වයඹ ඡන්ද නීති ගැන දැනුම්වත් කිරීමට පුත්තලම් දිසාපති ඡන්ද අපේක්ෂකයන් 437 දෙනකුට ඇරයුම් කළ නමුත් පුත්තලම නගර සභාවට පැමිණි ප්‍රමාණය සීයයටත් අඩු යැයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් සිල්වා මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් කට්ටිය ඡන්ද නීති කියලා ජාතියක් තිබෙනවා කියලා දන්නේ නැතිලු (නි)
මෙන්න අපේ රටේ නීතිය රකින්න යන මිනිස්සු (නි)
දිසපතිතුමනි, ඔබට තිබුනේ 'නීතියට අසු නොවී ඡන්ද නීති කඩන හැටි' ගැන දැනුවත් කිරීමේ රැස්වීමකට කියලා කට්ටියට ආරාධනා කරන්නයි. ඔබේ ශාලාවේ අතුරු සිදුරු නැතිව පිරෙන්න ගෝල බාලයොත් එක්ක 437 දෙනාම එන බවට සහතිකයි! (නි)
අපේ අය ඒවා ගැන හොදට දන්නවනේ (නි)
මේ වගේ අයට විරුද්ධව නීති මගින් ක්‍රියා කළ යුතුයි. ඡන්දෙ දිනන්නත් ඉස්සර වෙලා මෙහෙම නම් දිනුවට පස්සේ හැසිරෙන හැටි ගැන කුමන කතාද? (නි)
බන්දුල පෙරේරා, දාන්නකෝ බලන්න මේකටත් අදහසක්. (නි)
ඔය චන්දෙ ඉල්ලන කට්ටිය නීතිය සතයකට ගනන්ගන්න කට්ටිය නොවෙයි