පොළොන්නරුව වැලිකන්දේ ළමා මව්වරුන්ගේ වැඩි විමක් ඇතැයි ද පසුගිය වසරේ 8.2% වු ප්‍රතිශතය පසුගිය මාස දෙකේදී 15% දක්වා වැඩි වි ඇතැයිද වාර්තා වී ඇත.
පසුගිය තුන් මාසයේ ලියාපදිංචි මව්වරු 160 දෙනාගෙන් 23 දෙනකු අවුරුදු 20 ට අඩු අය බවත් ආර්ථික දුෂ්කරතා , අතවරවලට ලක් වීම් හා අධ්‍යාපනය නොලැබීම ආදි කරුණු ඊට බලපාන බව සෞඛ්‍ය නිලධරයෝ කියති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල පැහැදිලියි. පියවරක් නොගෙන ඔහේ බලාගෙන ඉන්න (නි)
නිසි අධ්‍යාපනයක් නැතිකම, ලොක්කන්ගේ දරුවෝ පිටරටවල අධ්‍යාපනය ලබනවා. ඕව නුඹලාගේම වැරදි. දුවලා ගිහින් ලොකුවට කතිරේ ගහන්න මෙදා සැරෙත් (නි)
මේවා මොනවද....?මමත් ළමා පියෙක්..... (නි)
කපිල,මේවා දෙමාපියන්ගේ වැරදි.කව්රුහරි පිටරට ගිහිල්ලා හරි, අධ්‍යාපනයක් ලබනවා නම් ඒක ලොකු දෙයක්.දැන්වත් ඔය කුහකකම් අත්හරින්න. (නි)
මේ මවුවරුන්ගේ කී දෙනෙක් ඔය කියන එක් එක් කරුණ නිසා මවුවරුන් වුනාද කියල විශ්ලේෂණයක් කරලා නැද්ද? විශේෂයෙන් 'අතවර' නිසා? ගබ්සාව නීතිගත කිරීම ගැන පවතින සංවාදයේදී තිස්ස කරල්ලියද්ද ඇමතිතුමා යෝජනා කළා අතවර නිසා ඇතිවන පිළිසිඳ ගැනීම් වලින් ඒ කාන්තාවන් මුදා ගැනීමට නීති සම්පාදනය කළයුතු බවට. අපේ ඊනියා සුචරිතවාදීන් අවි අමෝරාගත් නිසා මේ අසරණ දැරියන් අද ළමා මවුවරුන් වෙලා සමාජයෙන් ගැරහුම් ලබනවා. දෙමවුපියොත් අපහාස විඳිනවා. පියා නැති දරුවන් ලොකුමහත් වන තුරුම පාසල් සගයන්ගේ ඇනුම්පද වලට ලක්වෙනවා. ටිරෝන් කියනවා වගේ කවුරුත් ප්‍රශ්නය දන්නවා, ඒත් උඩ බලාගෙන නිකම් ඉන්නවා මොකුත් නොකර. (නි)
බොහෝවිට ඔවුන්ගේ පවුල් ජීවිත කෙටිකාලීන වෙන්න පුළුවන් (නි)
ඇයි වරුණ මම!