දින පහකට පසුත් යාත්‍රාව ඇවිත් නෑ මීගමුව වරායෙන් පසුගිය හයවැනිදා මුහුදු ගිය ‘තරුන්‘ බහුදින යාත්‍රාව ධිවරයින් පස් දෙනකු සමග අතුරුදන් වී ඇතැයි අපදා කලම 11 June 2013
රනිල් සොව පළ කරයි දකුණු වෙරළ බඩ ප්‍රදේශ රැසකට ඉකුත් දා බලපෑ සැඩ සුළං හා වර්ෂාව හේතුවෙන් මිය ගිය හා අතුරුදන්වු ධීවරයින්ගේ නිවෙස් වලට ගිය ව 11 June 2013
පොලිසියෙන් එළුවන් 29ක් බේරා ගනියි පුත්තලම නින්දෙණියේ අනවසර එළු ඝාතකාගාරයක් වැටලූ පොලිසිය මරා දැමූ එළුවන් 70ක් ද, මරන්නට සිටි එළුවන් 29 දෙනකු ද සමග සැකකරුවන් හය දෙනකු අ 11 June 2013
පුලතිසි පුරෙන් හරකුන් ගේන්න බෑ ජුලි පළමුවැනිදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මසට හරකුන් ප්‍රවාහනය තහනම් කැරේ. තමන් කඩුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී 11 June 2013
අද සවසත් සැඩ සුළං? ඉදිරි පැය කිහිපයේ කාලගුණය වෙනස් විය හැකි බවත්, සුළඟේ වේගය විටින් විට වැඩි විය හැකි බවත්, එය පැයට කිලෝමීටර 60-70ක් පමණ විය හැකි බවත්, කාලග 11 June 2013
ආදි නෑයෝ ගමෙන් යති ගලේවෙල දඩු බැඳි රුක්ව ගැමියනට හිරිහැරයක් වූ රිලවුන් අසූ දෙනකු අල්ලා කහල්ල පල්ලේකැලේ රක්ෂිතයට මුදා හරීමට නියමිත බව වන ජීවී නිලධරයෝ 11 June 2013
සමුපකාර මහ කළමණාකරුට ගහලා නාත්තන්ඩිය විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්යක්ෂවරයකුගේ පහරකෑමකට ලක් වු බව කියන එම සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරී ආර්. 11 June 2013
‘වැරදිකරු වුනොත් ගෙදර යනවා‘ පසුගියදා මුහුද රළු වීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ නිවේදනය හා ධීවරයන්ට සිදු වු ආපදාව පිළිබදව සෙවීමට පත්කළ කමිටුවෙන් 11 June 2013
නවක වදය දුන් හිමිවරු 17ක් පොලිසියේ නවකවදයට විරුද්ධ වීයැයි මාතර සුදර්ශි පිරිවෙණේ උසස් පෙළ හිමි නමකට අතින් පයින් හා කුඩවලින් පහර දුන්නැයි ශිෂ්‍ය භික්ෂූහු 17 නමක් සැකප 11 June 2013
සෙබළුනට කෑම විෂ වේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිගුරක්ගොඩ පිහිටි 223 බළ සේනා සෙබළුන් 50 දෙනකු ආහාර විෂවී ගිගුරක්ගොඩ සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළු කළ බවත්, ස 11 June 2013
බේරුවල ධීවරයෝ බෝට්ටු ගොඩට අදිති අද සවස හයට සුළඟක් එතියි කියමින් බේරුවල ධීවරයෝ සිය බෝට්ටු ආරක්ෂක ස්ථාන කරා රැගෙන යෑම ඇරැඹූහ. දැනටද එම ප්‍රදේශයේ අහස කළු වී තරමක ව 11 June 2013
කැනඩාවේ වසන්තය ගී නදින් රසකරන අපේ ගීත කෝකිලාව මෙකී සමය තරම් ගතට සුවදායක, නෙතට රසඳුනක් වූ තවත් සමයක් නැති තරම්ය. උයන් පුරා - මාවත් අද්දර, සමනොළ වර්ණයෙන් පූදින නේක විධ මල 11 June 2013
වෙස්සන්තර තොරණක් ඩාවින් නුවර ඕස්ට්‍රේලියාවේ උත්තර ප්‍රාන්තයේ අග නගරය වන ඩාවින් නගරයේ අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේදී වෙසක් උත්සවයක් පැවැත්විණි. ශ්‍ර 11 June 2013
දරුවන්ට දෙයියන්ගේම පිහිටයි මාතලේ මාතලාපිටියේ පාසලකට ප්‍රවාහන ඇමති රෝහණ දිසානායක මහතා අද (11) උදේ 8.30 ට ගියේය. ඔහු සිටියදී ගුරුවරු හය දෙනකු පාසලට ආහ. බසය 11 June 2013
පැහැරගත් සිසුවා මග දමා ගිහින් දංකොටුව වැකඩ දී දොළොස් හැවිරිදි පාසල් සිසුවකු පැහැරගෙන ගොස් ගිරිඋල්ලේ දමා ගොස් සිටියදී සොයා ගත් බව දංකොටුව පොලීසිය කියයි. 11 June 2013
විල්ගමුව ප්‍රා සභාපතිට මැර ප්‍රහාරයක් විල්ගමුව ප්‍රාදේශීය සභාපති ජයන්ත වීරසේකර මහතා විල්ගමුවේ දිවි නැගුම වැඩසටහනක දී මැර ප්‍රහාරයකට ලක්ව හෙට්ටිපොල රෝහලට ඇතුළු කළ බව 11 June 2013
වයිකෝ කට්ට්යේ 150 අත්අඩංගුවේ තමිල්නාඩුවේ යුද පුහුණුව ලබන ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනා වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙසට තමිල්නාඩු මහ ඇමතිනි 11 June 2013
කුඩු ගුලියයි ගැබිනියයි අල්ලයි රිමාන්ඩ් භාරයේ සිටින අනියම් සැමියාට රුපියල් 50000ක් වටිනා මත්කුඩු ගුලියක් බණ්ඩාරගම අධිකරණ භූමියේදී දීමට තැත්කළ ගැබිනි කතක බණ්ඩාරගම 11 June 2013
තව සිරුරක් ගොඩට හත් වැනිදා මුහුදු ගොස් අතුරුදන්වූ ධීවරයකුගේ සිරුරක් අද බම්බලපිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ බව පොලිසිය කියයි. ඔහු දෙහිවල ඕබන 11 June 2013
පොලිසියෙ 650ක් දිවි පුදා අදට වසර 23යි 1990.06.11 වැනිදා නැගෙනහිර පොලිසිවල සාමාජිකයන් 652 කු සුදු කොඩි රැගෙන කොටි සංවිධානයට යටත් වීමෙන් පසු ඉන් 252කු තිරුක්කෝවිල් රූපස්කුලම් කැලෑ 11 June 2013
නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගනී කොල්ලුපිටියේ ධනවත් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් මුසම්දීන් මොහොමඩ් සියාම් පසුගිය මැයි 22 වැනිදා පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළැයි කි 11 June 2013
අද කාලගුණය ( ජුනි 11) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයින හරහා සහ අවට ප්‍රදේශ වල විටින් වි 11 June 2013
පොලිස් සංදේශය හලාවත කාක්කපල්ලිය, පොන්නන්කන්නියේ දී ගංජා කිලෝ 21 ක් ලඟ තබාගත් 58 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. හැටන් දික්ඔය 11 June 2013
තමිල්නාඩුව අපේ මුහුද හුරන් කයි තමිල්නාඩු ධීවරයින් පොක් සමුද්‍ර සන්ධිය අසල මසුන් ඇල්ලීමෙන් දිනටකට ඉස්සන් ටොන් 100 ක් ඒ සමාන ප්‍රමාණයක වෙනත් මසුන් සහ කක 10 June 2013
දකුණු අප්‍රිකාව ලකුණු 67 කින් පාකිස්තානු පිල පරාජය කරයි අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර එජ්බැස්ටන්හිදී අ 10 June 2013
මහේලට - ඩිල්ෂාන්ට දැඩි අවවාද අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ඊයේ (09) කාඞීෆ්හිදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම 10 June 2013
කොදෙව් ක්‍රීඩක රැම්ඩින්ට තරග දෙකක තහනමක් අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ කඩුලූ රකින ක්‍රීඩ 10 June 2013
වෙරෝනා සංගමය මහා පිංකමක් කරයි තම මව්බිම සමාජ සත්කාර රැසක් ඉටු කළ වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමය තවත් සත්කාරයකට මුල පුරා තිබේ. මහ නුවර මහරෝහලේ පිළික 10 June 2013
අටපිරිකරේ සිවුරු කෑලී බ්ලේඩ් කෑලි බාල අටපිරිකර නිශ්පාදන කරන්නන්ට එරෙහිව ලංකාවේ දැඩ් නීතී ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අටපිරිකර පුජා කිරීම නවත 10 June 2013
ගාලු හදිසි ප්‍රතිකාර ඒකකයට හදිසියක් නෑ බිම වැටී සිහි නැති වී සිටි තම මව (72) ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කිරීමෙන් පසු මිනිත්තු හතලිස් පහක් යන තුරු වෛ 10 June 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026