ඉතාලිය පුරා විසිරි සිටින එල්ලේ හා ක්‍රිකට් තරගකරුවන්ගේ දක්ෂතා උරගා බැලිම සඳහා පවත්වන එල්ලේ හා ක්‍රිකට් තරගාවලියක් වෙරෝනා නගරයේදී හා රෝම නගරයේදි ලබන සති අන්තයේදී පැවැත්විමට නියමිතය.
වේරෝනා වියා ඈල්බෙරා බැලැක්ෂෝ ක්‍රිඩා පිටියේදි පෙරවරු 10ට ආරම්භ වන තරඟාවලිය අවසානයේදි‘ රියල් එයිට්‘ සංගිත කණ්ඩායමේ සංගිත ප්‍රසංගයකි. ප්‍රසංගයට නර්තන දායකත්වය සපයන්නේ නෙත්‍රාන්ජලි නර්තන කණ්ඩායමයි.
රෝමයේ අචිලියා බෙස්බෝල් ක්‍රිඩා පිටියේදී ක්‍රිස්ටි ප්‍රනාන්දු අභියෝගතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ.
තරගාවලිය අවසානයේදි නාපොලියේ සෙක්‍රිෆයිස් සංගිත රිද්මයට රෝමයේ ප්‍රභාෂ්වර නර්තන කණ්ඩායම නැටුම් ඉදිරිපත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් නම් කම්මැලියි (නි)
ක්‍රිකට්? හාපෝ! (නි)
'ක්‍රිස්ටි ප්‍රනාන්දු අභියෝගතා ශුරතාව' කවුද මෙය ජාතික වීරයෙක්ද (අ)
මම නම් ක්‍රිකට් වලට කැමති නැහැ (නි)
නිල්මිනිගෙයි චතුලගෙයි අදහස් දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාම "මධ්‍යම මට්ටමේ ගහ මරා ගැනීමක්" තියෙයි. (නදී)
අවසානය සුහද රණ්ඩුවක් අනිවාර්යයි. ඔන්න මම දැන්ම කිව්වා කියලා හිතාගන්න (නි)
අවසානයේ මහා මරා ගැනීමේ තරඟයකුත් තියෙයි.(නදී)