මැල්සිරිපුර නගරයේදී වාහන හයක් ගැටීමෙන් බස් කොන්දොස්රවරයකු මිය ගිය අතර තවත් දෙදෙනක් තුවාල ලදහ.
රිය බලපත්‍රයක් නොමැති තරුණයකු විසින් පදවන ලදැයි කියන ටිපර් රථයක් නවතා තිබු ලොරි හතරක හා තිරෝද රියක ගැටී ඇත.
මැල්සිරිපුර නගරයේදී වාහන හයක් ගැටීමෙන් බස් කොන්දොස්රවරයකු මිය ගිය අතර තවත් දෙදෙනක් තුවාල ලදහ.
රිය බලපත්‍රයක් නොමැති තරුණයකු විසින් පදවන ලදැයි කියන ටිපර් රථයක් නවතා තිබු ලොරි හතරක හා තිරෝද රියක ගැටී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට නඩුවේදී තරුණකම සලකන ලෙසට ඉල්ලාසිටින පුළුවන් බලපත්‍ර නැතිව රථය පැදවූ යට පමණක් නෙවෙයි රථය ඔහුට දුන්න අයටත් දැඩි දඬුවම් පැමිණ විය යුතුයි. වන්දි ලබා දුන්නට යමෙකු නැතිවූ පාඩුව පිරි මසන්න බැහැ.(නදී)
ලයිසන් බලපත් නැති අයට වාහන පදවන්නට ඔය වාහනේ දුන්නේ කවුද? අයිතිකාරයටත් දැඩි දඩුවම් දෙන්න ඕනෑ (නි)
කුරුනෑගල ඉඳලා දඹුල්ලට යනකම් ඔය ට්‍රක් කාරයෝ පියාඹනවා. පාරවල් හොඳටම පටුයි කාපට් නිසා පුදුම වේගයකින් යන්නේ. මෙයාලා හොඳ උපක්‍රමයකුත් පාවිචි කරනවා. ඉකමනට ගමන යන්න වාහනේ ලොකු නිසා ඉස්සරහින් වාහන වලට ඇඟටම අල්ලලා තමයි ඉස්සර කරන්නේ. කාටද අනේ මැරෙන්න ඕනා. ඉතින් නවත්තල හරි ඉඩ දෙනවා එහෙම බැරි උනාම ඉතින් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.(නදී)
මේ වගේ අයට මරණ දඩුවම දෙන්න ඕනා. නමුත් මෙයා ඇප පිට කියල ගෙදර යවනවා .පස්සේ වාහනයේ දෝෂයක් කියල නිදහස් කරනවා. පව් අර අහිංසක කොන්දොස්තර.(නදී)
මේ නැති වුනේ අපේ මාමා කෙනෙක්. එයා වෙනුවෙන් දුක්වෙන්ඩ කෙනෙක් නැහැ. (නදී)
මේ මැරුන මනුස්සයා තනි කඩ කටුක ජිවිතයක් ගෙනියපු අසරණ මනුස්සෙක්. ඔහුට වන්දි මුදලක් ලබා දෙනවා නම් පිනට දහමකට යොමු කරන්න. (නදී)
ඔය ටිපර් බස් වල රියදුරු ආසනය වාහනය යටට ගේන්න. පාර කන්නේ ඔය බස් ටිපර්. වැරදි කරන රියදුරන්ට ගහන්න වෙනම ඒකකයක් දාන්න.(නදී)