි. ඒකත් නොතේරුනොත් තුන්වෙනි පාර්ශවයකින් ඇවිත් ඉක්මනින් හොද පියවරක් ගැනීමට මාර්ගය පාදා දේවි (නි)
මොකද මේ මිනිස්සු ඉල්ලන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් ඇවිල්ලා හොයලා බලන්න බැරි නිසි බලධාරීන්ට (දී)
පාරට නම් එන්න එපා පුතෝ (නි)
ආණ්‌ඩුවට වැලිවේරිය රතුපස්‌වල ජනතාවට වතුර ටික දෙන එක ප්‍රශ්නයක් නොවේ. (නි)
මම හිතුවේ මේ ලොකු ළුෑණු ටික විකුණගන්න බැරුව කියලා. මේ මිනිස්සු හැම එකටම පිකටින් කරන්න පටන් අරගෙන! 6-4 නොදන්නා කුඩා දරුවනුත් දැන් මේවට පොඩි කාලේ ඉදන්ම හුරු කරනවා. අනාගතයත් මෙහෙමම වෙයි. මේ පර්සියන් කාපට් එක කොයි ගෙදරද දන්නේ නෑ නේද? (ස)
රතුපස්වලට ලැබුනේ නම් උණඩ, ඔබලටමොනවා ලැබෙයිද කියලා දැම්ම කියන්න බැහැ. හැබැයි ඡන්දය තිෙයන හින්ද උණ්ඩ නම් දැනට නොලැබේවි.(ස)
මේවා හෙණ ගහන අපරාධ (නි)
මෙහෙම වන්දි දෙන්න කොහෙන්ද සල්ලි. කරුණාකර සංවර්ධන වැඩට ඉඩ දෙන්න.(ස)
මොකක්ද අර 82 කතාව, ඒක කොච්චර අසාධාරණද? (ස)
කල්පනී ,ඔයාට වගේ මටත් මේ මනුස්සයාගේ අදහස් ගැන හොද වැටහීමක් තියෙනවා.බන්දුල පෙරේරා,ආනන්ද කියන්නේ දෙන්නෙක් නෙමෙයි.අසරණ මිනිසුන් ගැන බද්ද වෛරයකින් පසු වෙන මානසික ලෙඩෙක්. (නි)
මොනවා කරන්නද මිනිස් ජීවිතවල වටිනාකම ශුන්‍ය වී බල්ලන් බළලුන් සේ මරා දමන යුගයක ආගමත් දැන් ඔබලාට එරෙහි වෙලා. ගවයෙකුට ඇති සලකිල්ලවත් ආගමෙන් මිනිස්සුන්ට නැතිවෙලා. පිරිත් නුල්, පිරිත් පැන්, මිනීමරුවන්ට, අපරාධ කරුවනට ගරු ගෞරවාන්විතව පිළිගන්වන කාලයක් මේක. (ස)
සාධාරණ අසාධාරණ කතාකරලා කරදර වෙන්න එපා. දෙන ගණන අරගන්න. දඹුල්ල වැලිවෙරියක් කරන්න ද හදන්නෙ? (ස)
"නාගරික සංවර්ධන අධිකාරිය කියනුයේ තමන් වන්දි ලබා දෙන්නේ 1982 වන්දි තක්සේරුවට අනුව බවයි." විහිළු කතානේ අනේ මේවා 1982 කාර් එකක් ගන්න මිලට අද පාන් ගෙඩියක්වත් ගන්න පුළුවන්ද පවු අහිංසක මිනිස්සු. (ස)
මුදලාලිගේ නම පන්සල් තොරණේ වැටේ. බොරුවට මිසක් ඉඩ නැහැ ඇත්තකට රටේ. (කොළඹ යුගයේ කවියෙක්) අද ආගම අසරණයන් සඳහා නොවේ දේශපලකනයට සහ අපරාධ කරුවනට හා මුදලට. (නදී)
රතුපස්වල කරපු දෙයට සමාව ගත්ත නිසා දැන් ඒ සිදුවීම ඉවරයි. දැන් ඉතින් ආයෙත් වෙඩි තියන්න අවසර තියනවා. ඉන්පසු නැවත කොමිසමක් පත්කරනවා. ඒ නිසා පරිස්සමින්.(නදී)
ආනන්ද වගේ මෝඩයෙක්. පිටකොටුවට එන්න. රු. 500ට කාපට් අරන් දෙන්න. (ස)
මේකට ආණ්ඩුවේ ප්‍රතිචාර මොන වගේද දැනගන්න ආසයි. (ස)
බීරි අලින්ට වීනා වයා වැඩක් නැත. සාදාරන යහ පාලනයකට ඔබේ ඔළුවෙන් චන්දෙ දෙන්න. (ස)
මිනිස් ජීවිත වල වටිනාකම අද සතුන්ටත් වඩා පහත වැටිලා. මහා ලොකුවට කතා කරන්නේ මානව නිදහස ගැන. කෝ ඔය නිතර නිතර ලියන මානව හිත වාදියෝ.? (ස)
1982 ගානට දැන් වන්දි ගෙවනවා නම් 1982 තිබුන මිලටම දැන් අනිත් දේවලුත් ගන්න පුළුවන් වෙයි නේද? ජනතාවට දෙයක් දෙන්න තියෙනවා නම් මේ විදියට. එයාලට දෙයක් ගන්න නම් දැන් ගානට. අනේද කියන්නේ.?(නදී)
ලීමර් ඔයා හොරකන් කරන ඒවා නම් 500 ට විතර විකුනනවා ඇති. ඒත් ඕනෙම මෝඩයෙක් දන්නවා අද පාපිස්සක්වත් රු. 500 කට ගන්න බැරි බව.(නදී)
බුදු දුවේ පුතේ, ඉක්මනින් ඔතනින් දුවන්න. (නි)
1980 උඩහමුල්ලෙන මගේ අම්මා පර්චස් එකක් ගත්තේ රුපියල් 750 ට. පර්චස් 15 ටම ගියේ 11,250 යි. දැන් උඩහමුල්ලේ පර්චස් එකක් ලක්ෂ 8 යි. රුපියල් 1500 ට මාසයක් කන්න පුළුවන් කීව්ව ආර්ථික විද්වතුන් වන අධයාපන ඇමතිලා ඉන්න රටේ මේවත් වැඩද ?(නදී)
1982 වන්දි තක්සේරුවට අනුව දෙන එක ඉතාම අසාධාරණයි. අවරුදු 30 කට කලින් තිබුන මිල ගණන් නම් ගන්නේ ඒ කාලේ වන්දිය දිය යුතුයි නේද? (නදී)
ආනන්ද කියන්නෙත් බන්දුල කියන පුද්ගලයමයි, ඉතින් කලබල නොවි ඉන්න, අසරන මිනිසුන්ට බනින අසත් පුරුෂ පුද්ගලයෙක්, මහත්තයො ඔබතුමාට ඹය දෙය වුනොත් වැටහේවි.(නදී)
ඔන්න රතු මල්ලිලට ගොදුරක් හොයාගන්න අවස්ථාවක්. පළමුව ඕකට අනිත් මිනිස්සුත් කුලප්පු කරලා අරන් ඔය තරුණ මදේ ගහපු කොල්ලෝ ටිකක් ඉස්සරහට දාල දඹුලු කොලඹ පාර හරස් කරලා උද්ගෝෂණයක් පටන් ගන්න. කොල්ලන්ට ගල් මුල් පොලු අතට දීල පොලිසියට නෙලන්න සලස්වන්න. දෙවන පියවර වසයෙන් තුන් වෙනිව තියෙන්නේ අස්වැන්න නෙලා ගන්න රතුපස්වල, කටුනායක, හලාවත වගේ. හතර වෙනුව තියෙන්නේ විකුණන් කන එක. අම්මප 60/70 දාහක් නෙමෙයි 71 ත් එක්ක ගත්තම ලක්ෂ ගානක් තරුණ ජීවිත පොලවට පස් කරපු අය අද එක්කෙනෙක් මැරෙන කොට අඩන ඇඩිල්ල දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා.(නදී)
ලංකාවේ දැන් පුණ්‍ය භුමිය වැඩි වෙලා මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නැතිවෙලා.(නදී)
බන්දුල පෙරේරා, ඔබට නිවන් සුව අඩුම තරමින් මනුස්ස ආත්මයක් වත් ලැබේවා.(නදී)
බන්දුල, කෝකටත් තෛලය රතු මල්ලිලා නේද, හැම දෑම රතු මල්ලිලාගේ ඇඟට දාල අත් දෙක පිහද ගත්තහම වැඩේ ලේසිය් නේද. (අ)
මේක ජනතාවාදී රජයක් (නි)
බලාගෙන ඉන්න සාදාරණයක් ඉෂ්ට වේවි ඉක්මනින්ම (නි)
පාරට බහිනු නම් බැහැ හොදේ (නි)
රජයට කඩේ යන බන්දුල පෙරේරාල වෙනුවෙන් කඩේ යන්න එපා.(නදී)
හැබැයි ඔය නරක රතු මල්ලිලා ටික හින්ද තමයි ඔය කොයි අයියලටත් ඇස් ඇරෙන්නේ. මාටින් නිමෝලර් ගැන කියවන්න කියල බන්දුල පඩිතුමාට කියන්න. (අ)
රතුපස්වලට ලැබුනේ නම් උණඩ, ඔබලට මොනවා ලැබෙයිද දැන් නැ මම කියන්නේ ඔයාල ඔතන වසරක් හරි ඉදල ඔය කරණය ඉටුකරගන්න හැබැයි දබුලු පාරටනම් බහින්න එපා පර අවහිර කරන්න එපා මොකද අලාබ ගන්නත් අපි ජීවත් වෙලා ඉන්න ඕනේ හන්ද ඔය කුඩා දරුවන් ගෙවල් වල තියල මේක කරනවානම් ගොඩක් නුවනට හුරුයි (අ)
මිනිසුන් පාරට අද දමා කරන පින් කුමටද?(නදී)
අපොයි නිමල් මහත්තයා,රතු අයියලා නිසා ඇස් ඇරිච්ච කට්ටිය කොහොම වෙතත් රතු අයියලා නිසා ඇස් වැහිච්ච කට්ටිය ගැනනම් ඔයා හරියට දන්නේ නැහැ වගේ තාම (නි)
මේ ප්‍රශ්න දිහා සදාරනව මධ්‍යස්තව බලන අදහස් දාන අයගෙන් ඉල්ලනවා සති අන්ත පුවත් පතක මනෝජ් අබයදීර කියන මාධ්‍ය වේදියා ලියලා තියෙන ලිපිය කියවන්න කියලා. මිනී කාක්කන්ට වලංගු නැත.(නදී)
82 තක්සේරුවට වන්දි දෙන්නේ 82 දී මෙයාලට යන්න කිව්වේ . තම ඉන්නවා.දුන්න ඉඩම්වෙන අයට විකුණලා. (දී)
අධි වෙගියේ වත් තවම වන්දි ප්‍රශ්නය විසදලා නැහැනේ (දී)