පුද්ගලයින් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් ඊයේ (06) කොළඹ ජාතික රෝහලේදී අත්අඩංගුව ගත් පෑලියගොඩ නාගරික මන්ත්‍රී ෂාමිල් සදරුවන් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රත් මොහොමඩ් සාබ්දීන් මහතා නියෝග කළේය.
පුද්ගලයින් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් ඊයේ (06) කොළඹ ජාතික රෝහලේදී අත්අඩංගුව ගත් පෑලියගොඩ නාගරික මන්ත්‍රී ෂාමිල් සදරුවන් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රත් මොහොමඩ් සාබ්දීන් මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලා බබෙක් නැති පාතාලයක් දැන් හොයන්නත් නැහැ. රටට ගිය කලක්. (නි)
බන්දුල පෙරේරා, මේකටත් මොකක් හරි කියන්න බලන්න (නි)
අපේ කට්ටිය නම් හරිම නීතිගරුකයි. අනේ මන්දා... (නි)
දැන් බලාගෙන යනකොට මැති ඇමතිවරුන්ට වෙනම හිරගෙවල් හදන්නනේ වෙන්නේ (නි)
මෙහෙම ගියොත් පළාත් සභා, ප්‍රාදේශීය සභා, නාගරික, පාර්ලිමේන්තු යන හැම ආයතනයකම ඉන්න මන්ත්‍රීලා ගැන ජනතාවට තියෙන විශ්වාසය නැතිවේවි. (නි)
මේ ටික සේරම අල්ලලා අඹේවෙල යවමුද ? (නි)
නිහතමානී, ගුණගරුක, බුද්ධිමත්,ඒ වගේම වැදගත් දෙමව්පියන්ගේ දරුවන් තෝරා නොගැනීමේ වරද. ඡන්දයේ වටිනාකම නොදන්නා මිනිසුන් ඉන්න රටක ඉපදීමේ වරද (ස)
මේ පුද්ගලයෝ වැඩිදෙනෙකුට මුළු ක්‍රියාදාමයම චක්‍රයක් වගේ කියලයි මට හිතෙන්නේ. උසාවියට -> රිමාන්ඩ් එකට -> රෝහලට -> උසාවියට -> ආයෙත් රිමාන්ඩ් එකට -> රෝහලට -> උසාවියට .....ඔය විදිහට නිදහස් වෙලා එලියට එනතුරු චක්‍රය ඇතුලේ සැරිසරනවා. (නි)
මම හිතන්නේ රිමාන්ඩ් එකත් හොඳ තැනක් වෙන්න ඇති. ඒකයි මන්ත්‍රීලා ඔක්කොම යන්න බලන්නේ. එහෙම නැත්නම් ඒක මන්ත්‍රී වෙන්න සුදුසුකමක් වෙන්න ඇති. (නි)
අපරාදේ කියන්න බෑ බන්ධනාගාරේ පුරප්පාඩු ඇති වෙන ඉඩ තියන්නේ නැ මෙයාල. එක්ක්කෙනෙක් එලියට එද්දී දෙන්නෙක් ඇතුලට යනවා . මේ වගේ මිනිස්සුන්ව ඡන්ද දීල පත්කරගන්න මිනිස්සුන්ට හොද පාඩම්. (අ)
වර්තමාන රට ගැන අපේ දරුවන්ට කියාදෙන්න දෙවියනි. පුස්සන් සුදුස්සෝ වෙනකොට අපට දකින්න අහන්න ලැබෙන දේවල් පුදුමයක් නොවෙයි (නි)
නගර සභා සහ ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන්ට අනාගතයේ ඉන්න වන්නේ පොලිසිවල, උසාවිවල, හිරගෙවල්වල තමා (ස)