මහරගම ජනතාවගේ වරිපනම් බදු මහාපරිමාණ වංචාවක් ඇතැයි පවසමින් සන්ධාන මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා අල්ලස් හා දුෂණ කොමිසමට අද (07) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මහරගම නගර සභාපති කාන්ති කොඩිකාර සභා ලේකම් ඇතුළු නිලධාරින් පිළිබදව පරීක්ෂණයක් අරබනා ලෙස ඔහු ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් නියමයි (නි)
හොරකමට වංචාවට අකමැති අයත් ඉන්නවා කියලා හිතන්නත් අමාරුයි. වංචාව දුෂණය රජ වුනහම වංචාකාරයෝ දුෂකයෝ අතරම මතබේද සහ ගැටුම් ඇතිවෙනවා. හරියට පාතාලයේ වගේම තමයි. (නි)
මාත් මේ බලාගෙන ඉන්නේ මමත් කරපු පැමිණිලි වලට මොකක්ද වෙන්නේ කියලා (නි)
ඔය හෙළි වෙන්නේ, හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. (නි)
ඕක හරියටම හරි. (නි)
ඔය පැමිණිල්ලේ පිටපතක් ගත්ත නම් වැඩි කරදරයක් නොවී පුද්ගලයන්ගේ නම් සහ නගර සභාවේ නම විතරක් වෙනස් කරලා ලංකාවේ බොහොමයක් නගර සභා ගැන කොමිසමට බාරදෙන්න පුළුවන් වෙයි මගේ හිතේ. මොකද, එක සමානයි කාගේත් වැඩ. ප්‍රාදේශීය සභා, පළාත් සභාවලට එහෙම ඕනෑ නම් තව අමතර කොළ කීපයක් අමුණන්න වෙයි (නි).
වැඩේ හරි නියමයි කිව්වට එතුමාගේ බෙල්ලට තොණ්ඩුව දාගත්තා වගේ වැඩක් නෙමෙයිද මේක? (නි)
හා හා ළමයිනේ මේ ඡන්ද වෙලාවේ මණ්ඩලේ කචල් හදාගන්න එපා ,අර තුන්වෙනි පාර්ශවයක් කවුරු හරි අල්ලස් එකට අල්ලලා දීල ලකුණු දමාගන්න(අ)
පිට රට සංචාර යන්නේ කාගේ මුදල්වලින්ද ??? (දී)
එහා පැත්තේ කඩුවල මහනගර සභාවෙත් එහෙමය. බදු ගෙව්වත් කුණු ගෙනියන්න උප කොන්ත්‍රාත් කාරයන්ට සල්ලි ගෙවන්න ඕන. නැතිනම් කුණු ගෙනියන්නේ නැහැ. (අ)