උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිර්මලා ඒකනායක මහත්මියට තර්ජනය කර පහරදීමට තර්ජනය කර පහරදීමට තැත් කළැයි උතුරු මැද හිටපු මහ ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුස්තකාල සේවා විෂය භාර අධ්‍යක්‍ෂ පියරත්න හේරත් මහතාගේ වැඩ තහනම් කළ බව පළාත් අධ්‍යාපන ලේකම් ආර්.කේ. පේ‍්‍රමසිරි මහතා පවසයි. හේරත් මහතාගේ බිරිය මාරු කළැයි කියන සිද්ධියක් මත තමාට බැන වැදුණු බව ඒකනායක මහත්මියගේ පැමිණිල්ලේ සඳහන්වේ.
අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියකවූ කුමුදිනී ආරියවංශ මහත්මිය හේරත් මහතාගේ බිරියයි. ඇය මුලින් කලාප කාර්යාලයටත් ඉන් පසුව තඹුත්තේගමටත් මාරුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලටගේ ගෝලයන්ගේ සැර තාම අඩුවෙලා නැහැ (නි)
එතකොට බර්ටි මහත්තයා? (නි)
චන්දයක් එනවානේ ඉස්සරහට
හැබැයි දැනුත් ඔය පළාත් සබාවේ ඉන්නේ පට්ට හොරු. කලින් එක්කෙනාගේ ඇම්බැට්ටයෝ ඔක්කොම දැන් මෙහාට පැනලා. පරණ තැටියම තමයි. අනේ අහිංසක මිනිස්සු කිදෙනෙක් රැවටිලා ඡන්දෙ දෙනවද? කසිප්පු කාරයෝන්ටයි පොකට් කාරයින්ටයි.(නදී)
මේවට කියන්නේ කළකම් පලදෙනවා කියලා (නි)
තර්ජනය කරන්නේ නැතුව වහලය උඩට නැග්ගානම් ඉවරයිනේ
මාලුව නහින්නෙ කට හින්දලු.
පියරත්න හේරත් කියන්නේ යුක්තියට සාදාරණයට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන කෙනෙක් (නි)
මොකද්ද දන්නේ නැහැ නේද
බර්ටි කියන්නේ සිංහයෙක්. (නි)
නිර්මලා මඩම් කියන්නේ කොන්ද කෙලින් තියාගෙන් නීතියට වැඩ කරන කෙනක්, දෙසපාලකයන්ගේ පස්සෙන් යන කෙනෙක් නෙවෙයි. මැඩම්ට අපගේ උත්තමාචාරය.
සාධාරනයිනෙ. ඇයි එයාගෙන් අහන්නෙ නැතුව මාරු කළේ? (නි)
මොනවා. ලංකාවේද ?
බෙර්ටිට ඉස්සර තිබ්බ බලේ දැන් නැනේ
කෙලින් වැඩ කරනවට වඩා නැවිලා ලකුණු දාගන්නවා කියල තමා දන්නා අය කියන්නේ. අනික ඔය කියන විදියට නිර්මලා නෝනට බැන්නා,තර්ජනය කළා කියන්න කිසිම සාක්ෂියක් නෑ. මම මේ සිද්දිය මුල ඉදලම දැක්කා. (දී)
බාලයින්ගේ සැර බලන්නකෝ
මේවා මෙහෙම වෙනකොට අද හංගන සමහර දේවල් වල ඇත්ත එළියට එන්න තව කොච්චර කල් යාවිද? (නි)
වගකියන්න ඕනෑ ඉතින් දේශපාලන මැදිහත්වීමකින් තනතුරු ලබා ගත්ත අයම තමා (නි)
පුස්සෝ සුදුද්දෝ වෙනකොට ඔහොම තමයි
බ්ර්ටී කියන්නේ කව්ද?
හේරත් මහත්තයත් එක්ක පළාතේම ජනතාව ඉන්නවා. දෙපාර්තමේන්තුව ඇතුලේ දේශපාලන පළිගැනීම් නිසා අවංක නිලදාරීන්ට ඉඩක් නැහැ. ඔබට අපගේ උත්තමාචාරය! (නි)
වැරදි වැඩ (දී)
දේශපාලන බලය (දී)
හේරත් මහත්තය කියන්නේ කොන්ද කෙලින් තියාගෙන් වැඩ කරන කෙනක්, අසාධාරණය පස්සෙන් යන කෙනෙක් නෙවෙයි. සර්ට අපගේ උත්තමාචාරය. (අ)
මේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දේශපාලන කැඳ හැලියක්. හැබැයි අවංකව කියනවා නම් මේ අලුත් අධ්‍යාපන ඇමතිතුමා වෙනසක් කරන්න උත්සාහ කරන කෙනෙක්. මේ විවිධ කණ්ඩායම් එක්ක එතුමා තවමත් ඇමතිකම බේරාගෙන ඉන්න එකත් ලොකු දෙයක් (නි)
දීපාල් සිල්වාගේ සින්දුවේ කොටසක් මේකටත් ගැළපෙනවා (නි)
තමිල්නාඩුවේ මහා ඇමතිලා ඒගොල්ලන්ගේ ප්‍රාන්තයට වැඩ කරනවා. ජනතාව වෙනුවෙන් බොරුවටහරි කෑ ගහනවා. තමන්ගේ පළාතේ ජනතාවට හිරිහැර කරන්නේ නැහැ.
අලුත් අයගෙන් පරණ අයට ප්‍රහාරයක් වගේ. (අ)
පියරත්න හේරත් ගුරුතුමා නම් ගොඩක් හොඳ කෙනෙක් මේ වගේ වැඩක් කරවී කියල හිතන්න අමාරුයි (අ)