මහනුවර මහ රෝහලේ බිම් ප්‍රමාණය මුලදී අක්කර හැත්තෑවක් පමණ වුවත් සෑහෙන කොටසක් දැන් බලෙන් අල්ලාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ මහනුවර ශාඛාව කියයි.
දේශපාලන අනුග්‍රහය මත රෝහලේ ඉඩම් බෙදා දුන් අවස්ථාද ඇතැයිද ඇතැම් පුද්ගලයින් අනවසර ගොඩනැගිලි ඉදි කැර ඇතැයිද සංගමයේ සභාපති දොස්තර සමන් කරුණාතිලක පවසයි.
වෛද්‍ය නිල නිවාස අබලන් වී ඇතැයිද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදාර, දේශපාලනය යට නොවුණ, යට නොවී සිටිය හැකි, රාජ්‍ය නිලධාරියෙක් ඉන්නවද කියන්න. (නි)
ෂෙහාන්, මට තේරෙන්නේ නැහැ ඔයාලා නීල් රාණ සමග තිබෙන තරහ මොකද්ද කියලා (නි)
මිනිස්සුන්ට ඉඩම් නැහැ දැන්
මේක ඉතින් හැමදාම කරන ඇන්දිල්ලක්නේ නේ . අවරුදු ගණක ඉඳල කියනවා , කවදාවත් නැවත අත්පත් කර ගතේ නෙහෙනේ>
මහනුවර ප්‍රාදේශීය ලේකම් දේශපාලනයට යට වෙලාද? (දී)
මේක කාගේ වැඩක්ද දන්නේ නැහැ? (නි)
16 වන සියවසේ අගදී, උඩුනුවර, යටිනුවර ඔක්කොම ඉඩම් දකුණු ඉන්දියානුවකුගේ මිනිස්සු අල්ලාගත්තේ කොනප්පු බණ්ඩාරගේ දේශපාලන අනුග්‍රහයෙන්. ඉන් කලකට පසු තමිල්නාඩු නායක්කර් වංශිකයෝ කන්ද උඩ රජකමත් කොල්ලකාගෙන ඔවුන්ගේ සනුහරේම නාඩුවෙන් ගෙන්වාගෙන උඩරට ඉඩම්ටික අයිතිකරලා දුන්නා. එහෙව් උන්දැලා නුවර රජයේ රෝහලේ ඉඩම් දැන් අතහරියිද.
නීල් රණා, මානසික වෛද්‍යාවරයෙක් හමුවුවහොත් හොඳයි. (නි)
පන්සල් වල ඉඩම් අල්ලගන්න භික්ෂූන් වහන්සේලා ඝාතනය කරපු රටේ රෝහලක ඉඩම් අල්ලන එක කජ්ජක්ද? (නි)