රුහුණ විශ්ව විද්‍යාලයයේ මාපලාන කෘෂි විද්‍යා පිඨයේ ගොනුන් 21 දෙනකු වැලිගම ව්‍යාපාරිකයකුට විකීණිම රාවණා බලය මැදිහත් විමෙන් අත්හිටුවා ඇත.
එම ගවයින් රුපියල් එක්ලක්ෂ තිස්දහසකට පමණ විකිණිමට මිල නියම කැරගෙන තිබිණි.
එම සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිළි කළේය. රුහුණ විශ්ව විද්‍යාලයයේ උප කුලපති ගාමිණි සේනානායක පැවසුයේ දැන් කුඹුරුවලට ගවයින් යොදා ගැනීම අඩු බවත් නොමිලේ දිය හැකි වුවත් ඒ සතුන් හොරෙන් මස් කඩයට යන බවත් ඔහු කිවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි (දී)
හාමුදුරුවරු සත්තුන්ට දක්වන ප්‍රේමය වෙනුවෙන් අනිත් මිනිස්සු මොකටද කුලප්පු වෙන්නේ?
හරක් මරන්නේ නැතුව දැන් හරක් මස් කන්න පුළුවන්. කිරි ගන්නවා වගේ උන්ගේ සෛල ටිකක් විතරක් අරගෙන පරීක්ෂණ නලතුල වගාකර නිෂ්පාදනය කරන, එකක් පවුන් £250,000 ක් වටිනා 'බීෆ් බර්ගර්' දැන් මිලදී ගත හැකිවීම ලංකාවේ සල්ලිකාර බෞද්ධයින්ට විශාල සතුටක් ගෙනදෙන බව නිසැකයි.
හරක් තියා කිසිම සතෙක් මරන්න එපා
හින්දු ආගම තමන්ගේ ආගමට වඩා ලොකුය කියල හිතන අයට අනෙක් හැම දේටම වඩා ගොනා සහ එළදෙන පුජනීය ලෙස පෙනෙනවා. මිනිස්සු මැරෙන වෙලාවට...., සංසාරේ හැටි ඔහොම තමා කියනවා.
හින්දු ආගම තමන්ගේ ආගමට වඩා ලොකුය කියල හිතන අයට අනෙක් හැම දේටම වඩා ගොනා සහ එළදෙන පුජනීය ලෙස පෙනෙනවා. මිනිස්සු මැරෙන වෙලාවට...., සංසාරේ හැටි ඔහොම තමා කියනවා.
සත්තු මැරෙන එක නතර වෙනවානම් කොයි තරම් පිනක්ද
හරකෙකුට තරම්වත් මොළය තිබුනා නම් අනෙක් මිනිස්සුන්ට හිතාමතාම පීඩා දෙන්න ප්‍රධාන පාරවල් හරස් කරන්නේ නැහැනේ. (නි)
මට පෙනෙන විදිහට ලංකාවේ හරක් වැඩිවෙලා මිනිස්සු අඩුවෙයි වගේ (නි)
මේ පුංචි ලංකාවේ මිනිසුන්ටම ඉන්න වාසස්ථාන නැති කොට ගොන්නු කොහේ තියා ගන්නද ?
නාකි වෙච්ච ගොන්නු තියාගෙන මොනවද මේගොල්ලෝ කරන්න හදන්නේ, වැඩිහිටි නිවාස වගේ ගව නිවාස හදන්නද. අනේ මෙහෙමත් මොළ කාරයෝ ලෝකේ කොහෙවත් නෙතුව ඇති
සමහරු මේක දැක්කම අනේ සාදු කියනවා .අපේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු මෙයාලට බැරිද මිනීමරන එක නවත්තන්ඩ .මේ අය මහා බය ගුල්ලෝ .
බන්දුඅල පෙරේරා , ඔයාට අසනීපයක්ද කියලා බලන්න ?
මිනි මරද්දී කට වහගෙන හිටපු ඔබට තවත් අවස්ථාවක්. . දාන්න අදහස් පෙන්නපල්ලා නුබලා බෞද්ධයෝ කියල.
මොනවා වුණත් හොද වැඩක්.ඒ වගේම තමයි වැලිවේරිය ප්‍රශ්නෙදි අපි නම් දැක්කා හාමුදුරුවරු ඇවිල්ලා ඉන්නවා. වැලිවේරිය පැත්තේ වැඩිපුර කිතුනු ජනතාව ඉදලත් පාදලිවරු තමයි දැක්කේ නැත්තේ. (නි)
මිනිස්සු මැරුණා එච්චරයි
ගොන්නු පාරවල් වහගෙන උද්ගෝෂණය කළාවද්ද ? (නි)
මමත් එහෙන් ගොනෙක් ගන්න බලාගෙන හිටියේ .අපරාදේ !!! (නි)
කොඉතරම් කාරුණික රටක්ද. කොල්ලෙක් දෙන්නෙක් මෑරුව වගේද ගොනෙක් මැරුනොත්.
පිරිමි සතුන් විකිණීම ගොවියන්ටත් ප්‍රශ්නයක්? සතුන් කෘෂිකර්මාන්තයට යොදා ගන්නෙත් නැතිනම් මෙම සතුන්ගෙන් කිරි ලබගන්නෙත් නැතිනම් නොවිකුණා කුමක් කරන්නද? ගොවියන්ට තම අතිරික්ත සතුන් විකිණීම ගැටළුවක් වෙලා.
ගොන්නු මරණ එක නම් හොද නැහැ තමයි
සත්ව ඝාතනය නවත්තන්න දැන්වත්
සත්තු මරණ එක හොද නෑ
හමේ ඉරි තැලෙනකන්, සුදු හම පෑදෙනකම්,බර කරත්තය පිටේ තියාගෙන,කඩුගන්නා කන්ද නැගපු අපේ ගොන් හිතවතා.දේවාලේ ගාව තැඹිලි කෝම්බ හා කුණු පලතුරු කන ගොනා.වාමාංශික වර්ණ (රතු) දැක්ක ගමන් එළව,එළවා පහර දෙන,කිසිම දෙයකට විරුද්ධ බවක් නොමැතිව මහා පාරේ ඕනෑම තැනක වාඩිවෙලා ඉන්න සතා.මම මුගේ කිරි නොබොන්නේ, මස් නොකන්නේ,මුට වැඩිය මොලේ නැති හින්දා.මට උගේ ජානය එපා නිසා. (නි)
හරක් ආරක්ෂා කර ගන්න
ගොන්නු වෙනුවෙන් හිටියට මිනිස්සු මරණ එකට මොන සංවිධානයක්වත් නැහැ කතා කරන්න. (නි)
මොකද පිටබැද්දර ජයා දොස්තර කෙනෙක්ද අනුන්ගේ ලෙඩ හොයන්න. අනුන්ගේ ලෙඩ හොයන්න කලින් තමන්ට තියෙන ලෙඩේට බේත් අර ගන්න.(නදී)
සතා කියන්නෙත් ජීවයක්
ඉදිරියේදී මේ දිනෙන් දින වැඩිවන හරක් ටික බලාගන්න කෙනෙක්වත් ඉදිරිපත් වෙන්න වේවි (නි)
හොද වැඩක් (නි)
සතුන් මරණ එක පව් නේද? (නි)
විජේ, සත්තු මරණ එක හොද නෑ, ඒ වුණාට දානෙට මස් පුජාව කරන එක ලොකු පිනක් (නි)
ගොන්නුන්ට දැන්වත් තේරුනාද මන්දා සංගමේකට බැඳිලා හිටියා නම් විකිණීමට විරුද්ධව වර්ජනයක්වත් කරන්න තිබුනා කියලා. (නි)
අනේ සාදු ! (නි)
ගීත්, ටාසන්, කවදාහරි ඔබ හරක් වී ඉපදුනහම මස් කඩයට යනකොට බේරගන්න කවුරුවත් නැතිවේවි. පුනරුත්පත්තිය දැන් ක්‍රිස්තියානි රටවල් පවා පිළි අරගෙන තියෙන්නේ. ඒ රටවල සත්ව හිංසාවට විරුද්ධව නීති රීති හදුන්වා දෙමින් තිබෙනවා. රතුපස්වල සහ වෙනත් කුමන හෝ ප්‍රශ්නයක් මේකට ඈඳලා මේ කරන හොඳ ක්‍රියාව සමච්චල් කරන එක වැරදියි. තමුන් හරක් මස් කන්න ගිජු කට්ටිය වුණාට අනෙක් මිනිස්සුන්ව නොමග යවන්න එපා. ගොවියන්ට හරක් තබා ගැනීම ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒකට විසදුම හරක් මස් කඩේට විකුණන එකද?? (නි)
ඔය ටාසන් කියලා අදහස් දාන්නේ කවුද? (නි)
කමක් නැහැ හරක් ටික බේරාගමුකෝ ? හැබැයි ගෙවල් නම් හදලා දෙන්න බැහැ (නි)
ගොනා මරණ එක හොද නැති වුණාට සමහරුන්ට මිනිස්සු මරණ එක හොදයි (නි)
රතුපස්වල සිංහල කොල්ලෝ ගාතනය වෙද්දී කටක් ඇරලා කතාකරපු නැති අය හරක් වනුවෙන් කතාකරන හැටි
මමත් මගේ අදහස අත්හැරියා, මම එළුවෙක් ගන්නවා. (නි)
තව අවුරුදු 20කින් මේක ගොනුන්ගෙන් පිරෙනවා නිසැකයි (නි)
අපිට වටින්නේ ගොන්නුද, මිනිස්සුද?. දෙගොල්ලොන්ටම පන තියෙනව.
එතකොට අනෙත් විද්‍යාල වල ගොන්නු නැද්ද? (නි)
ලංකාවට අනිත් ප්‍රශ්නය තමයි ගවප්‍රශ්නය ඔන්න මන් කිව්වා
අපේ රටේ ගොන්නු වෙනුවෙන් කතා කරන්න හරි මිනිහෙක් ඉන්නවා,එත් මිනිහෙක් මැරුණම මොකෙක්වත් නැනේ කට ගොන්නුන්ට තියෙන අයිතිය වත් නැහැ මිනිස්සුන්ට අද කලේ
විශ්ව විද්‍යාලවල මෙහෙම අයත් ඉන්න බව දැනගත්තෙ අදනේ. (නි)
කොල්ලෝ මරනකොට නොඇරෙන කට ගොන්නු මැරෙනකොට ඇරෙන්නේමොකද
කොල්ලෝ මරනකොට නොඇරෙන කට ගොන්නු මැරෙනකොට ඇරෙන්නේ මොකද
ගොන්නු කරන තරමක් කරන්නෙ ගොන් වැඩමනේ (නි)
අර එදා සිද්ධියේදීත් මෙයින් එකෙක් හරි මැරුනා නම් අපි දෙවුන්දරතුඩුවේ ඉදලාන් පේදුරුතුඩුවට පා ගමනක් යනවා (නි)