අනුරාධපුර පරණ මාකට් පෙදෙසේ කඩයක් අද අළුයම ගින්නට අසුවී රුපියල් ලක්ෂ පහක, හයක පමන අලාභහානි සිදු වී ඇතැයි වාර්ථා වේ.
පොලීසිය හා අනුරාධපුර ගිනි නිවන ඒකක ගින්න පැතිරීම වැලැක්වීම වීය.
මිහින්තලා මහකන්දරා වැවේ නවතා තිබූ ධීවර ඔරු පහක් ගිනි තබා විනාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ධීවරයෝ.(නදී)
ගිනිගැනීම්,ගිනිතැබීම් හරියට බෝවෙන රෝගයක් වගේ අපේ ගිනි ගෙඩි දෙන උදවිය දිහා බලපුවාම ඔය වෙලා තියෙන දේවල් සුළු දෙයක් කියල හිතෙනවා ආයුබෝවන්.(නදී)
"මරිසියෙන්" ජීවත්වෙන්න හොඳම තැන තමයි අනුරාධපුරේ කියලා මා සමග සිටි බුල්ඩෝසර ක්‍රියාකරුවෙකු රස්සාව දාලා ලංකාවට ගියා. (නදී)
අරකත් ලංකාවට බෝවෙන වැඩක් වගේ. පව් ! ධීවරයන්ට උන දේට.(නදී)